ගෝටස පටන් ගත්තු පොජෙක්ස්ට්ස් නැගලා යනවා දැක්කම ඉරිසියයි බන්
mekata deshapalanayak gawaganna tharam ubala kuhaka ay ban. meka gotage wadak newei. kollo kello ekathuwela karana wadak. uba patta naki dial ekakda ?
ගෝටස පටන් ගත්තු පොජෙක්ස්ට්ස් නැගලා යනවා දැක්කම ඉරිසියයි බන්
පේලියෙන් දෙයක් කිව්වම මදියි බන්. ටිකක් කියාන්කො ඉතින්.

ඕක තමා ප්‍රශ්නෙ. කුඩු කාරයත් සෙට් වෙනව ඩිනර් එකට ඔතනට![]()
O/L තර්ඩ් ශයි මේ පාරmekata deshapalanayak gawaganna tharam ubala kuhaka ay ban. meka gotage wadak newei. kollo kello ekathuwela karana wadak. uba patta naki dial ekakda ?
ගූ කැරියාතෝ හිතුවද මමත් තෝ වගේ කියලා?වටෙන් ඵන්නෙ නැතුව වරෙන් මූණට මූණ.කීබෝර්ඩ් පොන්නයා..![]()

නැහැ බන් වැරදි එහෙම කාටත් හිතෙන හිතෙන තැන වල චිත්‍ර අදින්න බැහැ පෞද්ගලික දේපලක් නම් අයිති කෙනාගෙ අවසරය ගන්න ඕනේ
රජයේ තැනක් නම් නගර සබාවෙන් + අදාළ අයතෙනයෙන් + පොලිසියෙන් දැනුවත් කරලා මොක්ද්දා කියලා අවසරය ගන්න ඕනේ .
පොලිසිය අල්ලනවා නැත්නම් වන්ඩ්ලිසම් විදියට කියලා ඔක්කොම දැනුවත් කරලා තියෙන්නේ
දැන් හිතෙන හිතෙන ච්ත්‍ර අදින්න බැහැ රජයේ නම් නගර සබාවෙන් අදින්නේ මොකද්ද කියලා අප්ර්ව් එක ගන්න ඕනේ
නුවර වැව රුමේත් බලි කුරුට්ටු නෙමේ අදින්නේ මම දන්නා විදියට රජ කාලේ සින්
මහනුවර වැව රවුමේ තාප්ප සිතුවම් ඉවත් කිරීමට නියෝග
![]()
[FONT="]මහනුවර වැව රවුමේ කිසියම් පිරිසක් විසින් අදින ලද චිත්‍ර, නැවත සුදු තීන්ත ආලේපකර වසා දමන්නැයි මහනුවර නගර සභාව දැනුම්දී තිබේ.[/FONT]
[FONT="]මහනුවර වැව රවුම වටා පවතින මෙම තාප්පය, පෝස්ටර් ඇලවීම පවා තහනම් කර තිබෙන ස්ථානයකි. සාම්ප්‍රදායිකව මෙම ස්ථානය වර්ණගැන්වීම සිදු නොකරන අතර සුදු පැහැය පමණක් ආලේපකිරීම සිදුකර තිබේ.[/FONT]
[FONT="]කෙසේ වෙතත් රට පුරා සිදුවන චිත්‍ර ඇදීමේ කටයුතුවලට සමඟාමීව මෙම තාප්පයේද අවසරයකින් තොරව චිත්‍ර ඇද ඇති බවත් නැවත සුදු පැහැය ආලේපකර පෙර තත්වයටම පත්කරන ලෙසත් නගර සභාව දැනුම්දී ඇත.[/FONT]
[FONT="]
[/FONT]
![]()
![]()
Still think it's not out of control?
https://www.**Please do not spam***...am**/2019/12/kandy-lake-wall-art-removed.html

නගර සභාවෙ ඉන්නෙ කැරිම කුහකයො ටිකක්නෙ

රැල්ලෙන් ඔබ්බට ගිහින් බුදිධියෙන් හිතන්න පුළුවන් අය විතරක් මේක බලන්න. සුදුසු තැනයි නොසුදුසු තැනයි තෝරලා බේරලා වෝල් ආර්ට් කරමු.

මේක තමයි වෙන්නේ කියල තියෙන්නේ හැමතැනම නගර සබ්බාවෙන්+ අදාළ ආයතනයෙන් අවසරයක් අරන් කරන්න කියලා නැත්නම් වැන්ඩලිසම් යටතේ නඩු දානවා කියලා
සෝඩා බෝතලේ ඇරියා වගේ වෙන රැලි නෙමේ කිසියම් යාන්ත්‍රනයක් එක්ක වෙන දෙකට කිසිම විදියේ අවුට්ෆ් කොන්රෝල් වීමක් නෙමේ

O/L තර්ඩ් ශයි මේ පාර

ehenam ithin oya kuhaka kama sadaranaiමේක තමයි වෙන්නේ කියල තියෙන්නේ හැමතැනම නගර සබ්බාවෙන්+ අදාළ ආයතනයෙන් අවසරයක් අරන් කරන්න කියලා නැත්නම් වැන්ඩලිසම් යටතේ නඩු දානවා කියලා
සෝඩා බෝතලේ ඇරියා වගේ වෙන රැලි නෙමේ කිසියම් යාන්ත්‍රනයක් එක්ක වෙන දෙකට කිසිම විදියේ අවුට්ෆ් කොන්රෝල් වීමක් නෙමේ
නුවර වැව වටේ නම් පාට පාට චිත්‍ර එපා. සුදු පාට තාප්ප විතරක් ඇති. සුදු පාට හිස් තාප්පයක් දැක්කත් මනස සැහැල්ලු වෙනවා. මේ ලෝකෙ ලස්සනම පාට සුදු.![]()

bump 

වෙලා තියෙන්නේ බං, කොල්ලෝ කෙල්ලෝ එකතු වෙලා දකින දකින තාප්ප වල බිත්ති වල චිත්‍ර අඳිනවා "රැල්ල" නිසා. කවුරුවත් මුකුත් කියන්නේ නෑ, "රැල්ල" නිසා. එකයි out of control කියන්නේ. එහෙම කිව්වම අපි කුහකයෝ වෙනවා.
රජය මැදිහත් වෙලා අඳින්න "අවශ්‍ය" තැන් වල list එකක් දීල, ඒවායේ විතරක් අදින්න අවසරය දෙන්න ඕන.
බොරැල්ල tunnel entrance වලත ඇඳලා. පොඩි උන්ගේ චිත්‍ර වගේ, කිසිම ලස්සනක් නෑ. බලන්න කැතයි. "රැල්ල" නේ කටයි පුකයි වහන් ඉන්න ඕන කුහකයෝ නොවී.
අපි කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න බුද්ධිය මදි හුගක් උන්ට. උන් දකින්නේ උන්ට ඕන දේ
![]()
මෝඩ වැඩ කරන්න නම් ටක්ගානකොට මිනිස්සු සෙට් වෙනව. අපි කුහක නොවී පැත්තකට වෙලා ඉමු![]()

ugath buddhimath dial ekak![]()