අයි බ0 අම්මා කියන්නෙහ් උ තොමස් වෙන් ගේ පුතෙක් කියලාහ්
ඇත්තටම එහෙම සින් එකක් නෙමේ ජොකර්ට තිබ්බ ඩිලුශන් එක අම්මටත් තිබිලා තියෙනවාහ්
පස්සෙ ජොකර් දැනගන්නවා හිනා යන එක මොලෙට උන ඩැමෙජ් එකකින් උන එකක් කියලා එකට වග කියන්නහ් ඔනිත් අම්මා කියලා පොඩි කාලේ ජොකර් සැහෙන්නහ් ඇබියුස් උන කෙනෙක් එකෙන් මොලෙට උන ඩැමෙජ් එකකින් උනා කියලා
අනිත් එක අම්මගේ පරන මෙඩිගල් රෙකොර්ඩ් බලද්දි තියෙන්නෙහ් ජොකර් ව හදාගන්නහ් ගත්තා කියලා
හැබැයි අම්මා කියනවා තොමස් වෙන් එවා හැදුවා ජොකර් කියන්නෙහ් තොමස් වෙන් ගේ පුතෙක් කියලා අම්මටත් තියෙනවා ජොකර්ට ගර්ල් ෆ්‍රෙන්ඩ් ව ඉමෙජිනෙට් උනා වගේ අම්මට තොමස් වෙන් ව ඉමෙජිනෙට් උනා
මරන්නෙහ් ම0 හිතන්නෙහ් ජොකර්ට උනහ් බ්‍රෙන් ඩැමෙජ් එකට අම්මා වගකියන්නහ් ඔනි වගෙ සින් එකක් කියලා
මෙඩිකල් රෙකොර්ඩ් වලට අනුව ජොකර් කියන්නෙහ් හදාගන්න ගත්ත කෙනෙක්
Roxxyහරි හරි. delution කේස් එකක්. මටත් එහෙන් මෙහෙන් ටිකක් තේරුණා
මූටයි වයසක ගෑනිටයි දෙන්නටම එකම ලෙඩේ ආවෙ කොහොමද? අම්මයි පුතයි නෙවේනං. මූව ඇබියුස් කරල තියෙන්නෙ කවුද?
Roxxy

the file says Penny adopted Arthur as a baby and allowed her abusive boyfriend to harm them both
Physical අබියුස් වෙන්නහ් ඔනි - මැද හරියෙහ් කියනවනෙහ් බ0 මුට පොඩි කාලෙ වෙච්ච සින් එකකින් බ්‍රෙයින් ඩැමෙජ් වෙනවා කියලා ..හරි හරි. delusion කේස් එකක්. මටත් එහෙන් මෙහෙන් ටිකක් තේරුණා
මූටයි වයසක ගෑනිටයි දෙන්නටම එකම ලෙඩේ ආවෙ කොහොමද? අම්මයි පුතයි නෙවේනං. මූව ඇබියුස් කරල තියෙන්නෙ කවුද?
Physical අබියුස් වෙන්නහ් ඔනි - මැද හරියෙහ් කියනවනෙහ් බ0 මුට පොඩි කාලෙ වෙච්ච සින් එකකින් බ්‍රෙයින් ඩැමෙජ් වෙනවා කියලා ..

පෙනි කියලා තොමස් එයගේ බලය යාලුකම් යොදාගෙනහ් එ දෙන්නගේ අෆෙයාර් එකෙන් හම්බුන ආතර් ව අඩොප්ශන් කරා කියලා ඩොකියුමන්ට්ස් හැදෙව්වා කියලාමොකක්ද බං මේ කියල තියෙන්නෙ
Penny alleged that Thomas used his influence to fabricate the adoption and commit her to the asylum to hide their affair.
තොමස් වේන්ගෙ පුතෙක් නෙමෙ කියන්නත් බැහැ.පුතෙක් කියලා කියන්නත් බැහැ.
පෙනිට තිබ්බ ලෙඩෙ ආතර්ට එන්න නම් ජානමය බලපැමක් වෙන්න ඔනි.
එකෙන් තෙරෙන්නෙ ඇඩොප්ෂන් පෙපර්ස් බොරු කියලා.

තොමස් වේන්ගෙ පුතෙක් නෙමෙ කියන්නත් බැහැ.පුතෙක් කියලා කියන්නත් බැහැ.
පෙනිට තිබ්බ ලෙඩෙ ආතර්ට එන්න නම් ජානමය බලපැමක් වෙන්න ඔනි.
එකෙන් තෙරෙන්නෙ ඇඩොප්ෂන් පෙපර්ස් බොරු කියලා.
ඒ කතාවෙ ඒ සීන් එක අපිට හිතන්න තියෙන්නෙ.ඇයි බං ගොන් විදියට ෆිල්ම් හදන්නෙ
මොකක්හරි එක සත්‍යයක්නෙ පවතින්ඩෝන
ඒ කතාවෙ ඒ සීන් එක අපිට හිතන්න තියෙන්නෙ.
දරුකමට හදාගත්ත එකාටත් ඒ ලෙඩෙම තියෙනවා.
සාමාන්‍යෙන් ජානමය බලපෑමක් තියෙන්න ඔනි එහෙම වෙන්න.
තොමස් වෙන්ගෙ පුතාද නැද්ද කියන එක අපිට හිතන්න තියෙන්නෙ.

ඒ කතාවෙ ඒ සීන් එක අපිට හිතන්න තියෙන්නෙ.
දරුකමට හදාගත්ත එකාටත් ඒ ලෙඩෙම තියෙනවා.
සාමාන්‍යෙන් ජානමය බලපෑමක් තියෙන්න ඔනි එහෙම වෙන්න.
තොමස් වෙන්ගෙ පුතාද නැද්ද කියන එක අපිට හිතන්න තියෙන්නෙ.