මේ හුත්තෙ වරුසාව ඉවරයක් නෑ බන්. හැමදාම තෙමෙනව ඉවරයක් නෑ. බයික් එක දැන් දහ සැරයක් විතර ලිස්සල මැරෙන්නැතුව බේරුනේ අනූ නවයෙන්. ඒ අස්සේ ටැංකියට වතුර ගිහින් ටැංකියයි කාබ් එකයි ක්ලීන් කරන්න උනා ඒකටත් ගානක් යට උනා එක්දහස් පන්සියයක තෙල් ටිකත් විනාස උනා.
තොට වාහනයක් තියෙනවනම් තෝ සතුටු වෙයන්. අපි කනකට්ට අපි විතරයි දන්නේ. අනිත් එක යනකොට වතුර වලක් දැක්කම ස්ලෝ කරන් පලයන් අපි පව්. මම දැන් දවස් ගානක් නෑඋනා වාහන වල වතුර පාරවල් වලට.
එහෙම වතුර නවන් ගිය එක කැරියෙක්ගෙ අක්ව එක බයික් එකේ කී එකෙන් හීරුව ඌ ෂෙඩ් එකට තෙල් ගහන්න ගිය වෙලේ. දැන් බයේ ඉන්නේ අහුවෙයි කියල cctv නිසා. වෙන උන්ට කරන්නෑ තිබ්බ කේන්තියට කරේ. වතුර පාරට ජැකට් එක අස්සෙනුත් වතුර ගිහින් ෂර්ට් එකත් තෙමුන.

balu weda ewa nan uta panel ekama paint karanna wenawa.