ඔනි නෑ දඩෙ සත ගානක් නිසා, රුපියලක් දීලා ශෙප් වෙන්න පුලුවන්![]()
dhanna widiyata ehema ona naha... Langa station ekata danum denna.. trains ena kaala satahana aha ganna... visheshayen udarata line ekee... time ekai train eka thaman inna thena pass karana time ekai gana awabodayen yanna... bimgewal walata athul weddi time eka concern karannama ona...
උබ ඇත්තටමද කිව්වෙ.උබ ගිහින් තියෙනවද?
රෙල් පාරෙ ඇවිදිනන තහනම් සුද්දගෙ කාලෙ ඉදන්ම., දඩෙ සත ගානක් හැබයි තාම. ඇවිදිනවා නම් ෆොන් ඔෆ් කරන් ඇවිදපන්
එහෙම අවුලක් නෑ..නාවලපිටිය පැත්තෙන් එහා එහෙම ලස්සනයි.
ගිහින් තියෙනවද? ඔහිය ඉදලා ඉදල්ගස්හින්නට යන්න හැදුවේ.ඇයි ෆෝන් ඕෆ් කරන්නේ?

ගිහින් තියෙනවද? ඔහිය ඉදලා ඉදල්ගස්හින්නට යන්න හැදුවේ.

ඔනි නෑ දඩෙ සත ගානක් නිසා, රුපියලක් දීලා ශෙප් වෙන්න පුලුවන්![]()
මාස 5-6කට කලින්. ඔවා වෑඩිකලා. එත ස්ටේෂන් ලගදි තමා ගොඩක්ම ඔක බලන්නේ.
මුලින් පාර ගෑන් හොදට හොයල පලයන්.
හිතපන් එක පාරට උමගක් ඈතුලෙදි කොච්චියක් ආවා. පොඩි තෑන් තියනවා ඈතුලට යන්න. දුවන්න හොද නෑ. හෑම එකේම ටියනවද දන්නෑ.
තව උඩ පෑතිවල හොන් සද්දේ හරියට අහෙන්නෑ.
පෝන් නම් කනේ තිය්නා යන්න එපා
පොඩි දුරක් ගිහින්න් තියනවා ඈල්ල හරියේ
ඒ පෑත්තේ යාලුවෙක් හිටියා සෙට් එකේ

