කෝච්චි GPS?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    thanks
    උන් එතකොට එතනට එන්න යන වෙලාව ගනං හදල බලලද පාර වහන්නෙ ? :eek:


    ගනන් හදලා බැලිලි නෑ බන්. පිලිවෙලින් A,B,C කියලා ස්ටේසන් 3 ක් තියෙනවා නම් A සිට B වලට පිටත් උනාම A-B අතර ඔක්කොම වහනවා ගේට්ටු.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ගනන් හදලා බැලිලි නෑ බන්. පිලිවෙලින් A,B,C කියලා ස්ටේසන් 3 ක් තියෙනවා නම් A සිට B වලට පිටත් උනාම A-B අතර ඔක්කොම වහනවා ගේට්ටු.

    :shocked:
    ස්ටේසන් දෙකක් අතර ලොකු දුරක් තියෙන තැන් වලත් ? :sorry:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,640
    7,976
    113
    Kotahena
    එතකොට ඒ තැන් වල ඉඳන් ස්ටේසමට වයර් එකක් ඇදලද තියෙන්නෙ ? :eek: එහෙම වයර් එකක් දැකල නෑනෙ බං.
    wire eka damage wela thibboth gate eka wahenne nathuwa yay :rolleyes:
     

    lasantha wijerathna

    Junior member
  • May 1, 2011
    52
    9
    8
    Mawanella
    එතකොට ඒ තැන් වල ඉඳන් ස්ටේසමට වයර් එකක් ඇදලද තියෙන්නෙ ? :eek: එහෙම වයර් එකක් දැකල නෑනෙ බං.

    Wire walin wendathi math danne eka Railway signal department eken thama owa kranne oya control signal pahu unama thama ethanin gya kiyala danaganne relay box thiyenwa ee lagama ethana signal eka gawa call box ekkuth thiyenawa controlta katha kranda
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    එතකොට ඒ තැන් වල ඉඳන් ස්ටේසමට වයර් එකක් ඇදලද තියෙන්නෙ ? :eek: එහෙම වයර් එකක් දැකල නෑනෙ බං.


    පීල්ල කියන්නේ සන්නායක බන්. පොඩි වෝල්ටේජ් එකක් තියෙනව ඒ දෙක අතර. ඒ වා උඩින් කෝච්චිය කෝච්චියේ රෝදවල ඇක්සල් එක හරහා දාරාව ගිහින් සර්කිට් එක සම්පූර්න වෙනවා. එතකොට බලාගන්ඩ පුලුවන් ලොකේසන් එක
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    thanks
    එතකොට පාර හරහ යන තැන් වල කෝචිචි පාර වහන්නෙත් ඒ තැන් වල තියෙන රූම් වලත් බෙල් එකක් තියෙනවද බං ? උන් එතකොට එතනට එන්න යන වෙලාව ගනං හදල බලලද පාර වහන්නෙ ? :eek:

    නෑ.. ලගම තියන සිග්නල් එක පාස් වුනාම ගේට් එකේ ඉන්න මෑන්ස් ගෙ රූම් එකේ බෙල් එකක් වදිනවා. එතකොට තමා ගේට් එක වහන්නේ. (සිග්නල් එක කොල වෙලා සිග්නල් කනුව පාස් වෙනකොටම රතු වෙන්නේ පීලි දෙක ශොර්ට් සර්කිට් වෙලා සිග්නල් එක චේන්ජ් වෙනකොට. එතකොටම තමා ගේට් එකට සිග්නල් එක යන්නේ)
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    track-circuit-2-1.png
     
    • Like
    Reactions: Pessimist