රණවිරුගායට වැලි කොට්ට??

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
රණවිරුගායට වැලි කොට්ට??

බේබිලාට කාර් රේස් යන්න රණවිරුවන් වැලි කොට්ට ගොඩ ගහපු කාලෙකුත් තිබ්බා!

73415993_449549839248245_8535927152074293248_o.jpg

:angry::angry::angry:
 
Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
බේබිලාට කාර් රේස්!

z_p31-Gayan.jpg

%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD%2B%E0%B6%BB%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%82%2B%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%2B%E0%B6%BB%E0%B7%9C%E0%B7%84%E0%B7%92%E0%B6%AD%2B%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9C%E0%B7%9A%2B%E0%B6%B6%E0%B7%80%2B%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%2B%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.jpg

රණවිරුවෝ වැලි කොට්ට කරගහනවා..

Car-Racing.jpg

ආයිත් ඒ කාලකන්ණි යුගයට යනවාද??
 
Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
17 venidata balaganna puluwan neda okata answer eka:yes:....aparade boruwata thread danne,

ආනේ අලුත් ත්‍රෙඩ් වැටුනාම උඹේ අතින් වියදම් වෙනව ඇති නේහ්. සොරි ඈ! :lol::lol:
 
Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
IMG_0345.jpg

මුන්ගේ රේස් කරත්ත ගාය නිසා දුක් විඳි සාමාන්‍ය ජනතාව
 
thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ස්ට්‍රීට් රේස් බලපු ජාතියක් තමයි බොලව් අද ගෑස් සිලින්ඩරේ ගන්න පෝලිමේ ඉන්නේ.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    ඈ බන් ගලියො බලු බල්ලෙක් ගණන් ගන්නෙ නැති ත්‍රෙඩ් බම්ප් කරල දෙනවට උඹ ඔහොමද සලකන්නෙ.
    මම ත්‍රෙඩ් එක බම්ප් කරේ උඹට උදව්වක් විදියට. අඩු ගානෙ එකෙක් වත් රිඇක්ට් කරනව කියල උඹට උඹේ
    සුපවයිසර් කාරයට පෙන්නන්න පුළුවන්.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඈ බන් ගලියො බලු බල්ලෙක් ගණන් ගන්නෙ නැති ත්‍රෙඩ් බම්ප් කරල දෙනවට උඹ ඔහොමද සලකන්නෙ.
    මම ත්‍රෙඩ් එක බම්ප් කරේ උඹට උදව්වක් විදියට. අඩු ගානෙ එකෙක් වත් රිඇක්ට් කරනව කියල උඹට උඹේ
    සුපවයිසර් කාරයට පෙන්නන්න පුළුවන්.

    ආහ් සොරි ඈ.. මම පෙන්නන්නම්කො මගේ සුප්පට.. තැන්ක්ස් මචං උඹ මට මාර උදව්වක් කලේ. මම මලක් තෝරලා දැම්මේ , පස්සේ තමයි දැක්කේ මේ සාටකයා සරම කඩං ඉන්න්වා.. සොරි ඈ. :yes::yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    ස්ට්‍රීට් රේස් බලපු ජාතියක් තමයි බොලව් අද ගෑස් සිලින්ඩරේ ගන්න පෝලිමේ ඉන්නේ.

    100% අයිතිය තිබ්බ ලිට්‍රො 49% වික්කෙ කව්ද ?
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Minissunta rana wiruwo weli kotta eddath kamak na. Pare kunu ain kalath kamak na ban.

    Minissunta one Lassana nagarayak, Arakshitha - Strike / Udgoshana nethi ratak.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,781
    113
    ඕකුන්ට නිකන් කන්න බොන්න දිදි කෑම්ප් අස්සෙ දාගෙන ඉන්නෙ නැතුව මිනිස්සුන්ට සතුටු වෙන්න පුළුවන් දේකට වැලි කොට්ට ටිකක් අද්දන්න ගත්තම මොකද වෙන්නෙ.

    මෙතන කතාකරන්න ඕනම දේ ගැන එකෙක් වත් කතා කරන්නෙ නෑ. ඒ තමයි නයිට් රේස් ජාතික ආරක්ෂාව. වැලි කොට්ට නොදා උනත් කාර් පදින්න තිබ්බා. ඒත් රටේ ආරක්ෂාවට මුල් තැන එදත් දුන්නා. අදත් දෙනවා, හෙටත් දේවි. අන්නේකයි වැදගත් වෙන්නෙ
     
    :lol::lol::lol: