ඔය තියෙන්නේ රෙද්දේ යන්නම . මේවා අහගෙනත් තව දුරටත් උන්ට කඩේ යනවනම් උන් මිනිස්සු වෙන්න බෑ .
හැබැයි මම නම් දැනට තියෙන කිසිම පක්ෂෙකට කැමති නෑ . ඒ ඔක්කොටම වඩා මුන් අජූතයි. ඒත් හොඳ දෙකට කොන්ද පණ ඇතුව හොඳයි කියනවා .මුන් වගේ කුහක කාලකන්නි කතා කියන්නේ නෑ.
උන්ගේ සමාජ වාදය ගෑවිලාවත් නැහැ. තනිකරම ධනවාදයෙන් බඩ පුරවා ගන්නේ


