Dialog unlimited youtube free !!!!

mac14

Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    mage prepaid ekak thiyenne.

    249/- data card ekak reload kalama me package eka active wenawada? nathnam wena process ekak thiyenawada?

    199/- card ekata meka adala nadda?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    මම කස්ටමර් කෙයා එකෙන් තව දේවල් ටිකක් කන්ෆර්ම් කරගත්තා

    මේක දැම්මම yt ස්ට්‍රීමින් ලිමිට් කරනවා, එතකොට auto ම 360 වලට ස්විච් වෙනවා. වැඩි කොලිටි වල බෆර් වෙන්න පුලුවන් ඒත් ඇඩිශනල් චාජ්ස් නැහැ

    පැකේජ් එක ඇක්ටිව් කරන්න 4G සිම් එකක් සහ 4G ඩිවයිස් එකක් අනිවාර්‍ය්‍යි, හැබැයි ඇක්ටිවේට් කරාට පස්සේ අපි 3G වල හිටියා කියලා චාජ් වෙන්නෙ වත් වෙන ඩේට වකින් කැපෙන්නෙවත් නෑ.

    ඔහොම කිව්ව 3 එකා උඹ.දාලා බලන්න හිතෙනවා.:rolleyes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo

    හැබැයි උඹ ලග තියෙන්නෙ 3G සිම් එකක් නම් සහ ෆෝන් එකත් 4G නෙමයිනම් ඇක්ටිවි කරන්න බැහැ කියලා කිවුවෙ. ෆෝන් එකයි සිම් එකයි දෙකම 4G වෙන්න ඕන කියලා කිවුවට ෆෝන් එක 4G සපෝට්ද කියලා උන්ට බලාගන්න බැහැනේ, කලින් 4G නෙට්වර්ක් එකකට කනෙක්ට් වෙලාද කියලා වෙරිෆයි කරනවද දන්නෙ නැහැ, හැබැයි සිම් එක 4Gද කියලා නම් උන් දන්නව

    මම අද උදේ ට්‍රේන් එකේ එද්දි දිගටම බල බල ආවෙ මගදි 3g වලට ස්විච් වෙනවානේ ඒත් ඩේට කැපිලා නැහැ

    රුපියල් 250නේ බන් ඕක ඇක්ටිව් කරලා බලපන්. මේකෙන් මට හෙන ලාබයි මම ඇක්ටිව් කරලා තියන IBBත් ඩිඇක්ටිවේට් කරා. myplan එකත් 300 එකටම ඩවුන්ග්‍රේඩ් කරා. නැත්නම් මගේ මාසෙ බිල 3000ක් විතර වෙනවා වැඩිපුරම යන්නෙ ඩේට වලට. දැන් 600ක් වගේ වෙන්නෙ myplan 300 + 249 :P:P
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,481
    1,888
    113
    Anna mobitel pakayalath deela youtube unlomited

    Habai yatin podiyata gahala 3.5gb

    Wili lajjai denawa nam unlimited denna one hutha
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,544
    1,252
    113
    මෙන්න මෙතන
    මම කස්ටමර් කෙයා එකෙන් තව දේවල් ටිකක් කන්ෆර්ම් කරගත්තා

    මේක දැම්මම yt ස්ට්‍රීමින් ලිමිට් කරනවා, එතකොට auto ම 360 වලට ස්විච් වෙනවා. වැඩි කොලිටි වල බෆර් වෙන්න පුලුවන් ඒත් ඇඩිශනල් චාජ්ස් නැහැ

    පැකේජ් එක ඇක්ටිව් කරන්න 4G සිම් එකක් සහ 4G ඩිවයිස් එකක් අනිවාර්‍ය්‍යි, හැබැයි ඇක්ටිවේට් කරාට පස්සේ අපි 3G වල හිටියා කියලා චාජ් වෙන්නෙ වත් වෙන ඩේට වකින් කැපෙන්නෙවත් නෑ.

    තව එකක්. ViU එකේ service’s free. Live tv, teledrama movies and more
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    හැබැයි උඹ ලග තියෙන්නෙ 3G සිම් එකක් නම් සහ ෆෝන් එකත් 4G නෙමයිනම් ඇක්ටිවි කරන්න බැහැ කියලා කිවුවෙ. ෆෝන් එකයි සිම් එකයි දෙකම 4G වෙන්න ඕන කියලා කිවුවට ෆෝන් එක 4G සපෝට්ද කියලා උන්ට බලාගන්න බැහැනේ, කලින් 4G නෙට්වර්ක් එකකට කනෙක්ට් වෙලාද කියලා වෙරිෆයි කරනවද දන්නෙ නැහැ, හැබැයි සිම් එක 4Gද කියලා නම් උන් දන්නව

    මම අද උදේ ට්‍රේන් එකේ එද්දි දිගටම බල බල ආවෙ මගදි 3g වලට ස්විච් වෙනවානේ ඒත් ඩේට කැපිලා නැහැ

    රුපියල් 250නේ බන් ඕක ඇක්ටිව් කරලා බලපන්. මේකෙන් මට හෙන ලාබයි මම ඇක්ටිව් කරලා තියන IBBත් ඩිඇක්ටිවේට් කරා. myplan එකත් 300 එකටම ඩවුන්ග්‍රේඩ් කරා. නැත්නම් මගේ මාසෙ බිල 3000ක් විතර වෙනවා වැඩිපුරම යන්නෙ ඩේට වලට. දැන් 600ක් වගේ වෙන්නෙ myplan 300 + 249 :P:P

    දාන්න කලින් ටෙස්ට් කරලා බැලුවා...

