4G Dongle

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මචංලා උඔල පාවිච්චි කරන සුපිරි 4G Dongle මොනවද? ගානත් එක්ක දාපම්කෝ එකක් ගන්න ඕන වෙලා තියෙනවා
     
    • Like
    Reactions: revox

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    Original-Unlocked-Huawei-E5573-E5573cs-609-150Mbps-4G-Modem-Dongle-Lte-Wifi-Router-Pocket-Mobile-Hotspot.jpg


    Huawei E5573Cs-609 Unlocked 4G LTE Mobile WiFi Hotspot Router

    Dialog Home Broadband Sim Support
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    dialog 4g signal නැහැනේ කොළම ඉදලා කිලෝ මීටර් 15කට වත්....
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,117
    12,653
    113
    38
    මචංලා උඔල පාවිච්චි කරන සුපිරි 4G Dongle මොනවද? ගානත් එක්ක දාපම්කෝ එකක් ගන්න ඕන වෙලා තියෙනවා

    @uajanath Machan මෙයා අඩුවට Dongel විකුනනවා. https://elakiri.com/members/uajanath.186512/ මන් මෙයාගෙන් එකක් ගත්තා කලින් කිසි අවුලක් නෑ දව්සසෙන් කුරියර් කරලා එව්වා අහලා බලන්න