Mitusubishi CS1 2002 manual

aladin89

Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    මේ vehicle එක කොහොමද??
    16.5 lax කියනවා.
    මේ ගානට පාඩුයිද??
    Spare parts හොයාගන්න අමරුයිද??
    Fuel කොච්චර කරනවද??
    Maintenance කොහොමද ??
    දන්න අයගෙන් අදහස් බලාපොරොත්තු වෙනවා.

    :ove::love::love:
     
    Last edited:

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    man use karanne cs1 2003 model eka machan. supiri vehicle eka. parts nan hoyanna tikak amarui. oke ignition coil eke issue ekak enawa. awlakata thiyenne echarai. runing condition nan super.
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    man use karanne cs1 2003 model eka machan. supiri vehicle eka. parts nan hoyanna tikak amarui. oke ignition coil eke issue ekak enawa. awlakata thiyenne echarai. runing condition nan super.

    තෑන්ක්ස් බ්‍රෝ. ඔයාගෙ තියෙන්නෙ කාබ්ලේටර් එක තියෙන එකද?? Full option ද??
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    man use karanne cs1 2003 model eka machan. supiri vehicle eka. parts nan hoyanna tikak amarui. oke ignition coil eke issue ekak enawa. awlakata thiyenne echarai. runing condition nan super.

    Coil eke awula kiuwe samahara welawata miss ekak enawada
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    Coil eke awula kiuwe samahara welawata miss ekak enawada

    original coil eka awul giyoth passe original ekak damme natthan eka tika kalekin awul yanawa. original coil ekak 25000.00 wenawa. mamanan original damme ne. coil deparak maru kara 4yers walata.
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    තෑන්ක්ස් බ්‍රෝ. ඔයාගෙ තියෙන්නෙ කාබ්ලේටර් එක තියෙන එකද?? Full option ද??

    Manual semi option GL. aith power shutter karala thiyenne.
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    16.5ට නම් සෑහෙන්න වටිනවා...
    සුපිරි වහනයක්...
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    original coil eka awul giyoth passe original ekak damme natthan eka tika kalekin awul yanawa. original coil ekak 25000.00 wenawa. mamanan original damme ne. coil deparak maru kara 4yers walata.

    ඔව් ඔය අවුල තියෙනවා 6000 ස්ගානෙ කොයිල් දෙකද දැම්මෙ චයිනීස්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    16.5ට නම් සෑහෙන්න වටිනවා...
    සුපිරි වහනයක්...

    CS1 ne...ඔය ගානට තමා යන්නේ... කාබ් නම් හරි යන්නේ නෑ.. ඉස්සර නම් CS1 මාකට් එක වෑඩි. දෑන් කන්වර්ශන් ගහන එක කේස් හින්දා මාකට් එක අඩුයි.. වාහනේ හොදයි..
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    ඔව් ඔය අවුල තියෙනවා 6000 ස්ගානෙ කොයිල් දෙකද දැම්මෙ චයිනීස්

    ow ban. 6500 vithara una ekak. ekaparak damma japan kiyala ekak. next time thailand ekak damma. me dawas wala plug wire ekak hoyanawa. thama hambune ne.
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    ow ban. 6500 vithara una ekak. ekaparak damma japan kiyala ekak. next time thailand ekak damma. me dawas wala plug wire ekak hoyanawa. thama hambune ne.

    Ow oya coil set eka case yanawa plug tika maru kare nadda coil maru karama plug wirenam compatible ekak hoyaganna ban ewa amaru na hoyanna
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    CS1 ne...ඔය ගානට තමා යන්නේ... කාබ් නම් හරි යන්නේ නෑ.. ඉස්සර නම් CS1 මාකට් එක වෑඩි. දෑන් කන්වර්ශන් ගහන එක කේස් හින්දා මාකට් එක අඩුයි.. වාහනේ හොදයි..

    ඇයි carb නම් හරියන්නෙ නෑ කිව්වෙ?? හේතුව මොකද්ද?
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    කාර් එක අවුලක් නෑ හොදට ඉඩ තියෙනව කන්ඩිශන් බලලා ගන්න පොඩ්ඩක් තෙල් අඩුයි කරනවා අවුල් දෙකයි තියෙන්නෙ එකක් අර කියලා තියෙනවා වගෙ කොයිල් එකේ කේස් එක අනිත් එක idle air control valve එක ඔය දෙක අවුල් ගියාම මාරු කරලා දාන්න තියෙන්නෙ