ජෙප්පො_දුක්_වෙයි නේද මේකට

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    යකෝ මමත් campus තමා. ඔවට අපි ආශාවට යන්ව නෙවේනෙ. මොකෙක්වත් එන්න කියන්නෙත් න. Unp එක අවත් හරි හරියට මහපොළ හම්බෙල නැ. එරාන් වික්‍රමරත්න එකෙනුත් කාලා. උබල හිතනවට වඩා බන් අපේ උන් හෙන දුප්පත්. සමහර උන් 5000න් කා ල අදාල ගෙදරටත් පුළුවන් මුදලක් යන්වාව.
    අම්මාගේ තා්තාගේ සල්ලි වලින් ඉගන ගන්න උන්න ඕක තේරෙන්නේ නානේ. ජෙප්පෝ කරන්නේ ප්‍රශ්න වාවාගන කාන එක.ඒත් උන් අවම එපා කියන්නත් බෑ. මොකද unp eken upfa ekem විස්දුම් හම්බෙනවා කියලද. ගෝටා කරපු එක හරි. ජෙප්පෝ එන්නේ වලියක් ඇදගෙන ගුටි කාල මෙන්න අපිට ගහුවෝ කියලා අඬන්න. ඒත් ඔතන එන 80% ළමයි එන්නේ තමන් ගේ ප්‍රශ්ණෙට උත්තරයක් හොයාගෙන.නැතුව ගුටි කළා යන්න නැවේ. ඔන්න ඔහොම සාකච්ඡාවක් දුන්නා නම් ඔක්කොම හරිනේ බන්. විශ්ව විද්‍යාලය වලට ගන්න ගැනත් වැඩි කරලා උ පෙ පාස් හමෙමෝම ගත්තා නම් හරිනේ. එතකොට pvt ඒව ඕනත් නෑ. පොඩ්ඩක් හිතලා බලපල්ලා.

    උඹලාගෙ මහ එකා ගෙනත් තියලා ගියපු සල්ලි වලින් ද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    Ow harj assessment ekak na. Mokda pvt job karana ammala tattatage lamainta mahapola.hambenawa . Et anduwe rasswak karanawa nam ekat na. Anika ban igana ganna lamayekta 5000k newe 20000k dunnat mokada ban . U igana gana rata nogihin meheta wadak karanwa nam. Ayet kiyanwa me kiyanne jeppongen padi aran bike aran athula aul karana jeppo peratto gana newe. Athtahama igana ganna kamati duppat lamai gana.

    ඇයි උඹ හිතාගෙන ඉන්නේ මේ රටේ බදු ගෙවන මිනිස්සුන්ට පුකේ අමාරුව කියලද නිකං උගන්වල තව අතට 20,000 දෙන්න?
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    ඇයි උඹ හිතාගෙන ඉන්නේ මේ රටේ බදු ගෙවන මිනිස්සුන්ට පුකේ අමාරුව කියලද නිකං උගන්වල තව අතට 20,000 දෙන්න?

    මහපොළ කියන්නේ අරමුදලක් . උඹේ tax money එකට යන්නේ නෑ
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    උඹලාගෙ මහ එකා ගෙනත් තියලා ගියපු සල්ලි වලින් ද?

    ඇයි බං එකෙක් ඉගානගන්නවට ඉරිසියා. ආණ්ඩුවට කිසිම tax එකක් නොගෙවා ඉන්නවා නම් ඉතින් ඔන්න pvt education and health කිසිම අවුලක් නැ.
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    පිටරට අපි ඉගෙන ගදිද් අපේ පොත් ලංකාවේ සල්ලි වලින් 15000 ට එහා. අපිට එහේ කවුරුවත් Part time job දෙන්නේ නැහැ.
    අද ලංකාවේ ඕනෑම කොමිනිකේශන් එකකට ගියොත් Part time ජොබ් තියෙනවා
    අපි කොහොම හරි ජොබ් එකක් හොයාගෙන ගේම ගැහුවා
    මොකෝ මලත් අපිට උදවු කරන්න කවුරුවත් නැහැනේ. ලෙඩක් හැදුනොත් මැරෙනවා බෙහෙත් ගන්න සල්ලිතු නැහැ. කොණ්ඩෙ කපන්නේ නැහැ සල්ලි යන නිසා.සමහරක් දවසට bus එකේ යන්න සල්ලි මදි උනාම පයින්ම යනවා . මේවා කියන කොට කියයි මූ බොරු කියනවා කියලා . ඒත් ඇත්ත ඕකයි.
    සමස්තයක් විදියට ලංකවේ students ලා එහෙම කට්ටක් කන්නේ නැහැ.එහෙම කට්ටක් කන්න උනොත් ඔය පාරවල් වල කෑ ගහන වීරවරු මාස දෙකෙන් කැම්පස් යන්න බැහැ කියලා ගෙදර නවතිනවා
    මම කිව්වේ නැහැ ගමන්ට් යන්න කියලා උබාලට.
    උබල කොහොමත් ඇග වෙහෙසලා වැඩක් කරන එවුන් නෙවෙයි.
    අපි දන්නවනේ ලංකාවේ කැම්පස් කාරයො ගැන.

