කෝච්චි GPS?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෝච්චි වල gps හයි කරන්න යන්නෙ දැන්නෙ. එතකොට මෙච්චර කල් ඉස්ටේසමට එන්න කලිං පේන්නෙවත් නැති හරියෙදි කොහොමද උන් අහවල් කෝච්චිය එනව කියල අනෞන්ස් කලේ ?

    කෝච්චිය එලවගෙන එන කෙනා ඉස්ටේසමට කෝල් කරල කිව්වද මම දැන් එනව කියල ? :eek:
    මොකද ඉස්ටේසන් වල එහෙම ඈත එන ඒව බලන්න කුඹ ගහක් වත් නැහැ :no:
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    කෝච්චි වල gps හයි කරන්න යන්නෙ දැන්නෙ. එතකොට මෙච්චර කල් ඉස්ටේසමට එන්න කලිං පේන්නෙවත් නැති හරියෙදි කොහොමද උන් අහවල් කෝච්චිය එනව කියල අනෞන්ස් කලේ ?

    කෝච්චිය එලවගෙන එන කෙනා ඉස්ටේසමට කෝල් කරල කිව්වද මම දැන් එනව කියල ? :eek:
    මොකද ඉස්ටේසන් වල එහෙම ඈත එන ඒව බලන්න කුඹ ගහක් වත් නැහැ :no:

    ඔය මයික් එකෙන් කියන කෙනා වාඩි වෙලා ඉන්න තැන පොඩි පිරිසියක් තියලා තියනවා දැකල නැද්ද ? ඒක තමා අයිටම් එක. ඒක අංජනම් බලන උපකරණය බන්. ඊටත් කලින් කරලා තිබ්බේ රේල් පීල්ලට කන තියන් ඉන්න එක. පස්සේ ඔය පිරිසි අයිටම් එක ඇවිල්ලා. වැහි දවසට ඔය එනවුන්ස්මන්ට් ටිකක් වරදින්නේ පිරිසියේ පින්න බැදෙන නිසා. වැඩි විස්තර ඕන නම් මේකේ කව්ද දාල තිබ්බ කෝච්චි ත්‍රෙඩ් එක බලන්න.:lol:
     
    උඹලත් එක්ක බෑනෙ :dull:
    thread එකේ title එක මොකක්ද ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Kochchiya kawru hari issuwoth dan hoyaganna puluwan :yes::cool::cool:

    locations හැමෝටම බලන්න දුන්න නං ත්‍රිපෝශ කෝච්චිය එනකං බලං ඉඳල මැරෙන්න ඉන්න අයට පනින්නත් පුලුවන්. ඔයාට එහෙම සෑහෙන වැදගත් වෙයි එහෙම කලොත් :yes: මාත් එන්නං ඔයාගෙ උදව්වට. ඔයා ඇස් දෙක වහගන්න මම තල්ලු කරන්නං :love:
     
    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    කෝච්චි වල gps හයි කරන්න යන්නෙ දැන්නෙ. එතකොට මෙච්චර කල් ඉස්ටේසමට එන්න කලිං පේන්නෙවත් නැති හරියෙදි කොහොමද උන් අහවල් කෝච්චිය එනව කියල අනෞන්ස් කලේ ?

    කෝච්චිය එලවගෙන එන කෙනා ඉස්ටේසමට කෝල් කරල කිව්වද මම දැන් එනව කියල ? :eek:
    මොකද ඉස්ටේසන් වල එහෙම ඈත එන ඒව බලන්න කුඹ ගහක් වත් නැහැ :no:
    Signal walin :yes:
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Signal walin :yes:

    සිග්නල් කිව්වෙ අර රතු කොල පත්තුවෙන්න ගහල තියෙන color lights ද බං ? එතකොට කෝචිචි driver ට ඒව වෙනස් කරන්න පුලුවන්ද ? :eek:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    2014 දීත් GPS ට්‍රැකින් සිස්ටම් එකක් තිබුන. වෙරළබඩ දුවපු කොච්චි දෙක තුනක වැඩ කරා.
    පස්සෙ ඒක නවත්තල දාල තිබුන. හැම ස්ටේෂන් එකකම සිග්නල් කොන්ට්‍රෝල් සිස්ටම් එකක් තියෙනව
    ඒකෙ පෙන්නනව දැනට ලයින් ස්ටේෂන් දෙක අතර ලයින් එකේ තියෙන කොච්චි.

    https://www.flickr.com/photos/58534838@N05/6061820638
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,640
    7,976
    113
    Kotahena
    kochchiya enna kalin rail gattuwa close wenawa wage wenna athi.

    ara raum mokakda ekak atha dik karala kocchiye yanakota ekathu karagena yanne time ekata balanna.
    etakota wenna athi.

    station eken pitath una welaawa dannawane, etakota arrive wenna yana time eka ithin dala washayen kiyanna puluwan athi
    express ewa nam danne na
     
    • Like
    Reactions: Pessimist

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    kochchiya enna kalin rail gattuwa close wenawa wage wenna athi.

    ara raum mokakda ekak atha dik karala kocchiye yanakota ekathu karagena yanne time ekata balanna.
    etakota wenna athi.

