සරළ_ජනාධිපති

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    :yes::yes::yes:

    78525712_1250028365186068_1239934698755457024_n.jpg

    77096277_1073228426180805_260903049730457600_n.jpg

    78425693_2503691796532436_1193236563023101952_n.jpg

    viber_image_2019-12-01_22-01-23.jpg
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    who leaked the NEWS :O
    obviously the driver.
    Not a professional driver for a VVIP if this is true :)

    She is not a VVIP

    She wasn't. But she is wife of President of SL.
    If it is really really true incident, President's wife allowed driver to leak the NEWS :D

    Molok, moholok like people are truly dangerous as you people making leaders distract their way :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    She wasn't. But she is wife of President of SL.
    If it is really really true incident, President's wife allowed driver to leak the NEWS :D

    Molok, moholok like people are truly dangerous as you people making leaders distract their way :dull:

    the fucking euler....:dull:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    3%තුනේ ජෝක්ස්. :lol::lol::lol:

    මට සෑහෙන්න සතුටුයි බන් ලංකාවේ මිනිස්සු ගැන . මම දැන ගත්තා ජෙප්පෝ විසිල් අම්බානක ගහනකොට බල්ටි නැති වෙයි කියලා . මහා මැතිවරණයෙනුත් තව අඩු උනානම් මරේ මරු. ඕකුන් ඉන්න එකේ එක හොඳක් තියෙනවා. ඒ තමා අතින් පයින් හරි දාලා දූෂණ වංචා ගැන කියන එක. අඩුම ගානේ මිනිස්සු දැන ගන්නවා අරුන්ගේ ගැහිලි ගැන. මට පේන්නම බැරි ඕකුන්ගේ තියෙන හීනමානයයි කුහකකමයි.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,768
    8,092
    113
    Kotahena
    gon athal denna epa plz..

    :eek: media show ekek wenna video ekak hadannama oneda bn? media kiyanne tv ekama nemeyi. mehema deyak kara kiyala social media walata out karama president ge government eke image ekata hodai..

    btw,, mama kiyanne na meka aniwa ehema ekek kiyala, mama kiyanna oka wadak na kiyala. oya wage dewal walin government eka manina eka therumak na kiyala..

    anyway president ge wifewa dakkama penawa loku seen nathi hoda Sarala manussayek kiyala, eka nisa oka genuine seen ekak wennath athi samahara wita..:yes:

    එතකොට සජිත් ගෙ ගෑනි police කාරයින්ට කුණුහරුප කියලා අලි මාන්නයෙන් ඔලුව ඉදිමිලා SIZE පෙන්නලා, උගේ නංගී helicopter එකෙන් බැහැල ඇවිල්ලා ගමේ මිනිස්සුන්ට අත වනලා අඳුරන්නෙත් නැතිව සජිත් ගෙ කෙනෙක් කිය කිය ගිහින් president ගෙ Power එක use කරන්න ගත්තොත් ඒ වගේ දේවල් වලින් government එක මනින්න පුළුවන් ද? ඒත් බැ නේද?
    හැබැයි මිනිස්සුන්ට ඕනේ ඒක නෙමෙයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,827
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    She wasn't. But she is wife of President of SL.
    If it is really really true incident, President's wife allowed driver to leak the NEWS :D

    Molok, moholok like people are truly dangerous as you people making leaders distract their way :dull:

    ඕව තේරෙන්නෙ නෑ අපේ උන්ට. ගෝට ආපු දවසෙ ඉඳල පඹයවගෙ කරන දෙයක් නෑ. නොහැකියාව වහගන්න බොරු නිව්ස් හදල ප්‍රචාරය කරවනව
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    මට සෑහෙන්න සතුටුයි බන් ලංකාවේ මිනිස්සු ගැන . මම දැන ගත්තා ජෙප්පෝ විසිල් අම්බානක ගහනකොට බල්ටි නැති වෙයි කියලා . මහා මැතිවරණයෙනුත් තව අඩු උනානම් මරේ මරු. ඕකුන් ඉන්න එකේ එක හොඳක් තියෙනවා. ඒ තමා අතින් පයින් හරි දාලා දූෂණ වංචා ගැන කියන එක. අඩුම ගානේ මිනිස්සු දැන ගන්නවා අරුන්ගේ ගැහිලි ගැන. මට පේන්නම බැරි ඕකුන්ගේ තියෙන හීනමානයයි කුහකකමයි.

    ජෙප්පෝ කියන්නේ කවුරු හරි වැඩක් කරනවානම් එක කඩා කප්පල් කරන එක . උන්ගේ ලේ වලින්ම එනවා එක .උන් කරන ඕන ගොන් වැඩක් හොදයි කියන්නත් අනිත් අය කරන ඕනෑම හොඳ වැඩක් වැරැදි කියන්නත් මුන් ට තියෙන්නේ පුදුම හැකියාවක්.
     
    • Dislike
    Reactions: ryandok

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ඕව තේරෙන්නෙ නෑ අපේ උන්ට. ගෝට ආපු දවසෙ ඉඳල පඹයවගෙ කරන දෙයක් නෑ. නොහැකියාව වහගන්න බොරු නිව්ස් හදල ප්‍රචාරය කරවනව

    ජෙප්පෝ කියන්නේ කවුරු හරි වැඩක් කරනවානම් එක කඩා කප්පල් කරන එක . උන්ගේ ලේ වලින්ම එනවා එක .උන් කරන ඕන ගොන් වැඩක් හොදයි කියන්නත් අනිත් අය කරන ඕනෑම හොඳ වැඩක් වැරැදි කියන්නත් මුන් ට තියෙන්නේ පුදුම හැකියාවක්.

    :yes::yes::yes:

    ඔය උදාහරණයක් උඩින් දාලා තියෙන්නේ

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ජෙප්පෝ කියන්නේ කවුරු හරි වැඩක් කරනවානම් එක කඩා කප්පල් කරන එක . උන්ගේ ලේ වලින්ම එනවා එක .උන් කරන ඕන ගොන් වැඩක් හොදයි කියන්නත් අනිත් අය කරන ඕනෑම හොඳ වැඩක් වැරැදි කියන්නත් මුන් ට තියෙන්නේ පුදුම හැකියාවක්.

    RAyIfhf.png

    අම්මෝ මචං.... ජෙප්පෝද මනුසෂ්‍යයෝය ප්‍රතිචාරය සැර වැඩිද මන්දා
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ජෙප්පෝ කියන්නේ කවුරු හරි වැඩක් කරනවානම් එක කඩා කප්පල් කරන එක . උන්ගේ ලේ වලින්ම එනවා එක .උන් කරන ඕන ගොන් වැඩක් හොදයි කියන්නත් අනිත් අය කරන ඕනෑම හොඳ වැඩක් වැරැදි කියන්නත් මුන් ට තියෙන්නේ පුදුම හැකියාවක්.

    ඔය තියෙන්නේ රෙද්දේ යන්නම . මේවා අහගෙනත් තව දුරටත් උන්ට කඩේ යනවනම් උන් මිනිස්සු වෙන්න බෑ .:lol:
    හැබැයි මම නම් දැනට තියෙන කිසිම පක්ෂෙකට කැමති නෑ . ඒ ඔක්කොටම වඩා මුන් අජූතයි. ඒත් හොඳ දෙකට කොන්ද පණ ඇතුව හොඳයි කියනවා .මුන් වගේ කුහක කාලකන්නි කතා කියන්නේ නෑ.