SSD අඩුවට

Bigspin

Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    M2 බෝඩ් එකකට NVME ගහන්න බෑ Port eka wenas

    M.2 is the socket.

    NVME is the newest PCI-E based storage protocol which replaces old SATA protocol

    M.2 socket can work with NVME M.2 or SATA M.2 ssd's if motherboard maker enabled it.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Laptop walatat puluwanda okama gahanna tyena HDD eka remove karala?

    HDD එක remove කරලා SSD එක ගහන්න :yes:

    ඊට පස්සේ සයිස් එක ගැලපෙන HDD Caddy එකක් අරගෙන DVD Writer එක අයින් කරලා, උඹේ කලින් තිබුන HDD එක caddy එක අස්සට බස්සලා, DVD Writer එක තිබුන තැනට දාන්න..DVD Writer එකේ faceplate එකත් ලස්සනට සෙට් කරන්න පුලුවන් caddy එකට :yes: මේ සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා නම් අහපන් :yes:
     

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    ශොප් එක තියෙන්නෙ කඩවත
    ඕනෙනම් කූරියර් කරන්නත් පුළුවන්
    කෝල් එකක් දීපන් මචං 0766604332

    call karannam machan
    okkoma aluth badu ne???
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif