මෙයා මාත් එක්ක කතාබහ කරන විදියට දකින අය හිතන්නෙ එයා මට කැමති කියලානැ නැ..එයා මාව ගනන් ගන්නෙ නැත්තෙ නැ..එයා මට හොදින් සලකනවා.ගරු කරනවා..දුටු තැන හොදින් වැදගත් විදියට කතා කරනවා..දැන් සාමාන්‍යයෙන් අපි යාලුවො ඉන්නෙ "උබ බං බොලං" ගා ගෙන නෙ..එත් එයා එහෙම නැ......යාලුවන්ට නම කියලා තමා කතා කරන්නෙ..වැඩිය කතා බහ එහෙම නැ..අවශ්‍ය දෙ කිවිවා..
ඒත් මැසෙජ් එම අරවිදියනෙ
ඇයි අක්කෙ කෙල්ලො ඒම

මට තෙරෙන්නෙ නෑ මෙවා
බ්ලොක් කරා කියන්නෙ ඉතිං ආයෙත් උබ එක්ක කතා කරන එකක් නෑ මලාට. කරන්න තිබ්බෙ ඒකි එවන ඒවට මුකුත් නොකියා සීන් කරලා නිකං ඉන්න එක. එතකොට බිමට බහිනවා. උබ වැඩේ කාලානෙ යකොහ්
Dawas dekakin wtra unblock krnwa








මෙකෙ ඉන්න යාලුවෙක් ඉන්නවා..මගෙ වැඩෙ මිනිහාට ඇද කියන එක..එයාටත් ගානක් නැ ඉතින්..දන්නවා නෙ මගෙ හැටි..
..එත් අනික් අය එක්ක එහෙම සම්බන්දකම් අඩුයි..කොහොමත් ඔෆිස් එකෙ මම ඉන්නෙ අනික් අයට වඩා ඉහලින්..ඉතින් මම තත්වේ තියාගෙන ඉන්න ඔනි..නැත්නම් කස්ටිය කරේ යන්න එනවා..........