රේල් පාරේ ට්‍රිප් එකක්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    රේල් පාරේ ට්‍රිප් එකක්

    මචන් රේල් පාරෙ ටිකක් දුර කට්ටියක් එක්ක ඇවිදන් යන්න අවසර ගන්න ඕනෙද? ගන්නවනම් කොහෙන්ද අවසර ගන්න ඕනේ
     
    • Like
    Reactions: Banned!

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔනි නෑ දඩෙ සත ගානක් නිසා, රුපියලක් දීලා ශෙප් වෙන්න පුලුවන් :P
     
    • Like
    Reactions: ST.PIERRE

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    dhanna widiyata ehema ona naha... Langa station ekata danum denna.. trains ena kaala satahana aha ganna... visheshayen udarata line ekee... time ekai train eka thaman inna thena pass karana time ekai gana awabodayen yanna... bimgewal walata athul weddi time eka concern karannama ona...
     
    • Like
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඔනි නෑ දඩෙ සත ගානක් නිසා, රුපියලක් දීලා ශෙප් වෙන්න පුලුවන් :P

    උබ ඇත්තටමද කිව්වෙ.උබ ගිහින් තියෙනවද?
     
    Thanks bro
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    උබ ඇත්තටමද කිව්වෙ.උබ ගිහින් තියෙනවද?

    රෙල් පාරෙ ඇවිදිනන තහනම් සුද්දගෙ කාලෙ ඉදන්ම., දඩෙ සත ගානක් හැබයි තාම. ඇවිදිනවා නම් ෆොන් ඔෆ් කරන් ඇවිදපන්
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    රෙල් පාරෙ ඇවිදිනන තහනම් සුද්දගෙ කාලෙ ඉදන්ම., දඩෙ සත ගානක් හැබයි තාම. ඇවිදිනවා නම් ෆොන් ඔෆ් කරන් ඇවිදපන්

    ඇයි ෆෝන් ඕෆ් කරන්නේ?
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    එහෙම අවුලක් නෑ..නාවලපිටිය පැත්තෙන් එහා එහෙම ලස්සනයි.

    :D ගිහින් තියෙනවද? ඔහිය ඉදලා ඉදල්ගස්හින්නට යන්න හැදුවේ.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඇයි ෆෝන් ඕෆ් කරන්නේ?

    Call එකක හිටියොත් කොච්චියක් අවත් අහෙන් නෑ හප්පෙනවා, Accident ගොඩක් වෙලා තියෙනවා එහෙම :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :D ගිහින් තියෙනවද? ඔහිය ඉදලා ඉදල්ගස්හින්නට යන්න හැදුවේ.

    ගල්බොඩ පැත්තෙ කිහිප සැරයක් ගිහිල්ල තියෙනව..මිනිස්සු අඩුයි කෝච්චි අඩුයි ලස්සනයි..ඔහිය ඉදල ඉදල්ගස්හින්න කියන්නෙ ලස්සනම හරියක්..කෝච්චි සද්දෙ ගැන අවධාණයෙන් ගියාම අවුලක් නෑ :love:
     
    powersport

    Well-known member
  • Dec 31, 2018
    345
    249
    63
    EJt4Eu1UUAALx1q
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඔනි නෑ දඩෙ සත ගානක් නිසා, රුපියලක් දීලා ශෙප් වෙන්න පුලුවන් :P

    මාස 5-6කට කලින්. ඔවා වෑඩිකලා. එත ස්ටේෂන් ලගදි තමා ගොඩක්ම ඔක බලන්නේ.
    මුලින් පාර ගෑන් හොදට හොයල පලයන්.
    හිතපන් එක පාරට උමගක් ඈතුලෙදි කොච්චියක් ආවා. පොඩි තෑන් තියනවා ඈතුලට යන්න. දුවන්න හොද නෑ. හෑම එකේම ටියනවද දන්නෑ.
    තව උඩ පෑතිවල හොන් සද්දේ හරියට අහෙන්නෑ.
    පෝන් නම් කනේ තිය්නා යන්න එපා
    පොඩි දුරක් ගිහින්න් තියනවා ඈල්ල හරියේ
    ඒ පෑත්තේ යාලුවෙක් හිටියා සෙට් එකේ
     
    :yes::yes: