මමත් ගත්ත ඉතිං iPhone 11 Pro Max 512GB එකක්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    අඩුම ගානේ ගෙවන ගානට 5G වත් support නෑ


    ෆෝන් එකක් අනිවාර්යයෙන් 5ජී සපෝට් කරන්නම ඕනේද? මොනවද ලෑබෙන වාසි ෆෝන් එකක 5ජී තිබ්බම
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,199
    14,348
    113
    matta machan.apple use karana ekek kavadavath kiyanne aparade salli kiyala,mage laga 7 ekak tiyenne,next year aluth ekakata yanna ona.
    hoda deval kohomath aduwata hamba venne ne :cool:
    ​
     

    AnuradhaRa

    Well-known member
  • උඹල ලක්ස ගණන් දීල පෝන් ගන්නව
    මට රයිස් එකක් කන්ඩ සල්ලි හොයාගන්ඩ විදියක් නෑ :sorry:
    මගෙ කම්පුටරේ ටිකක් හදාගන්ඩ කවුරුත් උදව් කලේ නෑ :(
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ubata laksha eka hamarakwath salary thiyei nm okak gaththata awlk naa.naththan ithin nikan salli witharaiy.60 ta withara oya specs ma thiyena xiaomi wage brand ekakin ganna puluwan