යකෝ මමත් campus තමා. ඔවට අපි ආශාවට යන්ව නෙවේනෙ. මොකෙක්වත් එන්න කියන්නෙත් න. Unp එක අවත් හරි හරියට මහපොළ හම්බෙල නැ. එරාන් වික්‍රමරත්න එකෙනුත් කාලා. උබල හිතනවට වඩා බන් අපේ උන් හෙන දුප්පත්. සමහර උන් 5000න් කා ල අදාල ගෙදරටත් පුළුවන් මුදලක් යන්වාව.
අම්මාගේ තා්තාගේ සල්ලි වලින් ඉගන ගන්න උන්න ඕක තේරෙන්නේ නානේ. ජෙප්පෝ කරන්නේ ප්‍රශ්න වාවාගන කාන එක.ඒත් උන් අවම එපා කියන්නත් බෑ. මොකද unp eken upfa ekem විස්දුම් හම්බෙනවා කියලද. ගෝටා කරපු එක හරි. ජෙප්පෝ එන්නේ වලියක් ඇදගෙන ගුටි කාල මෙන්න අපිට ගහුවෝ කියලා අඬන්න. ඒත් ඔතන එන 80% ළමයි එන්නේ තමන් ගේ ප්‍රශ්ණෙට උත්තරයක් හොයාගෙන.නැතුව ගුටි කළා යන්න නැවේ. ඔන්න ඔහොම සාකච්ඡාවක් දුන්නා නම් ඔක්කොම හරිනේ බන්. විශ්ව විද්‍යාලය වලට ගන්න ගැනත් වැඩි කරලා උ පෙ පාස් හමෙමෝම ගත්තා නම් හරිනේ. එතකොට pvt ඒව ඕනත් නෑ. පොඩ්ඩක් හිතලා බලපල්ලා.
උඹලාගෙ මහ එකා ගෙනත් තියලා ගියපු සල්ලි වලින් ද?

දෙකම එකයි...කරන වැඩ වල හැටියට නැති වෙලා යන්න ඕන පක්ෂ දෙකක්...ෆේක් එහෙකින් ඇවිල්ල කියන්න තරම් රිදිලා...
