eka aulak na. payment eka yanne heta machan.. ubata sms eka enneth heta godak welawata..
welcome to BOC internet banking

ඕක deposit කරල තියෙන්නෙ සිකුරාද රෑ 8 න් වගේ පස්සෙ .ඒකයි ඔහොම පෙන්නන්නෙ. සිකුරාදා
Day end එක run වෙනව රෑට එතනින් පස්සෙ ඒව ගෙ date පෙන්නන්නෙ Next banking date එක. ඔය සල්ලි උබට withdraw කරන්ඩත් පුලුවන් .නිවාඩු දවසක withdraw කරත් පෙන්නන්නෙ 16 withdraw කරා කියල

ඉස්සර සම්පත් දුන්න. රේට් වෙනස් කරයින් පස්සෙ BOC තමා. 9.83%ක් දෙනවමචන් ෆික්ස් ඩ්පොසිට් වලට හොදම රේට් එක දෙන්නෙ මොන බෑන්ක් එකද බන්?

eka aulak na. payment eka yanne heta machan.. ubata sms eka enneth heta godak welawata..
welcome to BOC internet banking

ඕක deposit කරල තියෙන්නෙ සිකුරාද රෑ 8 න් වගේ පස්සෙ .ඒකයි ඔහොම පෙන්නන්නෙ. සිකුරාදා
Day end එක run වෙනව රෑට එතනින් පස්සෙ ඒව ගෙ date පෙන්නන්නෙ Next banking date එක. ඔය සල්ලි උබට withdraw කරන්ඩත් පුලුවන් .නිවාඩු දවසක withdraw කරත් පෙන්නන්නෙ 16 withdraw කරා කියල

ඉස්සර සම්පත් දුන්න. රේට් වෙනස් කරයින් පස්සෙ BOC තමා. 9.83%ක් දෙනව
මම කිව්වෙ ලංකාවෙ ෂුවර්ම බැංකු 5 අතරින් මචං. වෙන වෙන ප්රයිවෙට් බෑන්ක් ඇති මෙයිට වඩා රේට්ස් දෙන![]()
![]()
![]()
5-10 million wage danawanam hoda rate ekak ganna
Managersla ekka talk karala hoda rate ekak ganna bari weida?
puluwan bn, mata 10.75% rate thibba kale FD danna dunna 12.25%ta.5-10 million wage danawanam hoda rate ekak ganna
Managersla ekka talk karala hoda rate ekak ganna bari weida?