    අනේ බං අපි දන්නවා උබල එහේ ඉන්න විදිය. උබලට ඕන එහේ හෙන කට්ටක් කාලා ඉගන ගත්තා ඒ නිසා ඊලඟට එන උනුත් එහෙම කට්ටක් කන්න ඕන. ඔහොමනේ. ඒත් එකෙක් කට කරනවද ලංකාවේ අධ්‍යාපනය හදලා එකෙක්වත් පිටරට ගිහින් ඉගන ගන්නේ නැතුව ලංකාවේම ඉගන ගන්න හදන්න . නෑනේ ගොන් ජෙප්පොත් එහෙමයි. රට ගිහින් ඉගන ගෙන එන උනුත් එහෙමයි. උන්ට අමත්තකයි තමන් 1 ඉඳන් 13 වෙනකං ඉගන ගත්තේ ආණ්ඩුවේ ඉස්කෝලෙ කියලා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    අනේ බං අපි දන්නවා උබල එහේ ඉන්න විදිය. උබලට ඕන එහේ හෙන කට්ටක් කාලා ඉගන ගත්තා ඒ නිසා ඊලඟට එන උනුත් එහෙම කට්ටක් කන්න ඕන. ඔහොමනේ. ඒත් එකෙක් කට කරනවද ලංකාවේ අධ්‍යාපනය හදලා එකෙක්වත් පිටරට ගිහින් ඉගන ගන්නේ නැතුව ලංකාවේම ඉගන ගන්න හදන්න . නෑනේ ගොන් ජෙප්පොත් එහෙමයි. රට ගිහින් ඉගන ගෙන එන උනුත් එහෙමයි. උන්ට අමත්තකයි තමන් 1 ඉඳන් 13 වෙනකං ඉගන ගත්තේ ආණ්ඩුවේ ඉස්කෝලෙ කියලා.

    මම කිව්වේ මගේ අත් දැකීම්.
    .
    මම රට ගිහිං ගත්ත සහතික කොලේට වඩා යමක් සමාජයෙන් ඉගෙන ගත්තා. එක තමා කාගෙන් වත් යැපෙන්නේ නැතුව ජීවත් වීම
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    මහපොළ කියන්නේ අරමුදලක් . උඹේ tax money එකට යන්නේ නෑ

    ඇයි බං එකෙක් ඉගානගන්නවට ඉරිසියා. ආණ්ඩුවට කිසිම tax එකක් නොගෙවා ඉන්නවා නම් ඉතින් ඔන්න pvt education and health කිසිම අවුලක් නැ.
    අහපු දේ තේරුනේ නෑ නේද? උඹේ අප්පා ගෙනත් දීල ගිය සල්ලි තියනවාද හැමෝටම නිකං උගන්නන්න?

    ඉරිසියා හැත්ත තමයි අයිසේ private එපා කිය කිය දගලන්නේ, jeppo නම් කොහොමත් කුහක සෙට් එකක් නේ :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    අනේ බං අපි දන්නවා උබල එහේ ඉන්න විදිය. උබලට ඕන එහේ හෙන කට්ටක් කාලා ඉගන ගත්තා ඒ නිසා ඊලඟට එන උනුත් එහෙම කට්ටක් කන්න ඕන. ඔහොමනේ. ඒත් එකෙක් කට කරනවද ලංකාවේ අධ්‍යාපනය හදලා එකෙක්වත් පිටරට ගිහින් ඉගන ගන්නේ නැතුව ලංකාවේම ඉගන ගන්න හදන්න . නෑනේ ගොන් ජෙප්පොත් එහෙමයි. රට ගිහින් ඉගන ගෙන එන උනුත් එහෙමයි. උන්ට අමත්තකයි තමන් 1 ඉඳන් 13 වෙනකං ඉගන ගත්තේ ආණ්ඩුවේ ඉස්කෝලෙ කියලා.

