GOATABAYA - A VOTE NEVER WASTED!!!

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Mama oka bank welin hondatama dakala thiyenne Peoples bank eke, elangata NSB eke. BOC eke nam ehema awlak na.
    Langadi savings acc ekak open karanna peoples gihin mata paya 2k inna una eka open karanna. Mara kattak kawe bn

    peoples bank hodai ? :dull:

    mama podi kale dapu savings ekakaka account eka close karala salli ganna giyama un mama diha baluwe unge salli ganna awa wage... unge munawal dakkama epa wenawa…
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    නෑ බං මම කිව්වෙ චාටර්ම බෑන්ක් එක පීපල්ස් බෑන්ක් එක. රජයේ ඒවගෙන්. ඊළඟට NSB එක කියල. BOC එක තමයි රජයෙ ඒවගෙන් තාම අවුලක් නැත්තෙ.

    මට අප්පිරියම වුණේ මේ ළඟදි සේවින් අකවුන්ට් එකක් ඕපන් කරන්න ගිහිල්ල පීපල්ස් එකේ පැය 2කට වැඩිය කට්ට කෑව. ඒ විතරක් නෙමෙයි ඇප්ලිකේෂන් එක පුරවද්දි මොකක්හරි වැරැද්දක් තිබ්බොත් යන්න යන්න අතැනට ගිහිල්ල ආයිත් හදාගෙන එන්න. ඔන්න ඔය වගේ තමයි කතා කරේ. මට නම් එපාම වුණා.

    ඔතැන වෙලා තියෙන්නෙ දේශපාලන පත්වීම් පුරවල තියෙනව සෑහෙන්න ඔය බැංකු දෙකටම.
     
    ow bn e athin baladdi private bank supiri bn... kochchara senaga hitiyath wadak karaganna 15 mins wath yanne na...

    public bank wala inna un o/l wath pass karapu unda kiyala hitha ganna ba bn.. unge logical thinking 0i...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ow bn e athin baladdi private bank supiri bn... kochchara senaga hitiyath wadak karaganna 15 mins wath yanne na...

    public bank wala inna un o/l wath pass karapu unda kiyala hitha ganna ba bn.. unge logical thinking 0i...
    හැබැයි බං මම මේ ළඟදි Commercial එකේ ෆ්ලෑෂ් අකවුන්ට් එක ඕපන් කරන්න ගිහිල්ල එහේ බ්‍රාන්ච් එකේ උන්ගෙ කෙරුවාවනම් මට ඇල්ලුවෙ නෑ. මට නම් හිතෙන්නෙම මගේ කොම් බෑන්ක් එකේ තව අකවුන්ට් එකක් තිබ්බ ඒක පාවිච්චි නොකර අතඇරල දාපු එකක්.බැලන්ස් එක 0යි. ඒක දැක්ක වෙලාවෙ ඉඳල මුං පොඩ්ඩක්වත් හොඳින් කතා කරේ නෑ. ඒකෙ කාඩ් එක ගන්නත් මට විනාඩි 30කට කිට්ටු වෙන්න ඉන්න වුණා බං. උං ඉන්නෙත් පට්ටම ලයින් එකෙන් අනිත් එක. නිකං ඒරියා මැනේජර්ස්ල වගේ නිකං කවුන්ටරේ ඉන්න උන්.

    මට නම් මේ වෙනකල් හොඳටම ඇල්ලුවෙ කස්ටමර් කෙයා අතින් සම්පත් බෑන්ක් & BOC එක:yes::yes::yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    NDB Best. Mama kawadawath NDB ekata gihin Form fill karala na. Okkoma un karala denawa. BOC samahara branches hondai. Maharagama Branch eka nam epama kala ekak.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,571
    696
    113
    38
    සුවසිලන්තය
    alliona 2018.JPG

    balapan ithin man gotabaya gana neme kiwwe gon harako man kiwwe eke wada karana ekek gana thopi yanne koheda malle pol thawa ithin thawa mona kathakarannada rep kakapan ithin wena mona karannada:no::no::lol::lol:
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    NDB Best. Mama kawadawath NDB ekata gihin Form fill karala na. Okkoma un karala denawa. BOC samahara branches hondai. Maharagama Branch eka nam epama kala ekak.
    ඔව් බං BOC වල බ්‍රාන්ච් එකෙන් බ්‍රාන්ච් එකට වෙනස්. මගේ නම් ප්‍රයිමරි අකවුන්ට් එක තියෙන්නෙ BOC. ලංකාවෙ ඔය ප්‍රධානම බැංකු 5න් පිට මම ලොකුවට ගණුදෙනු කරල නෑ බං(BOC,NSB,Peoples,Sampath,Commerical)
    ආහ් FriMi නිසා NTB එකට ගිහිල්ල තියෙනව පලවෙනියටම අකවුන්ට් එක වෙරිෆයි කරන්න. එහෙත් අවුලක් නෑ වගේ ස්ටාෆ් එක නම්.
     
