onama rataka kisima deyaka hodak dakiya nohaki kuhaka minisun 3% pamana siti![]()
කුහක කම නෙමෙයි බං .. ඇට්ලස් පෑනෙන් අත්සන් කරන එක වත් , කෙහෙල් කොලෙ බත් කන එක වත් , පොලිසියට දඩ ගෙවන එක වත් වැඩක් නෑ ... වියදම් කපාහරින්න කරන දේවල් නම් වැදගත් ...
onama rataka kisima deyaka hodak dakiya nohaki kuhaka minisun 3% pamana siti![]()
සජීයගේ ආර්යාවට දඩ ගැහුවනම් කන පැලෙන්න ගුටි තමා
කන පලන්න දඩ ගහන්න නවත්තන්න ඒපැයි![]()
onama rataka kisima deyaka hodak dakiya nohaki kuhaka minisun 3% pamana siti![]()

සිංහලු දැන් තමා සිවිලයිස්ඩ් ලෝකෙට අවතීර්ණ වෙලා තියෙන්නේ. වෙල්කම් ටු මොඩර්න් වර්ල්ඩ් ෆෙලස්...
සිංහලු දැන් තමා සිවිලයිස්ඩ් ලෝකෙට අවතීර්ණ වෙලා තියෙන්නේ. වෙල්කම් ටු මොඩර්න් වර්ල්ඩ් ෆෙලස්...

modern world eke thiyana wadagathma deyak thamai media freedom and free speech..![]()

Owa nam media show bn. Owa wadak na.,
අනේ තොගේ freedom and free speech, එක නිසා වෙන්න ඇති උඹ රෙප් කපන්නේ...![]()
ඉතිං කෝ බං video එක? තියෙනවා නම් දාපන්කෝ....
media show ekek wenna video ekak hadannama oneda bn? media kiyanne tv ekama nemeyi. mehema deyak kara kiyala social media walata out karama president ge government eke image ekata hodai..
modern world eke thiyana wadagathma deyak thamai media freedom and free speech..![]()

ඒකනේ බං යහපාලන ආණ්ඩුව FB සහ internet ඔක්කොම එක පාරට බ්ලොක් කරේ .
කොච්චර කථා කළත් ඇති වැඩක් තියෙනවද බං රටක් දියුණූ වෙන්නේ නැත්නම්
මොඩර්න් වර්ල්ඩ් එක කරන ඒවා කරන්න කලින් කොච්චර දේවල් තියෙනවද ලංකාවේ අපිට කරන්න.
අපි රටක් විදියට කොච්චර පල්ලෙහට වැටුණා ද ගිය අවුරුදු 4 ට
eka hari… mama aru kiwwa ekata kiwwe..
anyway,, yahapalane social media block kare nokara inna barima welawaka… ekata nam waraddak kiyanna ba..
කොහොම උනත් නරක ආදර්ශයක් දුන්නේ .
වෙන එකක් තියා යුද්දෙ අන්තිම කාලේ වත් මහින්ද ඕවා බ්ලොක් කරන්න ගියේ නැහැ.
ඒත් මහින්දගේ වැරදි කිය කියා ආපු යහ පාලන ආණ්ඩුව එක කාලා

mahindage mona katha karath media freedom eka gana nam katha karanna epa plz..yudde anthima kale koheda bn social media...
mahinda shok eketa e kale government media use karala image eka hadagaththe…
private media walata beep sound dannath una...mahindage mona katha karath media freedom eka gana nam katha karanna epa plz..
yudde anthima kale koheda bn social media...![]()
Monawada yako umba ada biwwe...
2009 lankawe social media thibbe nathnam meke 2007 account hadapu un inne kohomada...
කොහොම උනත් නරක ආදර්ශයක් දුන්නේ .
වෙන එකක් තියා යුද්දෙ අන්තිම කාලේ වත් මහින්ද ඕවා බ්ලොක් කරන්න ගියේ නැහැ.
ඒත් මහින්දගේ වැරදි කිය කියා ආපු යහ පාලන ආණ්ඩුව එක කාලා
මම මේ දාන්න නැති නිසා අහන්නේ 2009 ලංකාවේ ඉන්ටර්නෙට් තිබුණේ නැද්ද බං
Monawada yako umba ada biwwe...
2009 lankawe social media thibbe nathnam meke 2007 account hadapu un inne kohomada...

ඔය කාලේ වෙද්දී intnt කියල එකක් තිබ්බද කියලවත් නොදන්න එකෙක්ට ඔහොම කියන්න එපා ඉතින්...