    station eken pitath una welaawa dannawane, etakota arrive wenna yana time eka ithin dala washayen kiyanna puluwan athi
    express ewa nam danne na

    eka wenna athi samahara welawata 10 mins withara gate eka wahala thiyenne:dull:

    dan wenas wei...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    2014 දීත් GPS ට්‍රැකින් සිස්ටම් එකක් තිබුන. වෙරළබඩ දුවපු කොච්චි දෙක තුනක වැඩ කරා.
    පස්සෙ ඒක නවත්තල දාල තිබුන. හැම ස්ටේෂන් එකකම සිග්නල් කොන්ට්‍රෝල් සිස්ටම් එකක් තියෙනව
    ඒකෙ පෙන්නනව දැනට ලයින් ස්ටේෂන් දෙක අතර ලයින් එකේ තියෙන කොච්චි.

    https://www.flickr.com/photos/58534838@N05/6061820638

    එහෙම පෙන්නන්නෙ කොහොමද ? පාර දිගට කෝච්චියක් තියෙනවද කියල බලන්න මොනා හරි හයි කරල තියෙනවද ? :eek:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    kochchiya enna kalin rail gattuwa close wenawa wage wenna athi.

    ara raum mokakda ekak atha dik karala kocchiye yanakota ekathu karagena yanne time ekata balanna.
    etakota wenna athi.

    station eken pitath una welaawa dannawane, etakota arrive wenna yana time eka ithin dala washayen kiyanna puluwan athi
    express ewa nam danne na

    ටැබ් එක නේ ? ඒක පාවිච්චි කරන්නෙ එක track එකක් විතරක් තියෙන station වල කෝච්චි යන එන එක cordinate කරන්න නේද බං ? කොටුව වගේ තැනකට ඔහොම එකක් වැඩ කරයිද ? :eek:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    බදුල්ල පැත්තෙ යනකොට හම්බෙනවා ස්ටේශන් දෙකක් අතර වෙලාව විනාඩි 20 විතර වෙන තැනුත්:sorry:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy

    ඔන්න අහගනින්.
    GPS වලින් නෙවෙයි location එක හොයාඅගන්නේ.
    දැනට ලංකාවේ කෝච්චිවල exact location1 හොයන්න විදිහක් නෑ.
    අපි නගින්න ඉන්න ස්ටේසන් එකෙට කලින් ස්ටේශන් එකෙන් කෝච්චිය අපි ඉන්න දිශාවට පිටත් උනාද කියලා විතරයි දැන ගන්ඩ පුලුවන්.
    පරන සිග්නල් ක්‍රියාත්මක වෙන ස්ස්ටෙස්සමක නම් උබ ඉන්නේ ඒ වෙලාවේ තමයි උබ station master room එක හරියේ හිටියොත් සලං බලං ගාලා පොඩි සීනුවක් ඇහෙනවා. ඒකෙන් තමා අර කලින් ස්ටෙසන් එකයි මේකයි සන්නිවේදනය කරනා උපකරනය. ඒක ඕකේ උනාම තමා announce කරන්නේ දැන් ලග එනවා අයලා.

    • Like
    Reactions: Pessimist

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    ටැබ් එක නේ ? ඒක පාවිච්චි කරන්නෙ එක track එකක් විතරක් තියෙන station වල කෝච්චි යන එන එක cordinate කරන්න නේද බං ? කොටුව වගේ තැනකට ඔහොම එකක් වැඩ කරයිද ? :eek:

    main line eke kotuwa to pallewela wenkn location1 lcd panel wala pennawaa maradane
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඔන්න අහගනින්.
    GPS වලින් නෙවෙයි location එක හොයාඅගන්නේ.
    දැනට ලංකාවේ කෝච්චිවල exact location1 හොයන්න විදිහක් නෑ.
    අපි නගින්න ඉන්න ස්ටේසන් එකෙට කලින් ස්ටේශන් එකෙන් කෝච්චිය අපි ඉන්න දිශාවට පිටත් උනාද කියලා විතරයි දැන ගන්ඩ පුලුවන්.
    පරන සිග්නල් ක්‍රියාත්මක වෙන ස්ස්ටෙස්සමක නම් උබ ඉන්නේ ඒ වෙලාවේ තමයි උබ station master room එක හරියේ හිටියොත් සලං බලං ගාලා පොඩි සීනුවක් ඇහෙනවා. ඒකෙන් තමා අර කලින් ස්ටෙසන් එකයි මේකයි සන්නිවේදනය කරනා උපකරනය. ඒක ඕකේ උනාම තමා announce කරන්නේ දැන් ලග එනවා අයලා.

    main line eke kotuwa to pallewela wenkn location1 lcd panel wala pennawaa maradane

    thanks
    එතකොට පාර හරහ යන තැන් වල කෝචිචි පාර වහන්නෙත් ඒ තැන් වල තියෙන රූම් වලත් බෙල් එකක් තියෙනවද බං ? උන් එතකොට එතනට එන්න යන වෙලාව ගනං හදල බලලද පාර වහන්නෙ ? :eek:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Color light thiyena than wala tracck circuit thiyenawa ewa udin giyahma control pannel wala pennanawa maradane control eke lcd wala penawa kochchiya yanawa

    එතකොට ඒ තැන් වල ඉඳන් ස්ටේසමට වයර් එකක් ඇදලද තියෙන්නෙ ? :eek: එහෙම වයර් එකක් දැකල නෑනෙ බං.