Suzuki Baleno

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    "BMW ෆීල් එකක් තියෙන්නෙ." :eek:

    ae kiwwe comfort eka da neththan handling/performance wage da?

    මම මචන් කලින් ලංකාවෙන් පිට ඉන්නකොට යූස් කරේ පොඩි BMW 1 සීරිස් එකක්. ඒකට වැඩිය සිරා ඩ්‍රයිවින් ප්ලෙෂර් එකක් තියනවා. ගොඩක් ස්පෙෂස්. ටර්බෝ එක වැඩ කරනකොට විදලා යනවා. කියන්න කිසිම අඩුවක් නෑ.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ලක්ෂ 48 ක් දීල ඕව ගන්නවා කියන්නේ උඹව කරත්තෙක බඳින්නත් හොඳ වැඩි
    55කට අලුතෙන් aqua එකක් ගන්න පුළුවන් තව ටිකක් දැම්මොත් axio ගන්න පුළුවන්
    ඔයිට හොඳයි පරණ ජපන් car එකක් ලක්ෂ 20කට විතර අරන් ඉතුරු ටික පොතේ දාගනින් :lol::lol:
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ලක්ෂ 48 ක් දීල ඕව ගන්නවා කියන්නේ උඹව කරත්තෙක බඳින්නත් හොඳ වැඩි
    55කට අලුතෙන් aqua එකක් ගන්න පුළුවන් තව ටිකක් දැම්මොත් axio ගන්න පුළුවන්
    ඔයිට හොඳයි පරණ ජපන් car එකක් ලක්ෂ 20කට විතර අරන් ඉතුරු ටික පොතේ දාගනින් :lol::lol:

    මචන් පරණ Aqua එකට වඩානම් සීයට දාහක් හොඳයි. අලුත් එක ගැන නම් කියන්න දන්නෙ නෑ. උඹ Aqua එකක් හරි Axio එකක් හරි තියන එකෙක්ගෙන් අහපන්කො ආයිත් ඒ වාහන වල අලුත් මොඩ්ල් එකක් ගන්න කැමතිද කියල!! ඒවා දැන් මාකට් එක බැහැපු සීන් එකක් නේද තියෙන්නෙ? අනික මචෝ මට හයිබ්‍රිඩ් ගැලපෙන්නෙ නෑ. මම ලංකාවට එන්නෙ මාස හයකට විතර පාරක්. එතකන් ගෙදර අය ඕනනම් මාසෙට දවසක් දෙකක් ලඟට ගිහින් එයි. මම ගන්න හිතාගන හිටියෙ CHR එකක්, මම ලංකාවෙත් නැතුව එච්චර ගානක් වියදම් කරන එක තේරුමක් නෑ වගේ හිතුන නිසා තමයි baleno එක බැලුවේ .
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    මචන් පරණ Aqua එකට වඩානම් සීයට දාහක් හොඳයි. අලුත් එක ගැන නම් කියන්න දන්නෙ නෑ. උඹ Aqua එකක් හරි Axio එකක් හරි තියන එකෙක්ගෙන් අහපන්කො ආයිත් ඒ වාහන වල අලුත් මොඩ්ල් එකක් ගන්න කැමතිද කියල!! ඒවා දැන් මාකට් එක බැහැපු සීන් එකක් නේද තියෙන්නෙ? අනික මචෝ මට හයිබ්‍රිඩ් ගැලපෙන්නෙ නෑ. මම ලංකාවට එන්නෙ මාස හයකට විතර පාරක්. එතකන් ගෙදර අය ඕනනම් මාසෙට දවසක් දෙකක් ලඟට ගිහින් එයි. මම ගන්න හිතාගන හිටියෙ CHR එකක්, මම ලංකාවෙත් නැතුව එච්චර ගානක් වියදම් කරන එක තේරුමක් නෑ වගේ හිතුන නිසා තමයි baleno එක බැලුවේ .

