කෙල්ලෙක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නැ නැ..එයා මාව ගනන් ගන්නෙ නැත්තෙ නැ..එයා මට හොදින් සලකනවා.ගරු කරනවා..දුටු තැන හොදින් වැදගත් විදියට කතා කරනවා..දැන් සාමාන්‍යයෙන් අපි යාලුවො ඉන්නෙ "උබ බං බොලං" ගා ගෙන නෙ..එත් එයා එහෙම නැ......යාලුවන්ට නම කියලා තමා කතා කරන්නෙ..වැඩිය කතා බහ එහෙම නැ..අවශ්‍ය දෙ කිවිවා..
    මෙයා මාත් එක්ක කතාබහ කරන විදියට දකින අය හිතන්නෙ එයා මට කැමති කියලා
    ඒත් මැසෙජ් එම අරවිදියනෙ
    ඇයි අක්කෙ කෙල්ලො ඒම :baffled:
    මට තෙරෙන්නෙ නෑ මෙවා

    බ්ලොක් කරා කියන්නෙ ඉතිං ආයෙත් උබ එක්ක කතා කරන එකක් නෑ මලාට. කරන්න තිබ්බෙ ඒකි එවන ඒවට මුකුත් නොකියා සීන් කරලා නිකං ඉන්න එක. එතකොට බිමට බහිනවා. උබ වැඩේ කාලානෙ යකොහ්

    Dawas dekakin wtra unblock krnwa :rolleyes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එහෙම හිතන් අපි ගලප ගන්න ට්‍රයි කරනවා. නමුත් හදිසි තීරණ ගත්ත නොගත්ත අපිට දෙයක් ලැබෙන්නෙ හමුවෙන්නේ සංසාරයෙ අපි රැස්කරපු කර්ම ශක්තිය අනුව.

    :yes:
    ඒක ඇත්ත බන්
    පවක් තියනවනම් ගෙවන්නම වෙනවා
    අපි කෙන්දරෙ බලල සමහර දෙවල් වෙනස් කරන්න කියලා ට්‍රයි කරාට අන්තිමෙ බලද්දි අපි වැඩකරලා තියෙන්නෙ ඒ දෙවල් සිද්ධ වෙන තැනට
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මෙයා මාත් එක්ක කතාබහ කරන විදියට දකින අය හිතන්නෙ එයා මට කැමති කියලා
    ඒත් මැසෙජ් එම අරවිදියනෙ
    ඇයි අක්කෙ කෙල්ලො ඒම :baffled:
    මට තෙරෙන්නෙ නෑ මෙවා

    Dawas dekakin wtra unblock krnwa :rolleyes:

    කෙල්ලොන්ට ඔහොම ලෙඩක් තියෙනවා. මටත් හබි කියලා විහිලු කරනවා එක කෙල්ලෙක්. මම ඉතිං ඒකිගෙන් ලාවට ඇහුවා ඒකි හතරවටෙම ගිනි තියලා මට ප්‍රසිද්ධියේ බැන්නා යකොහ්:angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඉතින් මල්ලි මමත් එහෙමනෙ..මමත් මා එක්ක කතා බහ කරන හැමොටම හොදින් සලකනවා..සමහර අය හිතනවා මම එයාලට කැමති කියලාත්..නැහැ එක එහෙම නෙවෙයි.මට හුගාක් කරදර වෙන තත්වෙටම සමහර අය මැසෙජ් කරලා මම බ්ලොක් කරලා තියෙනවා..මම දැන් මෙකෙ සමහර අය එක්ක පර්සනලි කතා බහ කරනවා..එ කිවිවෙ වට්සැප් එකෙන් එහෙම..ඉතින් එක දවසක් මම මෙකෙ යාලුවෙක් එක්ක කියව කියව හිටියා..එ කිවිවෙ මැසෙජ් කර කර.රෑ 10ට වගෙ..පැයක් විතර කත කලා.නරක දෙයක් නෙවෙයි.මගෙ bf ගෙ විස්තර.එයාගෙ gf විස්තර එහෙම..මෙන්න ඊලග දවසෙ මට වට්සැප් මැසෙජ් 20+ එයාගෙ ගැනු ලමයා මට බැනලා එවලා..ලැජ්ජ නැද්ද අහනවා මහ රෑ කොල්ලෙක් එක්ක කතා කරන්න..ඇත්තටම කොල්ලෙක් එක්ක කතා කරන්න ලැජ්ජ වෙන්නෙ මොකටද.එත් එ ලමයාට එක තෙරුම් ගන්න පුළුවන් හැකියාවක් තිබ්බෙ නැ..මම ඉතින් එයාට සොරි කිවිවා..ආයෙ එහෙම වෙන්නෙ නැ කිවුවා..එ ලමයා කියනවා එයා ඇහුවාලු එයාගෙ bf ගෙන් එ ගැනු ලමයා මම වගෙ වෙනවාට කැමතිද කියලා..කොල්ලා නැ කිව්වා ලු..මම කිවිවා ඔයාට කවදාවත් මා වගෙ වෙන්නත් බැ නංගි කියලා..
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    :yes:
    ඒක ඇත්ත බන්
    පවක් තියනවනම් ගෙවන්නම වෙනවා
    අපි කෙන්දරෙ බලල සමහර දෙවල් වෙනස් කරන්න කියලා ට්‍රයි කරාට අන්තිමෙ බලද්දි අපි වැඩකරලා තියෙන්නෙ ඒ දෙවල් සිද්ධ වෙන තැනට

