වෙනස සැපද ....

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,442
    22,562
    113
    ගම මහනුවරයි - Nicaragua
    පකෝ බොරු නිව්ස් දාන්න කාටද බැරි.අනික තෝ කියන්නෙ ඔය BBC ඵහෙම අපේ රටට හරි අාදරෙයි කියලද.ඕකුන් පටන්ගත්තෙම ගෝඨට බැනලා..රදලේ පොන්නයා..තොට ඉංග්‍රීසි පුළුවන්නම් මේක ඉංග්‍රීසියෙන් දැම්මෙ නැත්තෙ මොකෝ හිඟන්නො?:lol:

    උබට මේක සිංහලෙන් දාලම තේරෙන්නේ නෑ .. ඉංග්‍රීසියෙන් දැම්ම නම් තෝ හොදට තේරුම් ගනී ... තෝ කොහොමද බුරුවො බොරු කියන්නේ ? එයේ කැබිනෙට් මීටින්ග් එකෙත් ඕව කතා උනා .. .අනේ තෝ වගේ අඩු කුලේ ගොරකයෙක් ... තොට රිප්ල්ය් කරන මගේ වෙලාවත් අපරාදේ ... මෝඩයා
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,442
    22,562
    113
    ගම මහනුවරයි - Nicaragua
    ඒව කෙරෙයි කෙරෙන්න ඕන හැටියට. LTTE එකේ උන් වන්දි එක්ක නිදහස් කරද්දි ස්විස් ජාතිකයො අඳෝනා දුන්නෙ නෑනෙ මේක අසාධාරණයි මෙවුං අල්ලපියෝ කියල. :lol:

    ඔව් එක උන්ට අදාළ නෑනේ ... උන්ට බැනලත් වැඩක් නෑ ... උන්ගේ කවුරුත් ගෑවිට්ලත් නෑ ... බලමුකෝ තව ඉස්සරහට තව කාව කාව උස්සයිද කියල... එතකොටත් ඔහොමම කියමු... කියල සුදු හුණු ගාමු
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඔව් එක උන්ට අදාළ නෑනේ ... උන්ට බැනලත් වැඩක් නෑ ... උන්ගේ කවුරුත් ගෑවිට්ලත් නෑ ... බලමුකෝ තව ඉස්සරහට තව කාව කාව උස්සයිද කියල... එතකොටත් ඔහොමම කියමු... කියල සුදු හුණු ගාමු

    අනේ පොන්නයො
    ජාත්‍යන්තරව ත්‍රස්තවාදී සංවිධානයක් කියල නම් කරල තියෙන සංවිධානෙක උන් වන්දි එක්ක නිදහස් කරද්දි අඳෝනා දුන්නෙ නැති උන් තෝ වගේ ගොන්නුන්ගෙ ආරක්ශාව ගැන වදවෙනව කියලද උඹට හිතන්නෙ :rofl: උඹල වගේ හරක් තියං ඉන්නෙ brainwash කරල ඕනෙ වුන වෙලාවට දක්කන්න. ලිබියාවෙ, හොකොං වල දක්කන්නෙ උඹල වගේ උන්
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,040
    113
    UNP BANK ROBBERY 2015

    :lol::yes:
     
    තමුසෙ රදලේ උනාට සුද්දෙක්ගෙ කලවමක් වගේ මට නම් පේන්නෙ.:lol:.තමුසෙගෙ අාච්චි නේද සුද්දගෙ ගෙදර වළං හේදුවේ??:lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,207
    2
    55,102
    113
    අනේ පොන්නයො
    ජාත්‍යන්තරව ත්‍රස්තවාදී සංවිධානයක් කියල නම් කරල තියෙන සංවිධානෙක උන් වන්දි එක්ක නිදහස් කරද්දි අඳෝනා දුන්නෙ නැති උන් තෝ වගේ ගොන්නුන්ගෙ ආරක්ශාව ගැන වදවෙනව කියලද උඹට හිතන්නෙ :rofl: උඹල වගේ හරක් තියං ඉන්නෙ brainwash කරල ඕනෙ වුන වෙලාවට දක්කන්න. ලිබියාවෙ, හොකොං වල දක්කන්නෙ උඹල වගේ උන්

    ඔහොම නියුක් කරනවද බං මොනා වුණත් රදලේ නේ :sorry:
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    කිව්වට තරහ වෙන්න එපා මචන්, දැන් සුදු වෑන් තියෙන්නෙ රාජපක්ෂ ලාට විතරද? අනික ඇයි පැරදුනු උන්ට ඕක කරන්න බැරිද? කරලා මුන්ගෙ පිට පටවන්න මෙහෙම පතුරුවන්න බැරිද?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,208
    2,109
    113
    ඕක තමයි කියන්නේ බාබර්ට කොණ්ඩේ කපන වැඩෙත් වඩුවාට වඩු වැඩෙත් භාරදෙන්න කියලා හැබැයි බාබර්ට වඩු----- නායකයෙක් යොදාගත්තම හරියනවයැ ,අවුලක් නෑ ජනතා කැමැත්තනේ

    මොන වෙනසද නාකි හාමු,යහපාලනේ ඇවිත් බැන්කුව හොරාකාපු එකද
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,442
    22,562
    113
    ගම මහනුවරයි - Nicaragua
    කිව්වට තරහ වෙන්න එපා මචන්, දැන් සුදු වෑන් තියෙන්නෙ රාජපක්ෂ ලාට විතරද? අනික ඇයි පැරදුනු උන්ට ඕක කරන්න බැරිද? කරලා මුන්ගෙ පිට පටවන්න මෙහෙම පතුරුවන්න බැරිද?

    Dan anduwa thiyenne kaage atheda? Dan okama Bomb case ekatath kiyanna barida?

    anduwe inna aya thamai owata waga kiyanna ona... kalaada nadda kiyana eka adala na..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් වෙනස සැපයි​

    RB3H89x.jpg

    Link - http://www.nethnews.com/article/72427​