මේක ප්රතික්ෂේප කරනවඋඹ මේ හිතාමතා අන්තිමයා වෙන්න හදන්නෙ
anthimayata thaggak denawada

මේක ප්රතික්ෂේප කරනවඋඹ මේ හිතාමතා අන්තිමයා වෙන්න හදන්නෙ

සජිත්ට 37%ක් වෙන්න බෑනේ. මොකද සුලු ජාතික චන්ද 26%ක් තියෙනවා. ඒකෙන් 22%ක් සජිත්ට ආවොත් සිංහල චන්ද 74%න් 15%යි සජිත් ගන්නේ 37% වෙන්න.
1994 ශ්රීමනි ලක්ෂ 27ක් චන්ද ගත්තා.මේකෙන් ලක්ෂ 25ක්ම සිංහල චන්ද.චන්ද්රිකා ඔක්කොම සුලු ජාතික චන්ද ටික ගත්තා. දැන් මේක ලක්ෂ 37ක් වසර 25කට පස්සෙ.මේක අවම අගයක්. යූන්පි එකට සිංහල චන්ද ලක්ෂ 40ක් ජාතික මැතිවරන වල තියෙනවා.ඒක වෙනස් උනේ 2010 විතරයි. ඒක කොහොමත් එනවා. ලක්ෂ 60-62කට කොහොමත් යන්න පුලුවන් යූන්පි එකට.ගෝටාට ලක්ෂ 55-58කට යන්න පුලුවන්.
අන්තිමයව උස්සල තඩි ලිඳකට දානවanthimayata thaggak denawada![]()
ඒ වටිනා අවස්ථාව උඹට දීල කොහොමද
මේ ඉලෙක්ෂන් එකේ හංසයාට වැදුන චන්ද ලක්ෂ 62ම වැදිලා ඇත. යූන්පි ලක්ෂ 50,ජේවිපි ලක්ෂ 5 සහ දෙමල චන්ද ලක්ෂ 5 ඔක්කොම ලක්ෂ 61ක් මේ තුන්දෙනා.මුස්ලිම් චන්ද වෙනම ගිය ඒවත් එක්ක ලක්ෂ 62ම තියෙනවා.නමුත් මරාගේ හොර චන්ද නැති නිසා ලක්ෂ 47යි ගත්තේ.ලක්ෂ 11ක් මිසින්.අඩුම ගානේ අඩුම ගානේ හොර චන්ද ලක්ෂ 5ක් කොහොම හරි තියෙනවා.හංස චන්ද වලින් ලක්ෂ 15ක් තාම සිරිසේන එක්ක තියෙනවා.ඒකෙන් ලක්ෂ 12ක් ගෝටාට වදින්නෙනම් නෑ.ඒකයි මම ගෝටාට ලක්ෂ 55ක් දැම්මේ.
ලක්ෂ 67ක් ගන්න බෑ බන් කාටවත්.ඒක නිසා 50% නම් එන්නේ නෑ.ගෝටා 43-46%ක් ගනී.Sajith -50.8
Gota -43
Anura-5
Other-1.2
dawase gon katawa
kawuda moda gona e 62ma aye denawa kiyanne
e 62n 20k wage den gale reepu balallu wage hesirenne kala weradda waha ganna beriwa
un meda para vote karanne gotata
meda para e 62n 40k wat labenne na ponna sajiyata (padman ta)
hikz
gona thanakola noka digatama bathma kapiya
එහෙම එකක් ලෝකල් ඉලෙක්ෂන් වල පේන්න තිබ්බේ නෑ. ලෝකල් එක බැලුවම ගෝටා සිංහල චන්ද වලින් 55%ක් තමයි උපරිම.මම කියන්නේ ශ්රි ලංකා එකේ ඒවත් එක්ක.ගෝටා ලක්ෂ 55-58 වගේ ගන්නේ. සජිත්ට සිංහල චන්ද ලක්ෂ 40ක් තියෙනවා.ඒකට සුලු ජාතික චන්ද ලක්ෂ 20-25ක් දැම්මම ලක්ෂ 61-62 ගන්න පුලුවන්.

koheda yako sajithta sinhala laksha 40k enne.. LG polls wala okkoma laksha 36 aran thiyenne![]()
ලෝකල් වල අඩු උනාට ජාතික ඉලෙක්ෂන් වල ලක්ෂ 40 ගේමක් නෑ.තව ලක්ෂ 3ක් එහෙන් මෙහෙන් එනවා.ලෝකල් වල අවුරුදු 20ක් විතර පොහොට්ටු එවුන් ඉන්නේ.ඒක නිසා උන්ට ගම්යතාවයක් තියෙනවා.සමහර යූන්පි කාරයොත් උන්ට දෙනවා දැන හැදුනුම් කමට.උන්ගේ වැඩ කරගෙන තියෙනවා.නෑදායො.යාලුවො.මේවා ලෝකල් එකේ බලපානවා.නමුත් ජාතික එකේ නැයො යාලුවො නෑ.