    ඉස්සර ඩයලොග් පැකේජ්වලට ආපු Huawei E173 ඩොන්ගල් එකක් තියෙන්නේ. ස්පීඩ් මදි හින්දා ඩයලොග් අයින් කරලා SLTගත්තේ.

    8919123645.png

    අදටත් වෙනසක් නෑ උන්ගේ ස්පීඩ් එකේ. ඩොන්ගල් එක නම් 7.2Mbps සපෝට්

    සැරින් සැරේ 3G,HSDPA වලට මාරු වෙවී සිග්නල් එන්නෙත් :sorry:

    මේ ස්පීඩ් එකෙන් 360p බලන්න පුලුවන් වෙයිද බෆර් වෙන්නේ නැතුව?ඇක්ටිවේට් කරගෙන වැඩක් නැතිවෙයිද?:confused:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    දාන්න කලින් ටෙස්ට් කරලා බැලුවා...

    ඉස්සර ඩයලොග් පැකේජ්වලට ආපු Huawei E173 ඩොන්ගල් එකක් තියෙන්නේ. ස්පීඩ් මදි හින්දා ඩයලොග් අයින් කරලා SLTගත්තේ.

    8919123645.png

    අදටත් වෙනසක් නෑ උන්ගේ ස්පීඩ් එකේ. ඩොන්ගල් එක නම් 7.2Mbps සපෝට්

    සැරින් සැරේ 3G,HSDPA වලට මාරු වෙවී සිග්නල් එන්නෙත් :sorry:

    මේ ස්පීඩ් එකෙන් 360p බලන්න පුලුවන් වෙයිද බෆර් වෙන්නේ නැතුව?ඇක්ටිවේට් කරගෙන වැඩක් නැතිවෙයිද?:confused:

    ඔය ස්පීඩ් එක දිගටම එනවා නම් 360p බලන්න පුලුවන් කිසි අවුලක් නැතුව
    0.7Mbps ඕන 360p stream කරන්න
    https://support.google.com/youtube/answer/78358?hl=en
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    How do I activate 4G Video Blaster plans?

    Online

    Directly reload the pack value (Prepaid)

    USSD (#678#)

    SMS
    Prepaid – Type <INT249> and SMS to 678
    Postpaid - Type <VB249> and SMS to 678
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    Dialog unlimited package eke kaalayak use karahama Hotspot dammama wada karanne nathuwa yanawada?

    නෑ
    මන් අදත් හොට්ස්පොට් එක දාල බැලුවා, එහෙම අවුලක් වෙන්නෙ නැහැ
    හැබැයි සමහර iPhone වල සෙටින්ග්ස් වල එනවා හොටස්පොට් එකට වෙනම APN එක සෙට් කරන්න (මේක මම හිතන්නෙ සර්විස් ප්‍රොවයිඩර් ගෙ පැත්තෙන් එවන සෙටින්ග් එකක්), ඒකට APN එක සෙට් කරලා නැත්නම් හොට්ස්පොට් වලින් නෙට් යන්න බැහැ, එහෙම වෙලා නම් ඒ සෙටින්ග් එකටත් APN එක සෙට් කරාම හරි, APN එකත් එක්ක username, password අහනවා නම් ඒ දෙක empty තියන්න

    මේ වගේ
    picture.php

    Last edited:

    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37

    Hambai aulak thiyanwa machan, Dialog ake credit and data iwara unma iphone aken youtube yanna ba. hamabi android ake wada.... mama complain kara still no feedback
     
    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    Anna mobitel pakayalath deela youtube unlomited

    Habai yatin podiyata gahala 3.5gb

    Wili lajjai denawa nam unlimited denna one hutha

    Mobitel content based plan aka thibba bung aurudu ganak dan. boruwata Dialog YT unlimited dipu nisa, customerla kadanna Mobitel aken re-advertise karaawa "as much u want" kiyala pissu yakku.

    anyway Dialog did a good thing by providing at-least 360p UNLIMITED YT, it will create more competition and end of the day we will benefit. i am pretty sure someone soon will give unlimited Facebook like in other countries and eventually leads to unlimited data plans.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,435
    8,194

    yes4lo.gif

    :yes::yes: