මගේ පල්සර් 135 එකේ පෙරේද ඉදල එකපාරටම එන්ජින් එකෙන් අමුතු සද්දයක් එනව. හරියට එන්ජිම ඇතුලෙ යකඩ කෑලි තියෙනව වගේ. ඇක්සලරේට් කරල එක සැරේම අතඇරියම මේක හොදට ඇහෙනව. අනිත් එක මේක ස්ලෝ යනකොට වැඩිය එන්නෑ. ස්ලෝ කිව්වේ 20ට 30ට වගේ අඩු ගියර් වල. නමුත් ගියර් 5හේ. 40 හෝ ඊට වඩා යනකොට මේක රැටලින් නොයිස් එක එනව.
එන්ජිමට කෙලවිලාද කියල බයයි.
වැඩේ කියන්නේ මේක වැඩිය දුවපු බයික් එකක නෙමේ තාම දුවල තියෙන්නේ 13000ක් විතර. 
මම ඒ සද්දෙ රෙකොඩ් කරල පොඩි වීඩියෝ එකක් දැම්ම. හෙන පොඩි වීඩියෝ එකක්. හෙඩ් ෆෝන් දාගෙන අහල මේ ප්රශ්නෙ මොකක් වෙන්න පුලුවන්ද කියල කියන්න පුලුවන්ද? මගේ ලඟ ටූල්ස් තියෙනව. මටම පොඩ්ඩක් බලන්න පුලුවන්.

මොඩ කමත් වලිගය නැති ගොනා වැනි