Bajaj pulsar engine problem

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මගේ පල්සර් 135 එකේ පෙරේද ඉදල එකපාරටම එන්ජින් එකෙන් අමුතු සද්දයක් එනව. හරියට එන්ජිම ඇතුලෙ යකඩ කෑලි තියෙනව වගේ. ඇක්සලරේට් කරල එක සැරේම අතඇරියම මේක හොදට ඇහෙනව. අනිත් එක මේක ස්ලෝ යනකොට වැඩිය එන්නෑ. ස්ලෝ කිව්වේ 20ට 30ට වගේ අඩු ගියර් වල. නමුත් ගියර් 5හේ. 40 හෝ ඊට වඩා යනකොට මේක රැටලින් නොයිස් එක එනව.

    එන්ජිමට කෙලවිලාද කියල බයයි. :( වැඩේ කියන්නේ මේක වැඩිය දුවපු බයික් එකක නෙමේ තාම දුවල තියෙන්නේ 13000ක් විතර. :nerd:

    මම ඒ සද්දෙ රෙකොඩ් කරල පොඩි වීඩියෝ එකක් දැම්ම. හෙන පොඩි වීඩියෝ එකක්. හෙඩ් ෆෝන් දාගෙන අහල මේ ප්‍රශ්නෙ මොකක් වෙන්න පුලුවන්ද කියල කියන්න පුලුවන්ද? මගේ ලඟ ටූල්ස් තියෙනව. මටම පොඩ්ඩක් බලන්න පුලුවන්.


     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    ලන්කාවෙ උන් කියන්නෙ ඉන්දියන් බයික් හොදම බයික් කියලා :lol: මොඩ කමත් වලිගය නැති ගොනා වැනි :dull:

    Japan ekka.compare karaddi ee tharam hoda na nam thamai.. but economical..
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ටෙල් ලයිට් ස්ලො එකෙ නිවන කන්ඩෙන්සර් තියෙන්නෙ පස්සෙ කොනෙ සිට් එක යටින්, කිසිම කවර් එකක්වත් නැ පට්ට අන් බැලන්ස් ඩුකැටි 1000cc එකකට වැඩිය 150cc එක බරයි, එන්ජිම තනිකර හිරවෙවි වැඩ, බ්‍රෙක් කරොත් උඩින් යන්නෙ, මොනවා නැතත් ලන්කාවෙ උන්ට තෙල් කරනවානෙ

    මචං උදව්වක් ඕන වෙලා ත්‍රෙඩ් එක දැම්මෙ. අනවශ්‍ය දේවල් ඇදල අරන් ත්‍රෙඩ් එක වෙනත් පැත්තකට අරන් යන්න එපා. ඔයාට ඔය සම්බන්දව කතා කරන්න වෙන ත්‍රෙඩ් එකක් ඕපන් කර ගන්න. :)
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,601
    1,865
    113
    mata nam hithune engine ekee newee
    vena monawa hari vibrate wenawa kiyala
    sadde enne high RPM valadi nisaa
    high rpm ekeedi dedaranawa vadi nisaa
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    mata nam hithune engine ekee newee
    vena monawa hari vibrate wenawa kiyala
    sadde enne high RPM valadi nisaa
    high rpm ekeedi dedaranawa vadi nisaa

    එහෙමත් දන්නෑ. බයික් එක දුවද්දි ඔය සද්දෙ ඇරෙන්න වෙනත් කිසිම වෙනසක් නෑ. පවර් එකේ අඩුවක් වගේ කිසිම දෙයක් නෑ. මේක අනික එක සැරේටම ආවෙ.
     
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,601
    1,865
    113
    එහෙමත් දන්නෑ. බයික් එක දුවද්දි ඔය සද්දෙ ඇරෙන්න වෙනත් කිසිම වෙනසක් නෑ. පවර් එකේ අඩුවක් වගේ කිසිම දෙයක් නෑ. මේක අනික එක සැරේටම ආවෙ.

    mageth 150 ekak tiyenne
    bike gana vadiya danne naa
    eeth kookatath kiyala balapan oove nut loose da kiyala
    (mage ekee issaraha thattak loos welaa tankiye vadinawa vibrate eka vadi veddi ehema ekak da kiyala poddak issella balapan )
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ටයිමින් චේන් එක වෙන්න බැරිද යාලුවනේ?

    මම එහෙම බයික් ගැන ලොකුවට දන්න කෙනෙක් නෙමෙයි බං. ඒත් ඔය වගේ සද්දයක් මගේ එකෙත් ඇවිත් තියෙනව ඉස්සරම. කේස් එක වුණේ නම් ටැපට්. මගේ යාලුවෙක් ඉන්නව බයික් වැඩ දන්න එකෙක්. ඌව කන්ටැක්ට් කරගන්න පුලුවන් වුණොත් මම මේක පෙන්නල අහන්නම් සීන් එක.
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama

    මම එහෙම බයික් ගැන ලොකුවට දන්න කෙනෙක් නෙමෙයි බං. ඒත් ඔය වගේ සද්දයක් මගේ එකෙත් ඇවිත් තියෙනව ඉස්සරම. කේස් එක වුණේ නම් ටැපට්. මගේ යාලුවෙක් ඉන්නව බයික් වැඩ දන්න එකෙක්. ඌව කන්ටැක්ට් කරගන්න පුලුවන් වුණොත් මම මේක පෙන්නල අහන්නම් සීන් එක.

    thanks yalu. :)
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ටැපට් සද්දෙ නම් මේ වීඩියෝ එකේ පෙන්නනව වගේ එක දිගටම තියෙන සද්දයක්නේ..

    නමුත් මගේ එකේ එක දිගට නෑ. රේස් කරද්දි තමයි එන්නේ.


     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    බයික් එකේ කිසි අවුලක් තිබිල නෑ. ෆුට් බ්‍රේක් ලිවර් එකට දාපු තර්ඩ්පාටි කෑල්ලක නට් එකක් ලූස් වෙලා. ;)

    රිප්ලයි කල හැමෝටම තෑන්ක්ස්.