ඒ කතාවෙ ඒ සීන් එක අපිට හිතන්න තියෙන්නෙ.
දරුකමට හදාගත්ත එකාටත් ඒ ලෙඩෙම තියෙනවා.
සාමාන්‍යෙන් ජානමය බලපෑමක් තියෙන්න ඔනි එහෙම වෙන්න.
තොමස් වෙන්ගෙ පුතාද නැද්ද කියන එක අපිට හිතන්න තියෙන්නෙ.
Strongly disagree!
She had a different mental disability comparing to the son.
They can't just create a relation between Thomas Wayne and Jocker out of the blue.
ඈත අතීතයට ගියොත් කොමික් වල jocker එන්නේ පලවෙනි batman එකේ 1940. එතෙක් සිට මේ දක්වා කොහෙවත් එහෙම රිලෙෂන්ශිප් එකක් නැ. ජෝකර් සුදු වෙලා කොන්ඩේ කොළ වෙලා මොංගල් වෙන්නේ chemical ටෑන්ක් එකකට වැටුනට පස්සේ.
Batman: The Killing Joke (1988) බලපන්
ඔය ෆිල්ම් වල එන රෙද්දවල් එචර ඔලුවට ගන්න එපා.