Thank you Elakiri Yaluwane

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මම මේක දාන්නේ එළකිරි යාළුවන්ට ස්තූති කරන්න සහ නොදන්න කෙනෙක්ට දැනගන්න. මම මීට අවුරුද්දකට විතර කලින් මගේ අයියට ඩයබෙටික් වලට බෙහෙත් ගන්න ඩොක්ටර් කෙනෙක් ගැන එළකිරි යාළුවන්ගෙන් විස්තර ඇහුවා. ඒ වෙනකොට අයියට metformin answer කරන්නේ නෑ කියලා insulin inject කරන්න කියලා කලින් බෙහෙත් ගත්ත ඩොක්ටර් කියලා තිබුණා. Insulin inject කරන්න පටන් ගත්තම ආපසු හැරීමක් නෑ කියලා මම අහල තිබුණා.

    මම ඒ හින්දා ඩොක්ටර් වෙනස් කරන්න ඕනෙ කියලා හිතලා එළකිරියෙන් ඇහුවම ගොඩක් අය මට උදව් කරා. මට ඩොක්ටර් කටුලන්ද ගැන කීප දෙනෙක් කිව්වා. මම ඒ නිසා අයියව ඩොක්ටර් ගාවට එක්කගෙන ගියා. අවුරුද්දක් වගේ කාලයක් ඇතුලත අයියගේ ලොකු improvement එකක් වුනා. ඩොක්ටර් කියපු විදියටම අයියත් බෙහෙත්, කෑම බීම ගත්තා, ව්‍යායාම කරා. ඩොක්ටර් ටික ටික අය්යගේ බෙහෙත් අඩු කරා. අද ඩොක්ටර් කිව්වා ඔය විදියට ගියොත් තව ටික කාලෙකින් බෙහෙත් සම්පූර්ණයෙන් නවත්වන්න පුලුවන් කියලා.

    Dr. Prasad Katulanda, CDEM Hospital

    මට විස්තර කියපු එළකිරි යාළුවන්ට ගොඩක් ස්තූතියි කරපු උදව්වට. dilshan87, lodbrok ට විශේෂ ස්තූතිය.
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Ahannath Satutui. Kohomath Dr. Katulanda kiyanne aluth dewal hoyana kenek.

    ඔයා තමයි මට ඉස්සෙල්ලම ඩොක්ටර් ගැන කිව්වේ.

    හරිම පිලිවෙලට හැම දෙයක් ගැනම සැලකිල්ලෙන් බෙහෙත් කරන්නේ. මෙහෙම ඩොක්ටස්ලා ඉද්දී අපරාදේ ගොඩක් අය නොදැනුවත්කම නිසා ලෙඩ වැඩි කරගන්නේ.


    You must spread some Reputation around before giving it to dilshan87 again:(
     
    Last edited:

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83

    Thank you

    ගොඩක් සංතෝසයි අයියට ඉක්මනින්ම සම්පූර්න සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    Thank you. මට හරි සතුටු දවසක්.

    අයියට ඉක්මනින්ම සම්පූර්න සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    Thank you. සම්පූර්ණයෙන්ම බෙහෙත් නැවැත්තුවා කියලත් කියන්න මම බලාපොරොත්තු වෙනවා


    Thank you



    Thank you

    සන්තෝසයි මචං:love:

    Thank you. ඩොක්ටර් එහෙම කිව්වම මටත් පුදුම සතුටක් ඇතිවුනේ.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඇත්තටම වටිනවා මචන් මේ ගැන ආයි කස්ටියව දැනුවත් කරපු එක. අපේ මාමා කෙනෙකුත් අන්තිමට මැරුණ insulin දවස ගැනේ inject කරලා ගොඩක් වියදම් කරත් අන්තිමට බේරගන්න බැරි වුනා. insulin inject කරලා කරලා ඇග කළු වෙලා ගොඩක් කෙට්ටු වෙලා හිටියේ අන්තිම කලේ. ලොකු උදව්වක් වෙයි ආයිත් නොදන්න අයව දැනුවත් කරාට. අයියව ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රර්ථනා කරනවා. රේප්++ :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: ManjuT

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,329
    1
    59,673
    113
    Mother Earth
    අම්මෝ අපිට ගොඩාාාක් සතුටුයි බ්‍රෝ. උබ නියමම තීරණය අරන් තියෙන්නෙ. අයියගෙත් වාසනාව උබ වගේ මල්ලි කෙනෙක් ලැබුණ එකට. :love:
     
    • Like
    Reactions: ManjuT

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඇත්තටම වටිනවා මචන් මේ ගැන ආයි කස්ටියව දැනුවත් කරපු එක. අපේ මාමා කෙනෙකුත් අන්තිමට මැරුණ insulin දවස ගැනේ inject කරලා ගොඩක් වියදම් කරත් අන්තිමට බේරගන්න බැරි වුනා. insulin inject කරලා කරලා ඇග කළු වෙලා ගොඩක් කෙට්ටු වෙලා හිටියේ අන්තිම කලේ. ලොකු උදව්වක් වෙයි ආයිත් නොදන්න අයව දැනුවත් කරාට. අයියව ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රර්ථනා කරනවා. රේප්++ :yes::yes::yes::yes::yes:

    මාමාට වුණ දේ ගැන දුකයි. Diabetic තියෙන අය ඉන්නවනම් දැනුවත් කරන්න. කාගේ හරි ජීවිතයක්නේ.

    අයියා ඩොක්ටර් කටුලන්ද ගාවට යන්න කලින් අවුරුදු 15 ක් විතර metformin ගත්තා. ඒක answer කරන්නෙ නෑ කියලා තමයි insulin inject කරන්න කිව්වේ. මේ ඩොක්ටර් eye, kidney, liver වගේ diabetic related ඔක්කොම චෙක් කරනවා.
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    අම්මෝ අපිට ගොඩාාාක් සතුටුයි බ්‍රෝ. උබ නියමම තීරණය අරන් තියෙන්නෙ. අයියගෙත් වාසනාව උබ වගේ මල්ලි කෙනෙක් ලැබුණ එකට. :love:

    Thanks, ඇත්තටම මට කියාගන්න බැරි තරම් සතුටක් තියෙන්නේ. මට ඒ තීරණේ ගන්න උදව් වුනේ එළකිරිය තමයි.
     
    • Like
    Reactions: rox2030