සරළ_ජනාධිපති

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    ඔය තියෙන්නේ රෙද්දේ යන්නම . මේවා අහගෙනත් තව දුරටත් උන්ට කඩේ යනවනම් උන් මිනිස්සු වෙන්න බෑ .:lol:
    හැබැයි මම නම් දැනට තියෙන කිසිම පක්ෂෙකට කැමති නෑ . ඒ ඔක්කොටම වඩා මුන් අජූතයි. ඒත් හොඳ දෙකට කොන්ද පණ ඇතුව හොඳයි කියනවා .මුන් වගේ කුහක කාලකන්නි කතා කියන්නේ නෑ.

    උන්ගේ සමාජ වාදය ගෑවිලාවත් නැහැ. තනිකරම ධනවාදයෙන් බඩ පුරවා ගන්නේ:lol::lol:
     
    • Dislike
    Reactions: ryandok

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    උන්ගේ සමාජ වාදය ගෑවිලාවත් නැහැ. තනිකරම ධනවාදයෙන් බඩ පුරවා ගන්නේ:lol::lol:


    උන් තමා ධනවාදයෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ. පක්ෂ අරමුදලේ වැඩිම සල්ලියක් තියෙන්නේ මුන්ට. ලපයගේ ළමයි අයර්ලන්තේ ඉගෙන ගත්තේ . වැඩ කරන්නේ මිහින් ලංකා එකේ. ඒ නම කියනකොටත් බග් බග් ගෑවෙනවා. ලාල් කාන්තයා 2015 කිව්වේ ගෑනිගේ පඩියෙන් ජීවත් වෙනවා කියලා . දැන් ඉබේ වතු පහල වෙලා. හැබැයි මුන්ගේ මන්ත්‍රී පඩියවත් ගන්නේ නෑ . කොහෙන්ද සල්ලි ? හොරෙන් ඇවිල්ලා රෙප් කපන ජෙපියෙක් ඇවිල්ලා කියපන්කො කොහොමද උන්ට සල්ලි එන්නේ කියලා. දුප්පත් අසරණ කෙල්ලෝ කොල්ලන්ව පාරවල් ගානේ තියවනවා ආණ්ඩුව වැරදියි කියලා. හැබැයි උන්ගේ ළමයි පිටරට. යකෝ විශ්වවිද්‍යාලය වෙනකන් අද්‍යාපනය නොමිලේ. එතකොට ආණ්ඩුවෙන් රස්සාවලුත් දෙන්න ඕනෙද ? තමුන්ට රස්සාවක් හොයා ගන්න බැරි නම් ඔච්චරකල් ඉගෙන ගත්ත එකේ පලේ මොකක්ද ?තව එවුන් සෙට් එකක් ත්‍රීවීල් එලවනවා රස්සාවක් හම්බෙනකන් කියලා. හැබැයි රස්සාවක් හම්බුනත් කරන්නේ නෑ හරියට ලොකු කම දාන්න එනවා. ඊට පස්සේ ආපහු ත්‍රීවීල් එකට බහිනවා. ඒවුනාට ඔළුවේ ධනවාදය , සමාජවාදය . කුහකකම රෙද්ද පල්ලෙන් බේරෙනවා. අපි ධනපති පන්තියට විරුද්දයි . ධනපතියෝ අපිව හූරාගෙන කනවා . ඔන්න උන්ගේ කතා. හැබැයි ඕවා කියලා අනික් එවුන්ගේ ඔළු විනාශ කරපු එවුන් අද මොනවගේ රස්සාද කරන්නේ කියලා බලන්න . උදුල් ප්‍රේමරත්න පොඩි උදාහරණයක් .
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    තොගේ වේස අම්මගෙ පුක පැලුවට දඩේ ගෙව්වේ නෑනේ ඕකා

    🤭
    ------ Post added on Jan 7, 2023 at 4:01 PM