මේ දවස් වල virus උණක් තියෙනව දබං?
ඇඟ රිදෙනවා බෙහෙත් ගත්තා වැඩිය සැර නැති antibiotic එකකුත් දුන්නා.
උගුර සෙම් ගෙඩි ඇවිල්ලා වණ වෙලා තිබ්බේ.
ඒක දවස් 6k වගේ ගත්තා ඉවර උනා ලෙඩේ අඩු උනා
පස්සේ gym එකටත් ගියා
ඊට පස්සේ ආයේ අනුරාධපුර යන්න උනා වැඩකට. ආයේ ගෙදර ආවා පාන්දර 2යි.
ටිකක් උගුර රිදෙන ගතියක් තිබුණා නිදි මරුවා නිසා ද මන්ද
ආයේ දවස් දෙකකින් විතර මෙන්න ආයේ උගුර රිදී ගෙන ඇවිල්ලා අමාරුව ආයේ ආවා
මොන කරුම ලෙඩක් ද මෙක? ලෙඩේ ඇග ඇතුලේ තිබිලා ද ඒ කියන්නේ?
ඒ මදිවාට current එකත් කපලා. වතුර ටිකක් රත් කරගන්න වත් විදිහක් නෑ
Fan එකක් දාගන්න බැ දාඩිය වැක්කෙරෙනව මාර අමාරුයි

Last edited:
මටත් දවස් 5k තිස්සේ ඔහොම තමයි