🏆 Guess the election result and Win

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,419
    1,495
    113
    Srilanka
    සජිත්ට 37%ක් වෙන්න බෑනේ. මොකද සුලු ජාතික චන්ද 26%ක් තියෙනවා. ඒකෙන් 22%ක් සජිත්ට ආවොත් සිංහල චන්ද 74%න් 15%යි සජිත් ගන්නේ 37% වෙන්න.
    1994 ශ්‍රීමනි ලක්ෂ 27ක් චන්ද ගත්තා.මේකෙන් ලක්ෂ 25ක්ම සිංහල චන්ද.චන්ද්‍රිකා ඔක්කොම සුලු ජාතික චන්ද ටික ගත්තා. දැන් මේක ලක්ෂ 37ක් වසර 25කට පස්සෙ.මේක අවම අගයක්. යූන්පි එකට සිංහල චන්ද ලක්ෂ 40ක් ජාතික මැතිවරන වල තියෙනවා.ඒක වෙනස් උනේ 2010 විතරයි. ඒක කොහොමත් එනවා. ලක්ෂ 60-62කට කොහොමත් යන්න පුලුවන් යූන්පි එකට.ගෝටාට ලක්ෂ 55-58කට යන්න පුලුවන්.

    5571d3ac2cc6f.jpeg
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,596
    5,647
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේ ඉලෙක්ෂන් එකේ හංසයාට වැදුන චන්ද ලක්ෂ 62ම වැදිලා ඇත. යූන්පි ලක්ෂ 50,ජේවිපි ලක්ෂ 5 සහ දෙමල චන්ද ලක්ෂ 5 ඔක්කොම ලක්ෂ 61ක් මේ තුන්දෙනා.මුස්ලිම් චන්ද වෙනම ගිය ඒවත් එක්ක ලක්ෂ 62ම තියෙනවා.නමුත් මරාගේ හොර චන්ද නැති නිසා ලක්ෂ 47යි ගත්තේ.ලක්ෂ 11ක් මිසින්.අඩුම ගානේ අඩුම ගානේ හොර චන්ද ලක්ෂ 5ක් කොහොම හරි තියෙනවා.හංස චන්ද වලින් ලක්ෂ 15ක් තාම සිරිසේන එක්ක තියෙනවා.ඒකෙන් ලක්ෂ 12ක් ගෝටාට වදින්නෙනම් නෑ.ඒකයි මම ගෝටාට ලක්ෂ 55ක් දැම්මේ.

    dawase gon katawa
    kawuda moda gona e 62ma aye denawa kiyanne
    e 62n 20k wage den gale reepu balallu wage hesirenne kala weradda waha ganna beriwa
    un meda para vote karanne gotata
    meda para e 62n 40k wat labenne na ponna sajiyata (padman ta)
    hikz

    gona thanakola noka digatama bathma kapiya
     
    Last edited:

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    Sajith -50.8
    Gota -43
    Anura-5
    Other-1.2
    ලක්ෂ 67ක් ගන්න බෑ බන් කාටවත්.ඒක නිසා 50% නම් එන්නේ නෑ.ගෝටා 43-46%ක් ගනී.
    සජිත් 43-47%ක් ගනී. ජෙප්පො සහ විකල්ප 10% පැන්නුවොත් ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නම 45% පහු කරන්නේ නෑ.ගෝටා උපරිම චන්ද ලක්ෂ 58යි. සජිත් උපරිම චන්ද ලක්ෂ 61ක් වගේ.ලක්ෂ දෙක තුනක වෙනසක් තියෙන්නේ. ගෝටා ලක්ෂ 53ක් සහ සජිත් ලක්ෂ 58 වෙන්න පුලුවන් විකල්පය චන්ද ගොඩක් ගත්තොත්.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    dawase gon katawa
    kawuda moda gona e 62ma aye denawa kiyanne
    e 62n 20k wage den gale reepu balallu wage hesirenne kala weradda waha ganna beriwa
    un meda para vote karanne gotata
    meda para e 62n 40k wat labenne na ponna sajiyata (padman ta)
    hikz

