මිල කීයද ?
වතුර යන්නේ නැද්ද ඇතුලට ?
BLADE ගෙවුනාම මොකෝ කරන්නේ ?
කොච්චර කල් ද උබ අරන් ?
කොච්චර SHAVE වෙන්න කපන්න පුලුවන්ද ?


දැලි පිහිය තරම් භාණ්ඩයක් තවත් නෑ බං. පොඩි ආතල් එකකුත් තියෙනවා රැවුල් කොට කෙළවරින් කැපෙන කොට එන වේදනාවත් එක්ක. හැබැයි හුරු නොවී බෙල්ල එහෙම කපා ගන්නවා නොවයි
Gillette foam eka ban use karanne
Electric Shaver එකක් පාවිච්චි කරපන්. හොඳට රැවුල shave කරගන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ Phillips එකක්.
keeyada bn ? model eka mokadda ?
Model එකනම් මතක නැහැ .අවුරුදු තුනකට කලින් ගත්තේ. රුපියල් 10,950/- යි. හොඳට කැපෙනවා තාමත්.
full shave wenne na neda?

UBALA OYA 3 BLADE,5 BLADE KIYA KIYA KAPAGANNE SKIN eka thama puthe....single blade eka tama supiri.ubalage skin eka rough and dark wena eka wthri wenne triple or above blade thyena ewai kapuwama ekko hoda shaver ekak ganilla....
![]()
මිල කීයද ?
වතුර යන්නේ නැද්ද ඇතුලට ?
BLADE ගෙවුනාම මොකෝ කරන්නේ ?
කොච්චර කල් ද උබ අරන් ?
කොච්චර SHAVE වෙන්න කපන්න පුලුවන්ද ?