Thaappa sellama

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    මාස පහක් හයක් ගියාට පස්සෙ මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්නම්:P

    UNP ඒව නම් බම්ප් කරේ නෑ නේද ස්වාධීන මූඩ් ඵකේ හිටියේ ..හා කමක් නෑ ..
     
    • Like
    Reactions: Miami-Vice

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,436
    3,825
    113
    වෝල් ආර්ට් ආවේ දේශපාළුවොන්ගෙයි ටියුශන් ගුරාලගෙයි පෝස්ටර් පිස්සුව නවත්තන්න. උන් පෝස්ටර් ගහන තැන් වල වගේ ඕක කෙරුනම ඇති. මම දැක්ක නුවර වැවේ සුදු බිත්තිවලත් අඳින්න අරගෙන. දන්න තරමින් ඒ බිත්තිවල කවෘත් පෝස්ටර් ගහන්නෙ නෑ. මම නම් කැමතියි ඒ වගේ පූජණීය භූමි වල සුදු පාටින්ම තියෙනවනම්. දැන් අවශ්‍ය තැනයි අනවශ්‍ය තැනයි දෙකේම වෝල් ආර්ට් කරන්න අරගෙන. බිත්ති ඉවර උන දාට රටේ චෛත්‍ය ටිකට දෙවියන්ගෙම පිහිටයි.

    sampurana aththa kathawak ban
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,436
    3,825
    113
    මහනුවර වැව රවුමේ තාප්ප සිතුවම් ඉවත් කිරීමට නියෝග

    78570983_160179875360701_714552300286246912_n.jpg

    [FONT=&quot]මහනුවර වැව රවුමේ කිසියම් පිරිසක් විසින් අදින ලද චිත්‍ර, නැවත සුදු තීන්ත ආලේපකර වසා දමන්නැයි මහනුවර නගර සභාව දැනුම්දී තිබේ.[/FONT]

    [FONT=&quot]මහනුවර වැව රවුම වටා පවතින මෙම තාප්පය, පෝස්ටර් ඇලවීම පවා තහනම් කර තිබෙන ස්ථානයකි. සාම්ප්‍රදායිකව මෙම ස්ථානය වර්ණගැන්වීම සිදු නොකරන අතර සුදු පැහැය පමණක් ආලේපකිරීම සිදුකර තිබේ.[/FONT]

    [FONT=&quot]කෙසේ වෙතත් රට පුරා සිදුවන චිත්‍ර ඇදීමේ කටයුතුවලට සමඟාමීව මෙම තාප්පයේද අවසරයකින් තොරව චිත්‍ර ඇද ඇති බවත් නැවත සුදු පැහැය ආලේපකර පෙර තත්වයටම පත්කරන ලෙසත් නගර සභාව දැනුම්දී ඇත.[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    79328774_160179855360703_1719643951142535168_n.jpg

    kandy.jpg

    Still think it's not out of control?

    https://www.**Please do not spam***...am**/2019/12/kandy-lake-wall-art-removed.html

    hoda wade okunata
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    sampurana aththa kathawak ban

    මේ වැඩේ කඩාකප්පල් කරන්නම යූ ඇනපී හෙන්චයියෝ ඇන්දද කියන්නත් බෑ. මොකද ඒව ඇඳල තියෙන්නෙ කොළඹින් නුවරට ගිය සෙට් එකක්. ගේම් තේරුම් ගන්නනම් හැම සිනාරියෝ එකක්ම හිතන්න ඕනෙ
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මේ වැඩේ කඩාකප්පල් කරන්නම යූ ඇනපී හෙන්චයියෝ ඇන්දද කියන්නත් බෑ. මොකද ඒව ඇඳල තියෙන්නෙ කොළඹින් නුවරට ගිය සෙට් එකක්. ගේම් තේරුම් ගන්නනම් හැම සිනාරියෝ එකක්ම හිතන්න ඕනෙ

    ow ban chande deepu eka dinuwe na kiyala thaman jeewath wena ratata kelawanna tharam pahath un oya UNP ekei JVP ekei inne. kohomath lankawa diyunu ratak karana ekanam sahenna amaru wei mehema minissu ekka.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ගෝටා නැහැ කිව්වා විතරයි සුදුසු තැනයි නොසුදුසු තැනයි තෝරලා බේරලා වෝල් ආර්ට් කරමුලු රනිල්ගේ දරුවෝ හිතන්න ඇති රටේ හොද ප්‍රොජෙක්ට්ස් සාමානය මිනිස්සු එකතුව්ලා කරත් ගොටාට ක්‍රෙඩිට් එක ගිහින් මහමතිවරනෙත් දිනයි කියලා . මේකට අංචි අදින %85කටම තියෙන්නේ මේ ලෙඩේ . අනිත් %10 ගෙදරට වෙලා ඉන්න කුහක අනාථයෝ කට්ටිය එකට්මුතුවේ වැඩක් කරනකොට පෙන්න බැහැ

    අන්තිම %5 අරුණ වගේ සෙට් එක කුහක කමක් හෝ වෙනයම් ඉරිසියාවක් නැතුව බුද්දීමත්ව විවේචනය කරන අය . නොදැනුවත් කම හෝ ඉස්සරට වෙන් පුළුවන් ඇබැද්දියක් කලින් ම දැකලා කියන්න පුළුවන් අය .:yes::yes:

    හැම දෙයක්ම හොද නරක යන්න පුළුවන් පැති තියෙනවා එකේ කරුණු මත පදනම් වූ විවේචනයක් මිසක් කුහක කමට ඉරිසියාවට දාන විවේචන නෙමයි ඕනේ .

    එදෙකම බලන ඕන කෙනෙක්ට තේරෙනවා මු මොකාටද එන්නේ කියලා
    ගෝටා නැහැ කියලා මම දැනගත්තෙ උබෙන් ඔන්දේහ්. ඇයි බන් ඔච්චරම මෝඩ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මේ වැඩේ කඩාකප්පල් කරන්නම යූ ඇනපී හෙන්චයියෝ ඇන්දද කියන්නත් බෑ. මොකද ඒව ඇඳල තියෙන්නෙ කොළඹින් නුවරට ගිය සෙට් එකක්. ගේම් තේරුම් ගන්නනම් හැම සිනාරියෝ එකක්ම හිතන්න ඕනෙ
    මම හිතුව නගර සභාවෙන් ඒ චිත්‍ර මකන්න කිව්වම නගර සභාවෙ ඉන්නෙ කැරි කොටි කියලා උබලා කියයි කියලා. හරි දැන් ඔය වැව වටේ චිත්‍ර ඇන්දෙ කොළඹ ගූඇන්පී ජේවීපී කොටි සෙට් එකක්මයි කියමුකො. ඕවා ඒ තැන් වල අඳිනකොට රටට ආදරේ කරනවයි කියන අයට මේ කරන වැරදි වැඩේ පෙනුනෙ නැද්ද? නගර සභාවෙන් මකන්න කියනකන්ම ඒ වෝල් ආර්ට් එතනට සුදුසු නෑ කියලා තේරුනෙ නැද්ද? ජාතිමාමකයොන්ගෙ ඇස් වලට වැලි ගහලද මේවා ඇඳලා තියෙන්නෙ? එහෙම නැත්නම් ඉටි කොල වලින් වහගෙනද? නෑනේ? උබලා කටවල් වහන් හිටියෙ මොකකට වත් නෙවේ බන්. උබලා රැල්ලට තියෙන බය නිසයි. උබලා දන්නවා ගලන ගඟක දිශාව වෙනස් කරන එකේ තියෙන බැරෑරුම්කම වගේම ඒකේ භයානක කමත් උබලා හොඳට දන්නවා. ඒ නිසා කවදාවත් කිසිම දේකට තනියෙන් ඉදිරිපත් වෙන්නෙ නෑ. මොකක් හරි ඉහල තනකින් වචනයක් එනකම් ඉන්නවා. වරදිදේට වැරදියි කිව්වොත් කොන් වෙයි කියන බයනෙ බන් ඔය. නැත් නම් කොළඹ ගූඇන්පී ජේවීපී කැරි කොටි සෙට් එකේ කුමණ්ත්‍රන කියලා කලින්ම කියනවනෙ.
     