    gona thanakola noka digatama bathma kapiya

    එහෙම එකක් ලෝකල් ඉලෙක්ෂන් වල පේන්න තිබ්බේ නෑ. ලෝකල් එක බැලුවම ගෝටා සිංහල චන්ද වලින් 55%ක් තමයි උපරිම.මම කියන්නේ ශ්‍රි ලංකා එකේ ඒවත් එක්ක.ගෝටා ලක්ෂ 55-58 වගේ ගන්නේ. සජිත්ට සිංහල චන්ද ලක්ෂ 40ක් තියෙනවා.ඒකට සුලු ජාතික චන්ද ලක්ෂ 20-25ක් දැම්මම ලක්ෂ 61-62 ගන්න පුලුවන්.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    එහෙම එකක් ලෝකල් ඉලෙක්ෂන් වල පේන්න තිබ්බේ නෑ. ලෝකල් එක බැලුවම ගෝටා සිංහල චන්ද වලින් 55%ක් තමයි උපරිම.මම කියන්නේ ශ්‍රි ලංකා එකේ ඒවත් එක්ක.ගෝටා ලක්ෂ 55-58 වගේ ගන්නේ. සජිත්ට සිංහල චන්ද ලක්ෂ 40ක් තියෙනවා.ඒකට සුලු ජාතික චන්ද ලක්ෂ 20-25ක් දැම්මම ලක්ෂ 61-62 ගන්න පුලුවන්.

    koheda yako sajithta sinhala laksha 40k enne.. LG polls wala okkoma laksha 36 aran thiyenne :rofl:
     
    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    සමහරක් පුත්ගලයින් තමන්ගේ හිත රවට්ටගන්න සැහෙන උත්සහයක් ගන්න බව පෙනියනවා. :D:D:rofl::P:P

    සජිත් කොහොමත් පරදිනවා 100% ශුවර්. :yes::yes::yes::yes:
     
    Last edited:

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    koheda yako sajithta sinhala laksha 40k enne.. LG polls wala okkoma laksha 36 aran thiyenne :rofl:

    ලෝකල් වල අඩු උනාට ජාතික ඉලෙක්ෂන් වල ලක්ෂ 40 ගේමක් නෑ.තව ලක්ෂ 3ක් එහෙන් මෙහෙන් එනවා.ලෝකල් වල අවුරුදු 20ක් විතර පොහොට්‍ටු එවුන් ඉන්නේ.ඒක නිසා උන්ට ගම්‍යතාවයක් තියෙනවා.සමහර යූන්පි කාරයොත් උන්ට දෙනවා දැන හැදුනුම් කමට.උන්ගේ වැඩ කරගෙන තියෙනවා.නෑදායො.යාලුවො.මේවා ලෝකල් එකේ බලපානවා.නමුත් ජාතික එකේ නැයො යාලුවො නෑ.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,948
    8,184
    113
    මෙන්න මෙතන...
    ලෝකල් වල අඩු උනාට ජාතික ඉලෙක්ෂන් වල ලක්ෂ 40 ගේමක් නෑ.තව ලක්ෂ 3ක් එහෙන් මෙහෙන් එනවා.ලෝකල් වල අවුරුදු 20ක් විතර පොහොට්‍ටු එවුන් ඉන්නේ.ඒක නිසා උන්ට ගම්‍යතාවයක් තියෙනවා.සමහර යූන්පි කාරයොත් උන්ට දෙනවා දැන හැදුනුම් කමට.උන්ගේ වැඩ කරගෙන තියෙනවා.නෑදායො.යාලුවො.මේවා ලෝකල් එකේ බලපානවා.නමුත් ජාතික එකේ නැයො යාලුවො නෑ.

    Ane palayan pons..thama chandewath nati ekekda koheda muu..