    මගෙත් බලලා කියහම්කො
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සහ ඔයාගේ තියෙන කර්ම ශක්තිය අනුව.

    කෙනෙක්ගේ ජීවිතය මල් යහනාවක් කරන්න වගේම කටු අකුලක් කරන්නත් අපිට හම්බුවෙන ඒ කෙනාට පුලුවන්....

    මට නම් ඔය දෙකම වෙලා තියෙනවා අයියෙ..කටු අකුලක් මතින් ඇවිත් දැනට ජිවිතෙ මල් යහනාවක් වෙලා තියෙනවා මගෙ..ඉදිරියටත් එහෙමම වෙවි කියලා බලාපොරොත්තු වෙනවා මම..
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේක නම් 100% ඇත්ත කතාවක්..මමත් මෙහෙම ඉන්න ට්‍රයි කලා කාලයක්...නොගැලපෙන බැදිමක ඉන්නකොට මාර විදියට ස්ට්‍රෙස් වෙනවා..හිතින් වැටෙනවා..විදවනවා.......අම්මො.........:no::no::no:මම හිතන්නවත් අකමැති කාලයක් එක..ඔයාට ගැලපෙන කෙනා ලැබෙවි..එ ඔයාට ඔනි වෙලාවට නෙවෙයි එයාව ඔයාට ලැබිය යුතු වෙලාවට.......:yes::yes::D:D

    mekanam boru labiya yathu kena labueddi hondatama parakku wadi wena welawal thiyanawa etha kota aya harenna bari thanakata awith hithe duka witharai anthimata ithuru wenne.:dull::dull::dull:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කෙල්ලොන්ට ඔහොම ලෙඩක් තියෙනවා. මටත් හබි කියලා විහිලු කරනවා එක කෙල්ලෙක්. මම ඉතිං ඒකිගෙන් ලාවට ඇහුවා ඒකි හතරවටෙම ගිනි තියලා මට ප්‍රසිද්ධියේ බැන්නා යකොහ්:angry:

    හිකෙයි:no:
    මටත් ඔහොම වෙයි කියල හිතෙනවා
    ඇයි බන් ඒ :baffled:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    mekanam boru labiya yathu kena labueddi hondatama parakku wadi wena welawal thiyanawa etha kota aya harenna bari thanakata awith hithe duka witharai anthimata ithuru wenne.:dull::dull::dull:

    ඒ කියන්නෙ එයි ඔයාගෙ නෙවෙයි :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    mekanam boru labiya yathu kena labueddi hondatama parakku wadi wena welawal thiyanawa etha kota aya harenna bari thanakata awith hithe duka witharai anthimata ithuru wenne.:dull::dull::dull:

