GOTA 60% wadiya gannawa

soona

Well-known member
  • May 28, 2009
    1,511
    761
    113
    near my sudu
    Gota me sare 60% wada prathisathayak gannawa, samaharawita lankawe janapathi kenek gaththa ihalama percentage eka (Chandrikage 62.28% tamai danata thiyenne ) gannawa, 17wenidata bump karapalla me thread eka :yes:
     
    • Like
    Reactions: visalbro

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    කොහෙද බං මැතිවරණ ඉතිහාසයම ගත්තම 60% පන්නල තියෙන්නේ චන්ද්‍රිකා විතරයි මහින්දට බැරි එකේ ගෝටා ගනීවිද
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,733
    17,678
    113
    giphy.gif
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    කොහෙද බං මැතිවරණ ඉතිහාසයම ගත්තම 60% පන්නල තියෙන්නේ චන්ද්‍රිකා විතරයි මහින්දට බැරි එකේ ගෝටා ගනීවිද




    57-58 %
     

    soona

    Well-known member
  • May 28, 2009
    1,511
    761
    113
    near my sudu
    කොහෙද බං මැතිවරණ ඉතිහාසයම ගත්තම 60% පන්නල තියෙන්නේ චන්ද්‍රිකා විතරයි මහින්දට බැරි එකේ ගෝටා ගනීවිද

    ow chandrika witharai aran thiyenne, eka aththa, e unata me sare meka mehemmama wenawa :yes::yes:, 17wenidata balamu
     

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    2019 වර්ෂයට අදාළ ඡන්ද හිමියන් සංඛ්‍යාව
    කොළඹ 1,670,403
    ගම්පහ 1,751,892
    කළුතර 955,079
    මහනුවර 1,111,860
    මාතලේ 401,496
    නුවරඑළිය 569,028
    ගාල්ල 858,749
    මාතර 652,417
    හම්බන්තොට 485,786
    කුරුණෑගල 1,331,705
    පුත්තලම 599,042
    අනුරාධපුරය 682,450
    පොළොන්නරුව 326,443
    බදුල්ල 657,766
    මොණරාගල 366,524
    රත්නපුර 864,978
    කෑගල්ල 676,440

    එකතුව 13962058
    අවලංගු සහ ප්‍රකාශ නොවන ජන්ද 4% 558482
    13403576
    මහේෂ් සේනානායක /පල්ලෙවත්ත /ජනතා විමුක්ති පෙරමුණ /අනෙකුත් පක්ෂ ලක්ෂ 13ක් (ජන්ද ලාංජන හා පත්‍රිකා දිගවිම )
    12103576 x ගොටාබය 55% 6656966 සජිත් 45% 5446609
    යාපනය 564,714
    වන්නි 282,119
    මඩකලපුව 398,301
    දිගාමඩුල්ල 503,790
    ත්‍රිකුණාමලය 281,114

    එකතුව 2030038
    අවලංගු සහ ප්‍රකාශ නොවන ජන්ද 4% 81201
    1948837


    උතුරු නැගෙනහිර ජන්ද නොමැති කිසි අපේක්ෂයකු හට දකුණේ බෞද්ද ජන්ද 65% ක් ඉක්ම නොවන්නේනම් ජයගත නොහෙකිබවධ සජිත් දකුණේ ජන්ද 45% ගත්තද ජයගත හෙකිබව පෙනේ
     

    soona

    Well-known member
  • May 28, 2009
    1,511
    761
    113
    near my sudu
    2019 වර්ෂයට අදාළ ඡන්ද හිමියන් සංඛ්‍යාව
    කොළඹ 1,670,403
    ගම්පහ 1,751,892
    කළුතර 955,079
    මහනුවර 1,111,860
    මාතලේ 401,496
    නුවරඑළිය 569,028
    ගාල්ල 858,749
    මාතර 652,417
    හම්බන්තොට 485,786
    කුරුණෑගල 1,331,705
    පුත්තලම 599,042
    අනුරාධපුරය 682,450
    පොළොන්නරුව 326,443
    බදුල්ල 657,766
    මොණරාගල 366,524
    රත්නපුර 864,978
    කෑගල්ල 676,440

    එකතුව 13962058
    අවලංගු සහ ප්‍රකාශ නොවන ජන්ද 4% 558482
    13403576
    මහේෂ් සේනානායක /පල්ලෙවත්ත /ජනතා විමුක්ති පෙරමුණ /අනෙකුත් පක්ෂ ලක්ෂ 13ක් (ජන්ද ලාංජන හා පත්‍රිකා දිගවිම )
    12103576 x ගොටාබය 55% 6656966 සජිත් 45% 5446609
    යාපනය 564,714
    වන්නි 282,119
    මඩකලපුව 398,301
    දිගාමඩුල්ල 503,790
    ත්‍රිකුණාමලය 281,114

    එකතුව 2030038
    අවලංගු සහ ප්‍රකාශ නොවන ජන්ද 4% 81201
    1948837


    උතුරු නැගෙනහිර ජන්ද නොමැති කිසි අපේක්ෂයකු හට දකුණේ බෞද්ද ජන්ද 65% ක් ඉක්ම නොවන්නේනම් ජයගත නොහෙකිබවධ සජිත් දකුණේ ජන්ද 45% ගත්තද ජයගත හෙකිබව පෙනේ

    methanin, මහේෂ් සේනානායක /පල්ලෙවත්ත /ජනතා විමුක්ති පෙරමුණ /අනෙකුත් පක්ෂ ලක්ෂ 13ක් ganne na ban, uparima 9laks ganiwi, me sare dakune sinhala bawudda chanda 70% walata wada Gotata watenawa, uthuru nagenahira 2015 apu chanda tika awama athi Gotata, sulu jathinge chanda nathuwa dinana hati balapanko GOTA
     

    soona

    Well-known member
  • May 28, 2009
    1,511
    761
    113
    near my sudu
    how can u predict that gota will get 60%...?

    View attachment 77494

    I feel as per the analysis Gota is marginally ahead and by second preference count Sajith will win it...

    Gota will get 70% of sinhala buddhist votes this time, if u know about sinhalese, then u know this could be true, when its come to their country and religion they will unite, when no danger, then they will separate, thats the history of sinhalese, u can see that again in this time, mark my word, gota will win definately and 60% or more is the percentage.