මම කස්ටමර් කෙයා එකෙන් තව දේවල් ටිකක් කන්ෆර්ම් කරගත්තා
මේක දැම්මම yt ස්ට්‍රීමින් ලිමිට් කරනවා, එතකොට auto ම 360 වලට ස්විච් වෙනවා. වැඩි කොලිටි වල බෆර් වෙන්න පුලුවන් ඒත් ඇඩිශනල් චාජ්ස් නැහැ
පැකේජ් එක ඇක්ටිව් කරන්න 4G සිම් එකක් සහ 4G ඩිවයිස් එකක් අනිවාර්‍ය්‍යි, හැබැයි ඇක්ටිවේට් කරාට පස්සේ අපි 3G වල හිටියා කියලා චාජ් වෙන්නෙ වත් වෙන ඩේට වකින් කැපෙන්නෙවත් නෑ.

ඔහොම කිව්ව 3 එකා උඹ.දාලා බලන්න හිතෙනවා.![]()

Anna mobitel pakayalath deela youtube unlomited
Habai yatin podiyata gahala 3.5gb
Wili lajjai denawa nam unlimited denna one hutha

හැබැයි උඹ ලග තියෙන්නෙ 3G සිම් එකක් නම් සහ ෆෝන් එකත් 4G නෙමයිනම් ඇක්ටිවි කරන්න බැහැ කියලා කිවුවෙ. ෆෝන් එකයි සිම් එකයි දෙකම 4G වෙන්න ඕන කියලා කිවුවට ෆෝන් එක 4G සපෝට්ද කියලා උන්ට බලාගන්න බැහැනේ, කලින් 4G නෙට්වර්ක් එකකට කනෙක්ට් වෙලාද කියලා වෙරිෆයි කරනවද දන්නෙ නැහැ, හැබැයි සිම් එක 4Gද කියලා නම් උන් දන්නව
මම අද උදේ ට්‍රේන් එකේ එද්දි දිගටම බල බල ආවෙ මගදි 3g වලට ස්විච් වෙනවානේ ඒත් ඩේට කැපිලා නැහැ
රුපියල් 250නේ බන් ඕක ඇක්ටිව් කරලා බලපන්. මේකෙන් මට හෙන ලාබයි මම ඇක්ටිව් කරලා තියන IBBත් ඩිඇක්ටිවේට් කරා. myplan එකත් 300 එකටම ඩවුන්ග්‍රේඩ් කරා. නැත්නම් මගේ මාසෙ බිල 3000ක් විතර වෙනවා වැඩිපුරම යන්නෙ ඩේට වලට. දැන් 600ක් වගේ වෙන්නෙ myplan 300 + 249![]()

ඇට්ටරයා;25065471 said:තව එකක්. ViU එකේ service’s free. Live tv, teledrama movies and more
දාන්න කලින් ටෙස්ට් කරලා බැලුවා...
ඉස්සර ඩයලොග් පැකේජ්වලට ආපු Huawei E173 ඩොන්ගල් එකක් තියෙන්නේ. ස්පීඩ් මදි හින්දා ඩයලොග් අයින් කරලා SLTගත්තේ.
![]()
අදටත් වෙනසක් නෑ උන්ගේ ස්පීඩ් එකේ. ඩොන්ගල් එක නම් 7.2Mbps සපෝට්
සැරින් සැරේ 3G,HSDPA වලට මාරු වෙවී සිග්නල් එන්නෙත්
මේ ස්පීඩ් එකෙන් 360p බලන්න පුලුවන් වෙයිද බෆර් වෙන්නේ නැතුව?ඇක්ටිවේට් කරගෙන වැඩක් නැතිවෙයිද?![]()
mage prepaid ekak thiyenne.
249/- data card ekak reload kalama me package eka active wenawada? nathnam wena process ekak thiyenawada?
199/- card ekata meka adala nadda?
ඔය ස්පීඩ් එක දිගටම එනවා නම් 360p බලන්න පුලුවන් කිසි අවුලක් නැතුව
0.7Mbps ඕන 360p stream කරන්න
https://support.google.com/youtube/answer/78358?hl=en

mage prepaid ekak thiyenne.
249/- data card ekak reload kalama me package eka active wenawada? nathnam wena process ekak thiyenawada?
199/- card ekata meka adala nadda?
Dialog unlimited package eke kaalayak use karahama Hotspot dammama wada karanne nathuwa yanawada?
නෑ
මන් අදත් හොට්ස්පොට් එක දාල බැලුවා, එහෙම අවුලක් වෙන්නෙ නැහැ
හැබැයි සමහර iPhone වල සෙටින්ග්ස් වල එනවා හොටස්පොට් එකට වෙනම APN එක සෙට් කරන්න (මේක මම හිතන්නෙ සර්විස් ප්‍රොවයිඩර් ගෙ පැත්තෙන් එවන සෙටින්ග් එකක්), ඒකට APN එක සෙට් කරලා නැත්නම් හොට්ස්පොට් වලින් නෙට් යන්න බැහැ, එහෙම වෙලා නම් ඒ සෙටින්ග් එකටත් APN එක සෙට් කරාම හරි, APN එකත් එක්ක username, password අහනවා නම් ඒ දෙක empty තියන්න
මේ වගේ
![]()
Anna mobitel pakayalath deela youtube unlomited
Habai yatin podiyata gahala 3.5gb
Wili lajjai denawa nam unlimited denna one hutha
Mobitel content based plan aka thibba bung aurudu ganak dan. boruwata Dialog YT unlimited dipu nisa, customerla kadanna Mobitel aken re-advertise karaawa "as much u want" kiyala pissu yakku.
anyway Dialog did a good thing by providing at-least 360p UNLIMITED YT, it will create more competition and end of the day we will benefit. i am pretty sure someone soon will give unlimited Facebook like in other countries and eventually leads to unlimited data plans.