    • Like
    Reactions: milindasenarath

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka

    :yes::yes:
     
    • Like
    Reactions: ruchira55
  • Dec 18, 2013
    535
    98
    28

    මම දන්නා තරමින් නම් මේක නවත්තල නෑ ... මම අදත් මෙතන චිත්‍ර අඳිනවා දැක්කා......

    මේ චිත්‍ර අදින්නේ වලාකුළු බැම්මේ නෙවෙයි වලාකුළු බැම්මේ අයිනේ තියෙන කොරිඩෝ එකේ සයිඩ් එකේ බිත්තියේ... (වේල්ස් පාර්ක් පඩිපෙළ පැත්තේ)..

    අඳින්නේ නුවර සම්ප්‍රදායට කිට්ටු චිත්‍ර...

    මට හිතෙන්නේ න,ම් මේකෙන් නුවර වැවේ අලංකාරය වැඩිවෙනවා මිසක් අඩු වෙන්නේ නෑ කියලා....

    79328774_160179855360703_1719643951142535168_n.jpg

    78570983_160179875360701_714552300286246912_n.jpg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ඌරු වරිගේ වන්නිය;25007468 said:
    මම දන්නා තරමින් නම් මේක නවත්තල නෑ ... මම අදත් මෙතන චිත්‍ර අඳිනවා දැක්කා......

    මේ චිත්‍ර අදින්නේ වලාකුළු බැම්මේ නෙවෙයි වලාකුළු බැම්මේ අයිනේ තියෙන කොරිඩෝ එකේ සයිඩ් එකේ බිත්තියේ... (වේල්ස් පාර්ක් පඩිපෙළ පැත්තේ)..

    අඳින්නේ නුවර සම්ප්‍රදායට කිට්ටු චිත්‍ර...

    මට හිතෙන්නේ න,ම් මේකෙන් නුවර වැවේ අලංකාරය වැඩිවෙනවා මිසක් අඩු වෙන්නේ නෑ කියලා....
    නුවර කොහොමත් ලස්සනයි බන්. චිත්‍ර ඇන්දම තවත් ලස්සනයි තමයි :yes::yes: ඒත් ඒ චිත්‍ර නිසා ඒ ප්‍රදේශෙ තියෙන පූජනීය බව හිතෙන් දුරස් වෙයිද කියලා බයයි බන්. විෂෙශයෙන්ම පිටරටවල් වලින් එන අයට ඒ හැඟීම එන්නෙ සුදු පාටත් එක්ක කියලයි මට නම් හිතෙන්නෙ. යූටියුබ් ව්ලොගර්ලා අපි සුදු පාට අඳින එකට පට්ට රෙස්පෙක්ට් එකක් තියෙන්නෙ. පාලම් යට වගේ තැන් වල නම් ගැන්ස්ටර් තග් සීන් එකේ ඒවා තිබ්බත් අවුලක් නෑ බන්.
     
    සුදු ඇඳුම් නිසා වෙන්න ඇති.. එත් මෙතන අඳින බිත්ති චිත්‍ර නුවර සම්ප්‍රදායට ලඟින් යනවා.... එකෙන් ටුවරිසම් වලට හානියක් වෙන්නේ නෑ ...

    ෆොරිනස්ල වෙනුවෙන් ඊට වඩා නුවර දේවල් කරන්න තියෙනවා...

    පලවෙනි එක තමයි දළදා වීදියේ වැව රව්මේ ඉන්න කරදරකාර ලයිසන් නැති ගයිඩ්ලා අයින් කරන එක...

    දෙවෙනි එක, හොඳට ඇඳගෙන ෆොරිනස්ල පස්සේ ගිහින් සල්ලි (ඩොලර්) ඉල්ලන හිගන්නෝ නැති කරන එක....

    තුන්වෙනි එක.. නුවර ඉන්න ෆොරිනස්ලට ඩ්‍රග්ස් ඩීල් කරන සෙට් එක නැති කරන එක....

