17 venidata balaganna puluwan neda okata answer eka....aparade boruwata thread danne,


ස්ට්රීට් රේස් බලපු ජාතියක් තමයි බොලව් අද ගෑස් සිලින්ඩරේ ගන්න පෝලිමේ ඉන්නේ.
ඈ බන් ගලියො බලු බල්ලෙක් ගණන් ගන්නෙ නැති ත්රෙඩ් බම්ප් කරල දෙනවට උඹ ඔහොමද සලකන්නෙ.
මම ත්රෙඩ් එක බම්ප් කරේ උඹට උදව්වක් විදියට. අඩු ගානෙ එකෙක් වත් රිඇක්ට් කරනව කියල උඹට උඹේ
සුපවයිසර් කාරයට පෙන්නන්න පුළුවන්.



ස්ට්රීට් රේස් බලපු ජාතියක් තමයි බොලව් අද ගෑස් සිලින්ඩරේ ගන්න පෝලිමේ ඉන්නේ.
බේබිලාට කාර් රේස් යන්න රණවිරුවන් වැලි කොට්ට ගොඩ ගහපු කාලෙකුත් තිබ්බා!
![]()
![]()


ඕකුන්ට නිකන් කන්න බොන්න දිදි කෑම්ප් අස්සෙ දාගෙන ඉන්නෙ නැතුව මිනිස්සුන්ට සතුටු වෙන්න පුළුවන් දේකට වැලි කොට්ට ටිකක් අද්දන්න ගත්තම මොකද වෙන්නෙ.
මෙතන කතාකරන්න ඕනම දේ ගැන එකෙක් වත් කතා කරන්නෙ නෑ. ඒ තමයි නයිට් රේස් ජාතික ආරක්ෂාව. වැලි කොට්ට නොදා උනත් කාර් පදින්න තිබ්බා. ඒත් රටේ ආරක්ෂාවට මුල් තැන එදත් දුන්නා. අදත් දෙනවා, හෙටත් දේවි. අන්නේකයි වැදගත් වෙන්නෙ



බේබිලාට කාර් රේස් යන්න රණවිරුවන් වැලි කොට්ට ගොඩ ගහපු කාලෙකුත් තිබ්බා!
![]()
![]()

