You are lucky if you have a car

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මේ හුත්තෙ වරුසාව ඉවරයක් නෑ බන්. හැමදාම තෙමෙනව ඉවරයක් නෑ. බයික් එක දැන් දහ සැරයක් විතර ලිස්සල මැරෙන්නැතුව බේරුනේ අනූ නවයෙන්. ඒ අස්සේ ටැංකියට වතුර ගිහින් ටැංකියයි කාබ් එකයි ක්ලීන් කරන්න උනා ඒකටත් ගානක් යට උනා එක්දහස් පන්සියයක තෙල් ටිකත් විනාස උනා.

    තොට වාහනයක් තියෙනවනම් තෝ සතුටු වෙයන්. අපි කනකට්ට අපි විතරයි දන්නේ. අනිත් එක යනකොට වතුර වලක් දැක්කම ස්ලෝ කරන් පලයන් අපි පව්. මම දැන් දවස් ගානක් නෑඋනා වාහන වල වතුර පාරවල් වලට.

    එහෙම වතුර නවන් ගිය එක කැරියෙක්ගෙ අක්ව එක බයික් එකේ කී එකෙන් හීරුව ඌ ෂෙඩ් එකට තෙල් ගහන්න ගිය වෙලේ. දැන් බයේ ඉන්නේ අහුවෙයි කියල cctv නිසා. වෙන උන්ට කරන්නෑ තිබ්බ කේන්තියට කරේ. වතුර පාරට ජැකට් එක අස්සෙනුත් වතුර ගිහින් ෂර්ට් එකත් තෙමුන.
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    understood :yes:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    කාර් හීරුවා කියලා තමුන්ට වෙන සෙතක් නෑ පුතී... :no:

    බයික් එක ලිස්සන, වැටෙන නිසා මේ දවස්ටිකට බස් එකේ ගියා නම්? :eek:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මම නම් පුංචි කාර් ඵකක් ගත්ත යහපාලන අාණ්ඩුවට පිං සිද්ධ වෙන්න..:)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,548
    66,835
    113
    බයික් එකේ කී එකෙන් හීරුව:( balu weda ewa nan uta panel ekama paint karanna wenawa.
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Ballo kawata uba ballawa kanawada?

    බල්ලො කන්න පිස්සුද බන්. ගැඩොල් බාගෙකින් දෙනව මිසක්. ;)

    කාර් හීරුවා කියලා තමුන්ට වෙන සෙතක් නෑ පුතී... :no:

    අපිත් මිනිස්සුනේ බන්. එදා මට උන දේ උබටත් උනානම් තේරෙයි. තෙමිච්ච කොකුටව වගේ ඇදුම් ඇගට ඇලිල ඔෆිස් එකකට ගියාම.

    බයික් එක ලිස්සන, වැටෙන නිසා මේ දවස්ටිකට බස් එකේ ගියා නම්? :eek:

    මම ටිකක් ඇතුලට වෙන්න ඉන්නේ බන්.

    මම නම් පුංචි කාර් ඵකක් ගත්ත යහපාලන අාණ්ඩුවට පිං සිද්ධ වෙන්න..:)

    ok

    බයික් එකේ කී එකෙන් හීරුව:( balu weda ewa nan uta panel ekama paint karanna wenawa.

    මම විතරක් නෙමේ බන් දෙතුන් දෙනෙක් නාවගෙන කැරි වේගෙකින් ගියේ පරය. ඉස්සර ශෙඩ් එකට දානව දැක්ක ගමන් තමයි ගිහන් හොද දෙකක් කියනව කියල ගියේ. පස්සේ ඌට මොනාවත් කියන්න ගියේ නෑ ඇක්ව එගේ පිටිපස්සෙන් බයික් එකේ ඉදන්ම කී එකෙන් හොදට ගැබුරට හීරුව. කලු කාර් එක නිසා හොදට පේනව. දැන් නම් බයෙන් ඉන්නේ අහුවෙයි කියල. ඒත් කරපු වැඩේ ගැන නම් කිසි දුකක් නෑ. ඔය වගේ උන් හැපිල කුඩු වෙන්න ඕන. :growl:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    බල්ලො කන්න පිස්සුද බන්. ගැඩොල් බාගෙකින් දෙනව මිසක්. ;)

    මම ටිකක් ඇතුලට වෙන්න ඉන්නේ බන්.

    ok

    මම විතරක් නෙමේ බන් දෙතුන් දෙනෙක් නාවගෙන කැරි වේගෙකින් ගියේ පරය. ඉස්සර ශෙඩ් එකට දානව දැක්ක ගමන් තමයි ගිහන් හොද දෙකක් කියනව කියල ගියේ. පස්සේ ඌට මොනාවත් කියන්න ගියේ නෑ ඇක්ව එගේ පිටිපස්සෙන් බයික් එකේ ඉදන්ම කී එකෙන් හොදට ගැබුරට හීරුව. කලු කාර් එක නිසා හොදට පේනව. දැන් නම් බයෙන් ඉන්නේ අහුවෙයි කියල. ඒත් කරපු වැඩේ ගැන නම් කිසි දුකක් නෑ. ඔය වගේ උන් හැපිල කුඩු වෙන්න ඕන. :growl:

    boru kiyanna epa hutto
    wahane athule inna ekekta terenawa wahane huuranawanam
    lol
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,455
    8,227
    113
    මචන් හිතට දෙය්‍රය්ය ගනින් උබත් කවදාහරි සුපිරි වන්ඩියක්
    බස්ස්නවම්යි කියල.
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මචන් හිතට දෙය්‍රය්ය ගනින් උබත් කවදාහරි සුපිරි වන්ඩියක්
    බස්ස්නවම්යි කියල.

    සුපිරියක් ඕන නෑ බන්. අල්ටො කට්ටවක් මොකක් හරි කරගන්න ඕන. හරි යන්නෑ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,275
    7,562
    113
    Kotahena
    මචන් හිතට දෙය්‍රය්ය ගනින් උබත් කවදාහරි සුපිරි වන්ඩියක්
    බස්ස්නවම්යි කියල.
    edaata man uge car eka key eken huuranawa :rofl: