micro trend alto parana eka tata indica![]()
මයික්‍රෝ ත්‍රෙන්ඩ් එකේ එන්ජින් එකේ බර අඩු කරගන්න ඇලුමිනියම් mix කරලා හදලා තියෙන්නේ .ඉක්මනට එන්ජින් එක හිට් වෙන්න බලනවා. ගන්නේ Micro trend එකක් නම් පොඩ්ඩක් එන්ජින් එක චෙක් කරලා බලන්න අව පාට ගැහිලාද කියලා.
සැප පහසුවන නම් හොදයි මේකේ .Power string එන්නේ .
Tata නම් ගන්න එපා .
අඩුවට ගන්න බලනවනම් ඉතිං alto එකට යන්න. මොකෝ මොනවා උනත් බඩු තියෙනවා ගන්න ලංකාවේ. හැබැයි සැප පහසු වක් නම් නැහැ. දුර ගමනක් ගිහින් අපුවහම ඇග පොල්ලෙන් තලලා වගේ.
(කොයි වාහනේ ගත්තත් පොඩි පොඩි ලෙඩනම් එනවා මොකෝ පරණ වාහන නිසා)