    හිමිකාරිය සහ සහකාරිය කියන්නෙ දෙන්නෙක්..එ දෙන්නා එකම කෙනා වෙන කෙනා වාසනාවන්තයෙක්
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ඉතින් මල්ලි මමත් එහෙමනෙ..මමත් මා එක්ක කතා බහ කරන හැමොටම හොදින් සලකනවා..සමහර අය හිතනවා මම එයාලට කැමති කියලාත්..නැහැ එක එහෙම නෙවෙයි.මට හුගාක් කරදර වෙන තත්වෙටම සමහර අය මැසෙජ් කරලා මම බ්ලොක් කරලා තියෙනවා..මම දැන් මෙකෙ සමහර අය එක්ක පර්සනලි කතා බහ කරනවා..එ කිවිවෙ වට්සැප් එකෙන් එහෙම..ඉතින් එක දවසක් මම මෙකෙ යාලුවෙක් එක්ක කියව කියව හිටියා..එ කිවිවෙ මැසෙජ් කර කර.රෑ 10ට වගෙ..පැයක් විතර කත කලා.නරක දෙයක් නෙවෙයි.මගෙ bf ගෙ විස්තර.එයාගෙ gf විස්තර එහෙම..මෙන්න ඊලග දවසෙ මට වට්සැප් මැසෙජ් 20+ එයාගෙ ගැනු ලමයා මට බැනලා එවලා..ලැජ්ජ නැද්ද අහනවා මහ රෑ කොල්ලෙක් එක්ක කතා කරන්න..ඇත්තටම කොල්ලෙක් එක්ක කතා කරන්න ලැජ්ජ වෙන්නෙ මොකටද.එත් එ ලමයාට එක තෙරුම් ගන්න පුළුවන් හැකියාවක් තිබ්බෙ නැ..මම ඉතින් එයාට සොරි කිවිවා..ආයෙ එහෙම වෙන්නෙ නැ කිවුවා..එ ලමයා කියනවා එයා ඇහුවාලු එයාගෙ bf ගෙන් එ ගැනු ලමයා මම වගෙ වෙනවාට කැමතිද කියලා..කොල්ලා නැ කිව්වා ලු..මම කිවිවා ඔයාට කවදාවත් මා වගෙ වෙන්නත් බැ නංගි කියලා..
    ඒ කොල්ලා කෙල්ල. එක්ක ඔයාව හෙන බඩුවක් ගානට කතා කරන්න ඇති.නිකං ලොකුවටත් එක්ක එයා පස්සෙ කෙල්ලො එනවා වගේ පෙන්නන්න :rofl:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ

    හාහා හොද වැඩේ කෙල්ලෝ ඉන්න කොල්ලෝ එක්ක කතා කරන්න යනවට අපි වගේ තනිකඩ එකෙක් එක්ක කතා කරපන් කෝ:lol:
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    හිකෙයි:no:
    මටත් ඔහොම වෙයි කියල හිතෙනවා
    ඇයි බන් ඒ :baffled:

    ඒක තමයි බං උන් කැමති පස්සෙන් ගෙන්න ගෙන්න අගේ කර කර තියාගන්න. උන්ගෙ හිතේ උන් නිකං ක්ලියෝපැට්රා ගානට:rofl::angry: යාළුකමට කතා කරාම හිතන්නෙ නලලෙ අරක ගහගෙන
    මම එයාට කවදාවත් විහිලු කරලා නැහැ අනවශ්‍ය විදියට
    එයා නම් ඕන තරම් කිස්නුත් ඉල්ලලා තියෙනවා.
    මගේ කෝච්චි ට්‍රිප් එකට කොමෙන්ටුවක් දාහල්ලකො
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉතින් මල්ලි මමත් එහෙමනෙ..මමත් මා එක්ක කතා බහ කරන හැමොටම හොදින් සලකනවා..සමහර අය හිතනවා මම එයාලට කැමති කියලාත්..නැහැ එක එහෙම නෙවෙයි.මට හුගාක් කරදර වෙන තත්වෙටම සමහර අය මැසෙජ් කරලා මම බ්ලොක් කරලා තියෙනවා..මම දැන් මෙකෙ සමහර අය එක්ක පර්සනලි කතා බහ කරනවා..එ කිවිවෙ වට්සැප් එකෙන් එහෙම..ඉතින් එක දවසක් මම මෙකෙ යාලුවෙක් එක්ක කියව කියව හිටියා..එ කිවිවෙ මැසෙජ් කර කර.රෑ 10ට වගෙ..පැයක් විතර කත කලා.නරක දෙයක් නෙවෙයි.මගෙ bf ගෙ විස්තර.එයාගෙ gf විස්තර එහෙම..මෙන්න ඊලග දවසෙ මට වට්සැප් මැසෙජ් 20+ එයාගෙ ගැනු ලමයා මට බැනලා එවලා..ලැජ්ජ නැද්ද අහනවා මහ රෑ කොල්ලෙක් එක්ක කතා කරන්න..ඇත්තටම කොල්ලෙක් එක්ක කතා කරන්න ලැජ්ජ වෙන්නෙ මොකටද.එත් එ ලමයාට එක තෙරුම් ගන්න පුළුවන් හැකියාවක් තිබ්බෙ නැ..මම ඉතින් එයාට සොරි කිවිවා..ආයෙ එහෙම වෙන්නෙ නැ කිවුවා..එ ලමයා කියනවා එයා ඇහුවාලු එයාගෙ bf ගෙන් එ ගැනු ලමයා මම වගෙ වෙනවාට කැමතිද කියලා..කොල්ලා නැ කිව්වා ලු..මම කිවිවා ඔයාට කවදාවත් මා වගෙ වෙන්නත් බැ නංගි කියලා..

