thanks
උන් එතකොට එතනට එන්න යන වෙලාව ගනං හදල බලලද පාර වහන්නෙ ?![]()
ගනන් හදලා බැලිලි නෑ බන්. පිලිවෙලින් A,B,C කියලා ස්ටේසන් 3 ක් තියෙනවා නම් A සිට B වලට පිටත් උනාම A-B අතර ඔක්කොම වහනවා ගේට්ටු.

wire eka damage wela thibboth gate eka wahenne nathuwa yayඑතකොට ඒ තැන් වල ඉඳන් ස්ටේසමට වයර් එකක් ඇදලද තියෙන්නෙ ?එහෙම වයර් එකක් දැකල නෑනෙ බං.

එතකොට ඒ තැන් වල ඉඳන් ස්ටේසමට වයර් එකක් ඇදලද තියෙන්නෙ ?එහෙම වයර් එකක් දැකල නෑනෙ බං.

එතකොට පාර හරහ යන තැන් වල කෝචිචි පාර වහන්නෙත් ඒ තැන් වල තියෙන රූම් වලත් බෙල් එකක් තියෙනවද බං ? උන් එතකොට එතනට එන්න යන වෙලාව ගනං හදල බලලද පාර වහන්නෙ ?![]()