නවතම තත්වය-new

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේ පාර ලක්ෂ 136ක් චන්දය දෙනවා. ලක්ෂ 135ක් වලංගු චන්ද. දිනන්න චන්ද ලක්ෂ 72ක් ඕන වෙනවා. මේ තත්වය තුල සජිත් ලක්ෂ 62ක් සහ ගෝටා ලක්ෂ 59ක් වගේ තත්වයක ඉන්නේ.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මිනිස්සු අතර උද්‍යයෝගයක් තියෙනවා සහ වැඩිපුර චන්දය දෙන්න එනවා කියන එක පොහොට්‍ටුවට අවාසි සහගත තත්වයක්.
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    මිනිස්සු අතර උද්‍යයෝගයක් තියෙනවා සහ වැඩිපුර චන්දය දෙන්න එනවා කියන එක පොහොට්‍ටුවට අවාසි සහගත තත්වයක්.
    giphy.gif
     
  • Dec 18, 2013
    535
    98
    28
    හරි...හරි... හරි.... උඹල නිසා..... ගොට දිනන්නේ නෑ .... දිනන්නේ නෑ .... දිනන්නේ නෑ ....

    ID ගොඩකින් ඔච්චර පොස්ට් දාන එකේ...හාර්ට් ඇටෑක් හැදෙයි....සිත සනසගනින්













    හැබැයි ගෝඨාබය රාජපක්ෂ 2020 ජනාදිපති..... :P
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඔරියන් තුමා මේක බලපන් මුලින්ම

    Link -


    https://www.facebook.com/SLPPKandy/videos/1204697003062704/UzpfSTExMDg2NzY4ODU6MTAyMTk0MDg5MDU3MDkxOTQ/

    ඔය ආච්චිලා කියන ඒවා වැඩිය ගනන් ගන්න එපා.ඔය ආච්චිත් ගෝටාගේ වයසේ කෙනෙක්.එයාලට ඩිමේන්ෂියා ගෝටට වගේම.මේ කියන එක නෙවෙයි තව ටිකකින් කියන්නේ.
     
    Last edited: