water line auto on off

netnet

Well-known member
  • Oct 6, 2016
    9,300
    8,063
    113
    මචන් පාරේ වතුර ලයින් එක ගෙදර ටැන්කියට සම්බන්ද කලාම
    ඒක පිරුනම ඔටෝ ඔෆ්
    සහ ඔන් වෙන්න හදාගන්නේ කොමද?
    සාමාන්යෙන් ඔය යුනිට් එක ගන්න තියේද? මගේ අලුත්
    ගෙදරට 1000 ලීටර් ටෑන්ක් එකෙක්
    තමා දාල තියෙන්නෙ. වතුර එන වෙලාවට ගෙදර කවුරුවත්
    නෑ පැය 2 යි වතුර එන්නෙත්.
    අනිවාර්යෙනම මේ විදියට සෙට් කරගන්න වෙනව.

    #මම මේ අහන්නේ මොටර් එකක් නැතිව කෙලින්ම පාරෙන් ටැන්කියට එන ලයින් එක ගැන

     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    floating valve ekak dapan.

    floating-valve-15-mm-500x500.jpg
     
    • Like
    Reactions: netnet

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ball float valve එකක් දාගන්න... හොඳ එකක් දාගන්න තෝරලා බලලා. ටැංකිය over flow වෙන්න කලින් ලයින් එක ඕෆ් වෙනවා. ආයෙම වතුර අඩුවෙද්දි ඔන්වෙලා පිරුනම ඕෆ් වෙනවා. මේ සටහන බලන්න එතකොට වැටහෙයි...

    GcXieYg.jpg


     
    Last edited:
    • Like
    Reactions: netnet

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,723
    1,514
    113
    ball valve epa

    ball valve eka tiaka kaleking malakada kanawa,eeta wada hoda valve ekak thiyenwa nikam kotuwak wage ekak,eka ganna
     
    • Like
    Reactions: netnet

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    දාන එක හොද එකක්ම දාන්න නැත්තං මහ කරදරයක්. උබම ගිහිං ගනිං බලල. බාස්ල බොරු බිල් දාල බාල ඒව අරං එනව.
    මොකද නැන්දම්මගෙ ඇද උඩ ෆැන් එක හයි කරන කොක්ක වගේ නෙවෙයිනෙ. ඔය වෑල් එක හොද එකක් දාගන්න ඕන ටැංකිය තියෙන්නෙ හඳේනෙ.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    එස් ලොන් එකේ valve එකක් තියෙනවා.එක බෝල් valve එකට වඩා sure. ගානත් අඩුයි.රුපියල් 900 වගේ වෙන්නේ.එක ගනින්
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,300
    8,063
    113
    දාන එක හොද එකක්ම දාන්න නැත්තං මහ කරදරයක්. උබම ගිහිං ගනිං බලල. බාස්ල බොරු බිල් දාල බාල ඒව අරං එනව.
    මොකද නැන්දම්මගෙ ඇද උඩ ෆැන් එක හයි කරන කොක්ක වගේ නෙවෙයිනෙ. ඔය වෑල් එක හොද එකක් දාගන්න ඕන ටැංකිය තියෙන්නෙ හඳේනෙ.

    aniwa machan nattan oken leak wela
    tank eka overflow wenawa sure 🙄
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,300
    8,063
    113
    එස් ලොන් එකේ valve එකක් තියෙනවා.එක බෝල් valve එකට වඩා sure. ගානත් අඩුයි.රුපියල් 900 වගේ වෙන්නේ.එක ගනින්

    elakiri machan hodama eka dannam