    • Like
    Reactions: thanush000

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,083
    1
    57,116
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹේ ඡන්දේ එපා බන්
    මෙදා පාරත් ගිය පාර දුන්නා වගේම සිස්ටම් චෙන්ජ් කලා කියන එකාටම දියන්
    උඹේ ජන්දේ නොලැබුණා කියලා ගෝඨා පැරදුනේ නෑනේ

    මගේ චන්දෙ එපා කියන්නෙ උඹට දෙනව කියල හිතලද?:lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,083
    1
    57,116
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    උඹේ ඡන්දේ
    රෝල් කරලා ගහගනින් පූකේ
    :lol::lol:

    ගොන්නු හිතාගෙන ඇති ගෝට ඕක වෙනස් කරයි කියල. ගෝට මුලින් කියනව තව සති දෙකකින් එනව කියල.. පස්සෙ කියනව මම මාසෙකින් එනව කියල. සිස්ටම් චේන්ජ් වෙනකල් බයියො බලන් ඉන්නව:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    හැබැයි බං මම මේ ළඟදි Commercial එකේ ෆ්ලෑෂ් අකවුන්ට් එක ඕපන් කරන්න ගිහිල්ල එහේ බ්‍රාන්ච් එකේ උන්ගෙ කෙරුවාවනම් මට ඇල්ලුවෙ නෑ. මට නම් හිතෙන්නෙම මගේ කොම් බෑන්ක් එකේ තව අකවුන්ට් එකක් තිබ්බ ඒක පාවිච්චි නොකර අතඇරල දාපු එකක්.බැලන්ස් එක 0යි. ඒක දැක්ක වෙලාවෙ ඉඳල මුං පොඩ්ඩක්වත් හොඳින් කතා කරේ නෑ. ඒකෙ කාඩ් එක ගන්නත් මට විනාඩි 30කට කිට්ටු වෙන්න ඉන්න වුණා බං. උං ඉන්නෙත් පට්ටම ලයින් එකෙන් අනිත් එක. නිකං ඒරියා මැනේජර්ස්ල වගේ නිකං කවුන්ටරේ ඉන්න උන්.

    මට නම් මේ වෙනකල් හොඳටම ඇල්ලුවෙ කස්ටමර් කෙයා අතින් සම්පත් බෑන්ක් & BOC එක:yes::yes::yes:

    mama BOC ekata nam gihillama na... eth Sampath hodai commercial walata wala.. mage exp anuwa :yes: habai ithin obviously branch ekath balapanawa othanadi… samahara branch wala staff patta.. samahra branch chaaa..eth overall Sampath > commercial
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ගොන්නු හිතාගෙන ඇති ගෝට ඕක වෙනස් කරයි කියල. ගෝට මුලින් කියනව තව සති දෙකකින් එනව කියල.. පස්සෙ කියනව මම මාසෙකින් එනව කියල. සිස්ටම් චේන්ජ් වෙනකල් බයියො බලන් ඉන්නව:lol:

    mase une thawa requiment ekak add wechcha nisa nemeida :nerd:
     
    • Haha
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,083
    1
    57,116
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    mase une thawa requiment ekak add wechcha nisa nemeida :nerd:

    ඕක තනිකරම පඩ ෂෝ එකක්. තීරණ ගන්න ලොක්කො එකෙක්වත් ඔතන නෑ. බොරුවට කවුන්ටර් වල ඉන්න උන්ට ටෝක් දෙනව. උන්ට ඔතන වැඩකරන විදිහ වෙනස් කරන්න බලයක් නෑ.

    මේවට අහුවෙන උනුත් ඉන්නවනෙ.
     
    • Haha
    Reactions: Identity

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,049
    8,321
    113
    ඕක තනිකරම පඩ ෂෝ එකක්. තීරණ ගන්න ලොක්කො එකෙක්වත් ඔතන නෑ. බොරුවට කවුන්ටර් වල ඉන්න උන්ට ටෝක් දෙනව. උන්ට ඔතන වැඩකරන විදිහ වෙනස් කරන්න බලයක් නෑ.

    මේවට අහුවෙන උනුත් ඉන්නවනෙ.
    දැන් ඔයා හිතනවද ගෝඨ කවුන්ටර් එකට ගිහිල්ල එතැන සංදර්සනයක් කරල ආයිත් ගෙදර එයි කියල:lol:ඊලගට කතා කරන්නෙ අන්න ඒ නිළධාරීන්ට තමයි. නැතුව ගෝඨ කෙළින්ම ගිහිල්ල නිළධාරි ටික ඇමතුවනම් ඔතැන ප්‍රැක්ටිකලි වෙන සිද්දිය අල්ලගන්න වෙන්නෙ නෑ කවදාවත්.
    මේව ඔයාලට කියලත් වැඩක් නෑ එක අතකින්. 3% එක්කෙනෙක් නේ? ලපය වගේම හැමදේකම වැරැද්දක් නේ හොයන්නෙ. ඒ නිසා ඉතිං හැම කතාවම හැමදේම තමන්ගෙ වාසියට වචන පෙරළල වැරැද්දක්ම කියවනව:P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඕක තනිකරම පඩ ෂෝ එකක්. තීරණ ගන්න ලොක්කො එකෙක්වත් ඔතන නෑ. බොරුවට කවුන්ටර් වල ඉන්න උන්ට ටෝක් දෙනව. උන්ට ඔතන වැඩකරන විදිහ වෙනස් කරන්න බලයක් නෑ.

    මේවට අහුවෙන උනුත් ඉන්නවනෙ.

    uba oya kiyanne top down theory ekane bn...

    oya ministry meetings waladi lokkanta kochchara talks denwada president…

    eth wadak wenawada…

    eth mehema low level ekata danenna dunnama low level eke idan wenasak wenna puluwan… balamu..
     
    • Haha
    Reactions: U-tag