Youtube package එකේ ඇත්ත කතාව මේකයි.
Package එක දාගත්තම youtube සම්පූර්ණයෙන්ම free. හැබැයි 360p වලට ඕන කරන speed එක විතරයි දෙන්නේ. 480p 720p 1080p select කරත් data kepenne නැ. හැබැයි video එක buffer වේව් තමයි play වෙන්නෙ.
උබලට මතකනේ SLT එක Data free කරලා උන වැඬේ. ඔක්කොම එවුන් download කරන්න අරගෙන browse කරන එවුන්ට වත් පාවිචිචි කරන්න බෑරි උනානේ.
ඒවගෙ තමයි speed limit නොකර youtube free කරානම් උබලා ඔක්කොම 1080p වලින් youtube බලලා මුළු network එකම congest කරලා කාටවත් මුකුත් කරගන්න බෑරි වෙනවා.
එනිසා තමයි Dialog එවුන් 360p වලට free කියන්නේ.
උබලට තේරෙනවනේ මේ package එක කොච්චර ප්‍රයෝජන ද කියලා. ඉතින් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගනිල්ලා. උබලා පිස්සු කෙල ලා network eka congest කෙරුවොත් අනිවා උන් මේක නවත්තනවා.
3.5GB anytime, night time, 4G data දීලා තියෙන්නේ Bonus විඳියට.
Youtube එකේ play වෙන adsense add වලට නම් charge වෙනවා වගේ. මොකද ඒවා youtube නෙමෙයිනෙ. ඒක හිතලා වෙන්න ඇති 3.5GB අමතර දුන්නෙ. මටනම් youtube Video වලට charge උනේ නෑ තාම.
ජයවේවා!!!

උන්ගෙ අසාවනෙ. හොඳකුත් තියෙනව හැබැයි. උන්ගෙ සංගමයක්ම තියෙනව රෙඩිට් එකේ. මං දැක්ක yahoo answers වහල දාන්න යනව කියල උන් මුලු yahoo answers සේරම backup කරගන්න උදව් ඉල්ලල තිබ්බ. පරණ දේවල් සංරක්ශණයක් විදිහට හොඳයි
![]()
ඕනම දේ කිව්වේ නෑනේ ..4G only කියන මගුල මොකක්ද 3G ස්පීඩ් එකේ පාවිච්චි කලොත් කෙල වෙයිද?
Video eka uda click karapu gamanma connection eka auto detect karala 720p/1080p auto buffer wenawa.
360p select karanakota data kapila iwarayi
hama video ekakatama permenent 360p select karala tiyanna vidiyak tiyada ?![]()
Package එක activate කරගන්න නම් sim එක 4G වෙන්නත් ඕන phone එක 4G වෙන්නත් ඕන. ඒ දෙක validate කරලා තමයි package එක activate කරන්නේ. Activate කර ගත්තාට පස්සේ 3G වල use කරත් 4G වල use කරත් අවුලක් නැ youtube free.
Download කරද්දි නම් පොඩි කතන්දරයක් තියනවා.
මෙහෙම හිතමු අපි YouTube Downloader වගේ App එකක් හරි website එකකට ලින්ක් එක දීලා හරි download කරද්දී වෙන්නේ site එකේ server එකට video එක අරගෙන අපිට download කරන්න link එක හදල දෙන එක. එතකොට ඇත්තටම Video එක download වෙන්නේ youtube එකෙන් නෙමෙයි අර අපි ලින්ක් එක දීපු server එකෙන්.
එතකොට නම් පූතී data kepei.
Direct YouTube එකෙන්ම download කරන්න විඳියක් තියනවානම් data kepena එකක් නැහැ.
අම්මපා කියපන්..
4G සිග්නල් නෑ බන් ඒකයි බැලුවේ ඩොන්ගල් එකකට වත් දාලා යන්න.. සමහර උන් කියනවා 3G වලින් යද්දී කැපෙන්නේ නෑලු. ඩයලොග් එකේ උන් කියනවා කැපෙනවලු...
මගේ නම් 3G වල කිසි අවුලක් නැ බන්. හොඳට වැඩ.
එක පාරක් SLT එකේ උන් යූටියුබ් ෆී දුන්න දවසේ බෑවා.එලකිරියේ එකෙක් මයි සොෆ්ට්වෙයාර් එක දුන්නේ,පොරගේ නම මතක නෑ දැන්.
මේක හරි යන්නේ නම් වින්ඩෝස්වලට විතරයි.
http://www.ytddownloader.com
https://addons.mozilla.org/en-US/firefox/addon/video-downloadhelper/
meken 360 fixed karala thiyanna puluwan.

මම කස්ටමර් කෙයා එකෙන් තව දේවල් ටිකක් කන්ෆර්ම් කරගත්තා
මේක දැම්මම yt ස්ට්‍රීමින් ලිමිට් කරනවා, එතකොට auto ම 360 වලට ස්විච් වෙනවා. වැඩි කොලිටි වල බෆර් වෙන්න පුලුවන් ඒත් ඇඩිශනල් චාජ්ස් නැහැ
පැකේජ් එක ඇක්ටිව් කරන්න 4G සිම් එකක් සහ 4G ඩිවයිස් එකක් අනිවාර්‍ය්‍යි, හැබැයි ඇක්ටිවේට් කරාට පස්සේ අපි 3G වල හිටියා කියලා චාජ් වෙන්නෙ වත් වෙන ඩේට වකින් කැපෙන්නෙවත් නෑ.

meken download witarayi ban.play wena settings fix karanna ba neda ?![]()