කෙල්ලෙක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අවුරුදු හතරක විතර ඉදන් අදුරන කෙල්ලෙක් ඉන්නවා කියමුකො :rolleyes:
    එයා ගැන මුල් කාලෙදි එයා ගැන කිසිම ආදර හැගීමක් නෑ , ලොකු යාලුකමකූත් නෑ, වෙන එකක් එක්ක ක්‍රශ් or afir
    අවුරුදු හතරකට ඒදෙන්නා අතර ආදරයක් ඇතිවෙන්න පුලුවන්ද?? :yes:
    මන් ඛීවෙ pure love එකක් :yes:
    තමන්ට එහෙම උනා කියලා හිතලා උත්තරයක් දෙන්න යාලුවනෙ
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔව්:yes::yes::yes:

    :love:
    මට ත්රෙඩ් එක දාද්දිම මට හිතුනා ඔයා ඇවිත් ඔහොම කියයි කියලා:yes:
    මුලදිම ඇයි එහෙම එෆෙයා එකක් පටන් ගැනුනෙ නැත්තෙ
    හෙතුව
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :love:
    මට ත්රෙඩ් එක දාද්දිම මට හිතුනා ඔයා ඇවිත් ඔහොම කියයි කියලා:yes:
    මුලදිම ඇයි එහෙම එෆෙයා එකක් පටන් ගැනුනෙ නැත්තෙ
    හෙතුව

    මංදා ඉතින්...එ කාලෙ මම වෙන කෙනෙක් ගැන හිත හිත හිටියෙ..එයාත් එහෙමයි...එ කාලෙ නිකම් ම නිකම් යාලු පිට් එකක් විතරයි තිබ්බෙත්..අනික හෙන ආඩම්බරයි එයා...කතා බහ කරනවා..එත් ලොකු සීන්..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඇති වෙන්න පුලුවන්.
    සංසාරයේ පතාගෙන ආව දෙන්නෙක් නම්. අදහස් මැච් වෙනවා කියලා දෙන්නටම තේරෙනවනම් යටි හිතෙන් එහෙම බැදීමක් ඇති වෙන්න පුලුවන්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මංදා ඉතින්...එ කාලෙ මම වෙන කෙනෙක් ගැන හිත හිත හිටියෙ..එයාත් එහෙමයි...එ කාලෙ නිකම් ම නිකම් යාලු පිට් එකක් විතරයි තිබ්බෙත්..අනික හෙන ආඩම්බරයි එයා...කතා බහ කරනවා..එත් ලොකු සීන්..

    ඔයා එයාව අදුනගෙන ඉද්දිත්
    වෙන කෙනෙකූට කැමැත්තෙන් හිටියෙ එයාගෙ මොකක්හරි අඩුපාඩුවක් හන්දනෙ
    පස්සෙත් ඔහොම වැරදි පෙනිලා එපාවෙයිද
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඇති වෙන්න පුලුවන්.
    සංසාරයේ පතාගෙන ආව දෙන්නෙක් නම්. අදහස් මැච් වෙනවා කියලා දෙන්නටම තේරෙනවනම් යටි හිතෙන් එහෙම බැදීමක් ඇති වෙන්න පුලුවන්.

    :yes:
    ඉස්සර හිතන විදිය අහසයි පොලවයි වගෙ
    ඒත් දැන්නම් එකවගෙ :rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයා එයාව අදුනගෙන ඉද්දිත්
    වෙන කෙනෙකූට කැමැත්තෙන් හිටියෙ එයාගෙ මොකක්හරි අඩුපාඩුවක් හන්දනෙ
    පස්සෙත් ඔහොම වැරදි පෙනිලා එපාවෙයිද

    නැ..ඔයා වැරදි..එයාගෙ අඩුවක් පෙනිලා නෙවෙයි එහෙම වෙන්නෙ..එයාගෙ හොදක් හො නරකක් දකින්නෙ නැ අපි එ වෙලාවෙදි..එ කාලෙදි...

    සම්බන්දයක් පවත්වගෙන යනකොට අපි එ කෙනා එක්ක ඉන්නවා මිස දකින දකින අය එක්ක තමන්ගෙ කෙනාව කම්පෙයා කරන්න යන්නෙ නැනෙ..ඉතින් එ කාලෙ එයාව දකින්නෙ යාලුවෙක් විදියට විතරයි..එහෙම දකින දකින කෙනා එක්ක කම්පෙයා කරනවා කියන්නෙ එ දෙන්නා අතරෙ හිඩැසක් තියෙනවා කියන එක නෙ...එහෙම කම්පෙයා වෙනවා නම් එතන සම්බන්දයක් නැ...

    අතීතෙ අය එක්ක වර්තමානෙ අය හො වර්තමානෙ අය එක්ක අනාගතෙ අය කම්පෙයා කරන්න යන්න එපා..මේ මොහොතෙ ජිවත් වෙන්න......

    ඔයාටත් ඔයාගෙ කෙනා අනිවාර්යයෙන් ම ලැබෙනවා..:yes::yes::D:D