"BMW ෆීල් එකක් තියෙන්නෙ."![]()
ae kiwwe comfort eka da neththan handling/performance wage da?
මම මචන් කලින් ලංකාවෙන් පිට ඉන්නකොට යූස් කරේ පොඩි BMW 1 සීරිස් එකක්. ඒකට වැඩිය සිරා ඩ්රයිවින් ප්ලෙෂර් එකක් තියනවා. ගොඩක් ස්පෙෂස්. ටර්බෝ එක වැඩ කරනකොට විදලා යනවා. කියන්න කිසිම අඩුවක් නෑ.