    මටත් හොදින් සලකන ගෑනු යාලුවො ඉන්නවා, එක කෑම එක කාලා
    ඒත් මෙයා ඊට එහා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මෙයා මාත් එක්ක කතාබහ කරන විදියට දකින අය හිතන්නෙ එයා මට කැමති කියලා
    ඒත් මැසෙජ් එම අරවිදියනෙ
    ඇයි අක්කෙ කෙල්ලො ඒම :baffled:
    මට තෙරෙන්නෙ නෑ මෙවා :rolleyes:

    තව එකක් උනා..ගිය සැරෙ කබේ ඔර්ගනයිස් කලා නෙ..එතකොට අපි හැමොම ටෙලෙග්‍රැම් වලින් චැට් කලෙ..එකෙ හිටපු කෙනෙක් මට වෙන එකවුන්ට් එකකින් මැසෙජ් කරන්න ගත්තා..මම දන්නෙත් නැ කවුද කියලා..බ්ලොක් කරන්න බ්ලොක් කරන්න අලුතෙන් හදාගෙන එනවා එකවුන්ට්..එයා ගැනු කෙනෙක් ලු.මාව මීට් වෙන්න ඔනි ලු..මගෙ ජිවිතෙ වැදගත් දෙවල් එයා දන්නවා ලු..මම කිවිවා කොල් එකක් අරගෙන කියන්න කියලා.එහෙම බැලු..එයාව මීට් වෙන්න එන්නලු..කිරියෙන් ලු මාව අදුන ගත්තෙ..මම ඉතින් හොදට ඇමතුවා එයාට..එත් වදෙ..පස්සෙ අයියට කෙන්ති ගිහින් එවලෙම ටෙලෙග්‍රැම් අඅන්ස්ටොල් කරන්න කිවිවා.මම එයාගෙ කෙන්තියට බයයි..ඉතින් තත්පර 5ට අන්ස්ටොල් කලා..අදටත් මම ටෙලෙග්‍රැම් නැ..මගෙ සමහර යාලුවො එක තෙරුම් නොගෙන මා එක්ක තරහා උනා..එත් කරන්න දෙයක් නැ.මම වරදක් කලෙ නැ..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ කොල්ලා කෙල්ල. එක්ක ඔයාව හෙන බඩුවක් ගානට කතා කරන්න ඇති.නිකං ලොකුවටත් එක්ක එයා පස්සෙ කෙල්ලො එනවා වගේ පෙන්නන්න :rofl:

    විකාර අනෙ..ඉර බැස්සට පස්සෙ කොල්ලො එක්ක කතා කරන්න හොද නැ කියල දෙයක් නම් මම අහලා නැ..මට කතා කරන්න ඔනි නම් මම කතා කරනවා..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හාහා හොද වැඩේ කෙල්ලෝ ඉන්න කොල්ලෝ එක්ක කතා කරන්න යනවට අපි වගේ තනිකඩ එකෙක් එක්ක කතා කරපන් කෝ:lol:

    ඉතින් මේ කතා කරන්නෙ...කොහොම කතා කලත් ඉතින් මම කතා කරනකොට මැක්කගෙ කතාව වගෙ තමා...කොහෙන් හරි ගිහින් bf ගැන තමා කියවන්නෙ..අහගෙන ඉන්න පුළුවන් නම් අහගෙන ඉන්න..;)මෙකෙ ඉන්න යාලුවෙක් ඉන්නවා..මගෙ වැඩෙ මිනිහාට ඇද කියන එක..එයාටත් ගානක් නැ ඉතින්..දන්නවා නෙ මගෙ හැටි..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මටත් හොදින් සලකන ගෑනු යාලුවො ඉන්නවා, එක කෑම එක කාලා
    ඒත් මෙයා ඊට එහා

    එවා නම් මගෙ ලග නැ..එක කැම එක බෙදාගෙන කන සින්..මම එවට ලොකුවට ආස නැ..මගෙ මකර පැටියට කවන එක වෙනයි:love:..එත් අනික් අය එක්ක එහෙම සම්බන්දකම් අඩුයි..කොහොමත් ඔෆිස් එකෙ මම ඉන්නෙ අනික් අයට වඩා ඉහලින්..ඉතින් මම තත්වේ තියාගෙන ඉන්න ඔනි..නැත්නම් කස්ටිය කරේ යන්න එනවා..........