ඕකිඩ් වගාව (Orchid Business)
මචන්ලා අපේ අම්මයි තාත්තයි ගෙදර පොඩියට ඕකිඩ් වගාවක් දාල බිස්නස් එකක් පටන්ගන්න හදනවා.
දෙන්නම දවසම ගෙදර ඉන්න නිසා කරදරයක් නැතුව වැඩේ හරියට කරන්න පුළුවන්. එයාලට සාමාන්‍ය දැනුමක් තියෙනවා මල් වගාවන් ගැන. අපි පන්නිපිටියේ ඉන්නේ.
ටීවී එකේ ඕකිඩ් වැඩසටහන් කරන්න ආපු කීපදෙනෙක්ටම කෝල් කරලා බැලුවම ඒ මිනිස්සු හෙන ගණන් ඉල්ලනවා. සමහරු මුලික වියදම විදියට ලක්ෂ 3ක් විතර යයි කියනවා. අනික එකපාර පැල 500ක් වගේ ගන්න ඕනේ කියනවා. තව තැනක පැල වලට අමතරව ප්‍රායෝගික පුහුණුව කියලා 6000ක් ඉල්ලුවා. ඕකිඩ් වගාවට අවශ්‍ය ටෙන්ට් ගහන්න වෙනම සල්ලි ඉල්ලනවා. ඒ ස්ටෑන්ඩර්ඩ්ස් වලට නැත්තන් එයාල දෙන්නේ නෑලු.
ඉතින් අපිට එහෙම ලොකු ආයෝජනයක් එකපාර කරන්න අමාරුයි. පොඩියට වැඩේ ගන්න විදියක් තියෙනවනම් කියලා දෙන්නකෝ.