    හතර වෙනි එක... නුවර පාරවල් නඩත්තුව... dranage project එකෙන් පස්සේ වැව රවම ගන්න දෙයක් නෑ ....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ඌරු වරිගේ වන්නිය;25007656 said:

    උඹ නුවරෙයි ආයිබෝං...?
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    නුවර කොහොමත් ලස්සනයි බන්. චිත්‍ර ඇන්දම තවත් ලස්සනයි තමයි :yes::yes: ඒත් ඒ චිත්‍ර නිසා ඒ ප්‍රදේශෙ තියෙන පූජනීය බව හිතෙන් දුරස් වෙයිද කියලා බයයි බන්. විෂෙශයෙන්ම පිටරටවල් වලින් එන අයට ඒ හැඟීම එන්නෙ සුදු පාටත් එක්ක කියලයි මට නම් හිතෙන්නෙ. යූටියුබ් ව්ලොගර්ලා අපි සුදු පාට අඳින එකට පට්ට රෙස්පෙක්ට් එකක් තියෙන්නෙ. පාලම් යට වගේ තැන් වල නම් ගැන්ස්ටර් තග් සීන් එකේ ඒවා තිබ්බත් අවුලක් නෑ බන්.

    කන්න ඕන උනාම කබරයා තලගොයා වෙනවනෙ. පූජනීය දේවල් වලට වෛර කරන උන් පූජනීය බව ගැන කියවනව. :rofl:

    ඒත් මෙතන ලස්සන උනත් කැත උනත් චිත්‍ර අදිනූන සුදුසු නෑ. සුදු පාට තමයි හොඳම පාට.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ඌරු වරිගේ වන්නිය;25007656 said:
    සුදු ඇඳුම් නිසා වෙන්න ඇති.. එත් මෙතන අඳින බිත්ති චිත්‍ර නුවර සම්ප්‍රදායට ලඟින් යනවා.... එකෙන් ටුවරිසම් වලට හානියක් වෙන්නේ නෑ ...

    ෆොරිනස්ල වෙනුවෙන් ඊට වඩා නුවර දේවල් කරන්න තියෙනවා...

    පලවෙනි එක තමයි දළදා වීදියේ වැව රව්මේ ඉන්න කරදරකාර ලයිසන් නැති ගයිඩ්ලා අයින් කරන එක...

    දෙවෙනි එක, හොඳට ඇඳගෙන ෆොරිනස්ල පස්සේ ගිහින් සල්ලි (ඩොලර්) ඉල්ලන හිගන්නෝ නැති කරන එක....

    තුන්වෙනි එක.. නුවර ඉන්න ෆොරිනස්ලට ඩ්‍රග්ස් ඩීල් කරන සෙට් එක නැති කරන එක....

    හතර වෙනි එක... නුවර පාරවල් නඩත්තුව... dranage project එකෙන් පස්සේ වැව රවම ගන්න දෙයක් නෑ ....
    මේවා කරන්න කලින් අදාල අංශ වලින් අවසර අරගෙන ගැලපෙන විදිහට කරන්න ඕනේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    කන්න ඕන උනාම කබරයා තලගොයා වෙනවනෙ. පූජනීය දේවල් වලට වෛර කරන උන් පූජනීය බව ගැන කියවනව. :rofl:

    ඒත් මෙතන ලස්සන උනත් කැත උනත් චිත්‍ර අදිනූන සුදුසු නෑ. සුදු පාට තමයි හොඳම පාට.

    මම උබට ඔයිට කලින් දෙයක් කෝට් කරා. අවුලක් නෑ. තද තද.

    අම්බෝ ඒක. කැරි කොටි හම්බ රුචිර ලින්දේ:lol::lol:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    පුකේ අරින්නයි.. පුකේ හිලට දිව දාන්නයි..
    මීන් මතූ කරන්නෙ නෑ ආරාධනා..

    :D
    [/QUOTE]
    :D:D:D:D:D

    man thread keepekama dakka bn

    uba patta athal eke inna dial ekak wage neh