DSLR Photography

ගොඩ කාලෙකින් අලුත් වැඩක් කරන්න හිතුන .......
මන් දන්නවා ඔයාල Photography වලට කැමති බව ... එත් එඅ ගැන හරි අවබෝදයක් නැතත් අසවෙන්න ඉන්න ඔයාලට තමයි මේක
(අපේ ප්රවීණයෝ මේක බැලුවට කමක් නෑ)
මෙම ශාස්ත්රයට පිවිසීමට බලාපොරොත්තුව සිටින අදුනික ඔබ සදහා ඔබට ඇතිවන ගැටළු වලට යම්කිසි අයුරකින් පිටුවහලක් වීමේ අරමුණින් මෙම Page එක ආරම්බ කිරීම සිදුකල අතර ඔබගේ ඕනෑම ගැටළුවක් මෙහි පළකර ඊට යම්කිසි විසදුමක් ලබාගත හැකිය.
https://www.facebook.com/upuldimanthaphotography/
මගේ facebook page එකටත් like එකක් දාල පොඩි සහයෝගයක් දෙන්න කියලත් ඉල්ලනවා. ( REP දෙනු ලැබේ )
[/SIZE]
මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!![/COLOR][/SIZE]
http://www.elakiri.com/forum/tags.php?tag=upulcla