    ඉතිං තොපි වගේ කාලාකණ්ණි private education දැක්කම පුකට භූමිතෙල් ගැහුවා වගේ නටන නිසා තමයි මිනිස්සුන්ට අධ්‍යාපන වෙනුවෙන් රට යන්න වෙලා තියෙන්නේ :rofl:
     
    sameedesilva

    Member
    Aug 9, 2017
    3
    0
    0
    කැම්පස් එවුං උද්ඝෝෂණය කරාම ජෙප්පන්ට දාන්න එපා ඖයී. දැන් කැම්පස් වල ශිෂ්‍ය සංගම් කන්ට්‍රෝල් කරන්නේ පෙරටුගාමියෝ. පොඩ්ඩක් අප්ඩේට් වෙයල්ල 😁
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    මම කිව්වේ මගේ අත් දැකීම්.
    .
    මම රට ගිහිං ගත්ත සහතික කොලේට වඩා යමක් සමාජයෙන් ඉගෙන ගත්තා. එක තමා කාගෙන් වත් යැපෙන්නේ නැතුව ජීවත් වීම

    අඩෝ ඵ්ක නම් අැත්ත.අනික තමන්ගෙ වැඩ තමන්ම කරගැනීම.ලංකාවෙ ගොබිලොන්ට තාම තේ ඵක හදල බත් ඵක බෙදල අතටම දෙනවා..:rofl:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    කැම්පස් එවුං උද්ඝෝෂණය කරාම ජෙප්පන්ට දාන්න එපා ඖයී. දැන් කැම්පස් වල ශිෂ්‍ය සංගම් කන්ට්‍රෝල් කරන්නේ පෙරටුගාමියෝ. පොඩ්ඩක් අප්ඩේට් වෙයල්ල 😁
    මෙන්න ජෙප්පෙක් ඇවිල්ල...:Pදෙකම එකයි...කරන වැඩ වල හැටියට නැති වෙලා යන්න ඕන පක්ෂ දෙකක්...ෆේක් එහෙකින් ඇවිල්ල කියන්න තරම් රිදිලා...:lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    කැම්පස් එවුං උද්ඝෝෂණය කරාම ජෙප්පන්ට දාන්න එපා ඖයී. දැන් කැම්පස් වල ශිෂ්‍ය සංගම් කන්ට්‍රෝල් කරන්නේ පෙරටුගාමියෝ. පොඩ්ඩක් අප්ඩේට් වෙයල්ල 😁

    ලබ්බ තමා..දෙකම යකෝ දෙකම..ඒක අහල බලපන් කැම්පස් ගිය ජෙප්පෙක්ගෙන්.:P
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    මෙන්න ජෙප්පෙක් ඇවිල්ල...:Pදෙකම එකයි...කරන වැඩ වල හැටියට නැති වෙලා යන්න ඕන පක්ෂ දෙකක්...ෆේක් එහෙකින් ඇවිල්ල කියන්න තරම් රිදිලා...:lol:

    ඔව් බං පෙරටුගාමී කිව්වට ජෙප්පො තමා වැඩි ඔය උන්ගෙ උද්ඝෝෂණ කරන සෙට් ඵකේ..:yes:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඔව් බං පෙරටුගාමී කිව්වට ජෙප්පො තමා වැඩි ඔය උන්ගෙ උද්ඝෝෂණ කරන සෙට් ඵකේ..:yes:
    අහල තියෙන විදියට ජෙප්පෝ තමයි වැඩිපුරම අල්ලන් ඉන්නේ...පෙරෙට්ටෝත් ටිකක් අල්ලන් ඉන්නවා...රැග් කර කර ඇතුලෙන් එලියට දාන්නේ සමාජෙට වෛර කරන මනුස්සකමක් නැති උන් ටිකක්....ඒකයි රටේ දියුණුවක් නැත්තෙත්...ඔකුන්නේ බන් කවද හරි ලොකු පුටුවල වාඩි වෙන්නේ...
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ජෙප්පෝ තමයි වැඩිපුරම අල්ලන් ඉන්නේ...පෙරෙට්ටෝත් ටිකක් අල්ලන් ඉන්නවා...රැග් කර කර ඇතුලෙන් එලියට දාන්නේ සමාජෙට වෛර කරන මනුස්සකමක් නැති උන් ටිකක්....ඒකයි රටේ දියුණුවක් නැත්තෙත්...ඔකුන්නේ බන් කවද හරි ලොකු පුටුවල වාඩි වෙන්නේ...

