water pressure | home use

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,180
    702
    113
    Earth
    pressure pump. habai current eka yanawa. eka nisa automatic switch danna epa. ara shower eke naanakota on karala eeta passe off karapan

    aula thiyenne shower ekata withrai anith ewata shape automatic dana eka lesi neda ;)+11

    Monawa hri karala Tank eka ussapan. Nttam oya equipment walata + ewwta monthly yana charges ehema ekathu karama ubata tank eka ussanna yana ganata wada ganak yai..

    Tank eka thiyanna place ekak hadanna wenwa patta wiyadam karanna wenwa wadeta +11
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    මමනම් කියන්නේ, ප්‍රෙශර් පම්ප් එකක් ඕනෙමනම් දාන්න. ටැන්කිය උස්සලා ශේප් වෙන්න පුලුවන්නම් එහෙම කරන්න. ප්‍රෙශර් පම්ප් එකට යන වියදමට අමතරව කරන්ට් වියදමත් හැම මාසෙම වෙනම දරන්න වෙනවා උබට!
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    pressure pump eka danna, 15-18 k wage yanawa, mama dala thiyenne normal 1/2 motor ekai pressure eka handle karana gadget ekai.
    uba shower ekata solar hot water ekak ehema danna yanawa nam ekatath pressure pump eken water supply karanna set karanna.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,059
    1
    59,127
    113
    Mother Earth
    pressure pump ගහන එක නම් මහ කචල් වැඩ. ඉතින් තාවකාලික විසඳුම් හොයනවට වඩා ලේසි නැද්ද කීයක් හරි වියදම් කරලා ටැංකිය තව උඩ සෙට් කරා නම්. වහළ උඩ ටැංකිය තියන්න පුළුවන් විදිහට හදා ගන්න. එතකොට ඉඩ ඇහිරෙන්නෙත් නෑනේ.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Pressure pump ekak danna. Solex, Ingco hondai. Jinasena, SLON sadde wadiy. Solex eka 17k wage wenne

    apo ow ban mara saddayak ne tiyenne. solex sadde nedda. ? ape ekath maru karaganna one ikmanta. ape plummer mulu gedratama ena water taps walta pressure pump ekata join karala tiyenne. tap ekak arina hama welawema hena saddayak enne :(
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :P Automatic preassure pump එකක් දාගන්න වෙන්නෙ මචන්. අපේ ගෙදර තියෙන්නෙ එස්ලෝන් එකක්, උන්ගෙ free servicess 3ක්ද කොහෙදත් දෙනව. ගැරන්ටියත් 2 ඉයර්ස් ද කොහෙද මතක විදියට. ආයෙ ඉතින් සැප කනේ, කොමඩ් එකට ගියාම පුක ගලවල යන්න වතුර පාර වදින්නෙ :lol:
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,180
    702
    113
    Earth
    :P Automatic preassure pump එකක් දාගන්න වෙන්නෙ මචන්. අපේ ගෙදර තියෙන්නෙ එස්ලෝන් එකක්, උන්ගෙ free servicess 3ක්ද කොහෙදත් දෙනව. ගැරන්ටියත් 2 ඉයර්ස් ද කොහෙද මතක විදියට. ආයෙ ඉතින් සැප කනේ, කොමඩ් එකට ගියාම පුක ගලවල යන්න වතුර පාර වදින්නෙ :lol:

    :shocked: kiyak unada. kohenda gathhe?