කෝච්චි වල gps හයි කරන්න යන්නෙ දැන්නෙ. එතකොට මෙච්චර කල් ඉස්ටේසමට එන්න කලිං පේන්නෙවත් නැති හරියෙදි කොහොමද උන් අහවල් කෝච්චිය එනව කියල අනෞන්ස් කලේ ?
කෝච්චිය එලවගෙන එන කෙනා ඉස්ටේසමට කෝල් කරල කිව්වද මම දැන් එනව කියල ?
මොකද ඉස්ටේසන් වල එහෙම ඈත එන ඒව බලන්න කුඹ ගහක් වත් නැහැ