    ඒකනම් අැත්ත ඒකනේ ඔය ලොකු පුටුවල ඉන්න උන්ගෙ මනුස්සකමක් නැත්තෙ.උන්ට වඩා පොරවල් නෑ කියල තමා හිතන් ඉන්නෙ.:yes:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඒකනම් අැත්ත ඒකනේ ඔය ලොකු පුටුවල ඉන්න උන්ගෙ මනුස්සකමක් නැත්තෙ.උන්ට වඩා පොරවල් නෑ කියල තමා හිතන් ඉන්නෙ.:yes:
    ඉස්සර තිබුන JVP එක නෙමේ තියෙන්නේ...කාලෙන් කාලෙට එක එක කෙනාට කඩේ යන සීන් එකක් තියෙන නිසයි උන්ට කෙලවෙන්නේ...

    ඇරත් JVP එක තියෙන්නේ රටේ ප්‍රශ්න තියෙනකම් විතරයි...
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ඉස්සර තිබුන JVP එක නෙමේ තියෙන්නේ...කාලෙන් කාලෙට එක එක කෙනාට කඩේ යන සීන් එකක් තියෙන නිසයි උන්ට කෙලවෙන්නේ...

    ඇරත් JVP එක තියෙන්නේ රටේ ප්‍රශ්න තියෙනකම් විතරයි...

    :yes:
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    අඩෝ ඵ්ක නම් අැත්ත.අනික තමන්ගෙ වැඩ තමන්ම කරගැනීම.ලංකාවෙ ගොබිලොන්ට තාම තේ ඵක හදල බත් ඵක බෙදල අතටම දෙනවා..:rofl:

    Itin ban campus giyama apita amma tatta enne na redi tika hodala denna the eka hadala denna. Anika rata yanna ubalama salli hoyagatte nane. Ammage tattagenne ban illagatte ubala nodannwa unata lankwet innwa ban ape un part time karana.
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    පිටරට අපි ඉගෙන ගදිද් අපේ පොත් ලංකාවේ සල්ලි වලින් 15000 ට එහා. අපිට එහේ කවුරුවත් Part time job දෙන්නේ නැහැ.
    අද ලංකාවේ ඕනෑම කොමිනිකේශන් එකකට ගියොත් Part time ජොබ් තියෙනවා
    අපි කොහොම හරි ජොබ් එකක් හොයාගෙන ගේම ගැහුවා
    මොකෝ මලත් අපිට උදවු කරන්න කවුරුවත් නැහැනේ. ලෙඩක් හැදුනොත් මැරෙනවා බෙහෙත් ගන්න සල්ලිතු නැහැ. කොණ්ඩෙ කපන්නේ නැහැ සල්ලි යන නිසා.සමහරක් දවසට bus එකේ යන්න සල්ලි මදි උනාම පයින්ම යනවා . මේවා කියන කොට කියයි මූ බොරු කියනවා කියලා . ඒත් ඇත්ත ඕකයි.
    සමස්තයක් විදියට ලංකවේ students ලා එහෙම කට්ටක් කන්නේ නැහැ.එහෙම කට්ටක් කන්න උනොත් ඔය පාරවල් වල කෑ ගහන වීරවරු මාස දෙකෙන් කැම්පස් යන්න බැහැ කියලා ගෙදර නවතිනවා
    මම කිව්වේ නැහැ ගමන්ට් යන්න කියලා උබාලට.
    උබල කොහොමත් ඇග වෙහෙසලා වැඩක් කරන එවුන් නෙවෙයි.
    අපි දන්නවනේ ලංකාවේ කැම්පස් කාරයො ගැන.

    Ochara duk widapu eke ubala kamati nadda ubalage daruwekwat ohoma dul nowida lankwe campus ekaka rags natuwa hoda quality education ekak gannwata. Nattam ubala kamati ubala kapu.katta anik unut kala enawatada. Eka sinhalayage hatine. Penawane youtube karat meke un report kranwa. Ubalama.dannwane ewa. Mama tawa auruddakun out kisima job prashnayak na. Mahapola wadi wenne na apita. Elagata ganna unta tama wadi wenne. Et api kagahanwa. Ai a elagata ena set ekata api kapu katta noka inna. Ape ewage rags na.rags tiyana arts wala unta aniwa studenship.nati karala yana enaman nati kranna ona . Eka kuhakama newe . Api ubala wage na kohomat. Api.kewe jeppowat perattotwat pohottuwowat unp unwat newe. Campus lamai. Ubala ekka tharka karala kohomat wadak na ubalata ona ubala e katta kawa nam apit e katta kanna ona seen ekane. Ehenam e widiyatama hitala ubalage lamainut ehemma ugannapan. Gov campus ekata enna denna epa .:rofl::P