    Swift eka test drive kalada? Baleno eke build quality eka BMW kese wethath Swift eka tharan wath hondha ne. thin sheet metal and low weight. neththan godak aya oka gannawa Swift ekata wada ida thiyene hinda. turbo kick unama mona wahaneth adala yanawa.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මචන් පරණ Aqua එකට වඩානම් සීයට දාහක් හොඳයි. අලුත් එක ගැන නම් කියන්න දන්නෙ නෑ. උඹ Aqua එකක් හරි Axio එකක් හරි තියන එකෙක්ගෙන් අහපන්කො ආයිත් ඒ වාහන වල අලුත් මොඩ්ල් එකක් ගන්න කැමතිද කියල!! ඒවා දැන් මාකට් එක බැහැපු සීන් එකක් නේද තියෙන්නෙ? අනික මචෝ මට හයිබ්‍රිඩ් ගැලපෙන්නෙ නෑ. මම ලංකාවට එන්නෙ මාස හයකට විතර පාරක්. එතකන් ගෙදර අය ඕනනම් මාසෙට දවසක් දෙකක් ලඟට ගිහින් එයි. මම ගන්න හිතාගන හිටියෙ CHR එකක්, මම ලංකාවෙත් නැතුව එච්චර ගානක් වියදම් කරන එක තේරුමක් නෑ වගේ හිතුන නිසා තමයි baleno එක බැලුවේ .

    aqua axio වල විතරක් නෙවෙයි හොඳ වාහන හැම එකේම market බැහැල තියෙන්නේ බං. කඩේකට නිකන් බඩුවක් ගන්න පලයන් chinese ලබ්බවල් හැම තැනම. multi plug එකක් ගන්න ගිහින් මට එපා උනා මිල අඩුත් නෑ ඒ උනාට :lol:

    marketing වලට මිනිස්සු අහුවෙලා ඉන්නේ අනිත් එක දැන් තියෙන tax එක.
    suzuki වගේ එකක් ගත්තොත් විකුණගන්න පුළුවන වෙයි ලේසියෙන්
    යන ට්‍රෙන්ඩ් එක ඒක හින්ද. wagon r එහෙම දවසෙන් දෙන්න පුළුවන් ගන්න හරක් හැම තැනම

    CHR විකුනන්න පුළුවන් වෙයිද කියල සැකයි vezel වගේ තමයි
    axio aqua කියන්නේ තියෙන ඒවායින් safe option එකක් බං
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    Math ada Axio CHR Baleno baluwa

    Axio ganan duwena seen..CHR eka th ehemai..Baleno wikunanna bari ai Celerino wikinenne
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    යාලුවනේ සුසුකි බලීනෝ එකක් ටෙස්ට් රන් එකකට ඩ්‍රයිව් කරා. පට්ට වාහනේ. BMW ෆීල් එකක් තියෙන්නෙ. ඉන්දියන් මේක් එකක් කියල විශ්වාස කරන්නත් බෑ. සීරෝ මයිලේජ් එක ලක්ෂ 48ට ගන්න පුළුවන්. මාර ඔප්ෂන් ගොඩක් තියනවා. ස්විෆ්ට් එකට වඩා ගොඩක් හොඳයි වගේ. මේක ගත්තොත් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නැති වෙයිද? කාලයක් ගියාට පස්සෙ විකුනන්න අමාරු වෙයිද? මේකෙ හොඳ නරක දන්න අය පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද?

    Tika dawasak pedals balapan....break pads walin ehema bus wala wage Sadda ehema enakota Japanese 1k hodai kiyala hithei.

    Compare karanawa nam Swift 1ki belono 1ki 6 months wath parallel pedala balapan
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    Tika dawasak pedals balapan....break pads walin ehema bus wala wage Sadda ehema enakota Japanese 1k hodai kiyala hithei.

    Compare karanawa nam Swift 1ki belono 1ki 6 months wath parallel pedala balapan

    celerino, Alto walath ehoma wen na ne ban:D
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    අපේ රට හරි අමුතුයි.ලෝකෙම හයිබ්‍රිඩ් එක්ක ඉස්සරහට යනකොට අපේ රටේ හයිබ්‍රිඩ් වලට බයයි.ආන්ඩුව චන්දෙන් දිනල තෙල් මිල ඩබල් කලොත් මොන වෙයිද?

    ජපන් බෑන්ඩ්වලටම ඇඩික්ට් වෙලා.වෙන රටවල වාහන ගන්නම බයයි
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    mam gawa Baleno ekak thiyenawa..awulak na..Japan used..eka AMW gattoth lankawe market ekata gahapuwa..but Japan walin gattoth Japan Domestic Vehicle..2nd market balalac wadak na dan..minissu eken poddak midila inne dan..neda
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    mam gawa Baleno ekak thiyenawa..awulak na..Japan used..eka AMW gattoth lankawe market ekata gahapuwa..but Japan walin gattoth Japan Domestic Vehicle..2nd market balalac wadak na dan..minissu eken poddak midila inne dan..neda

    Bro

    මම Axio එකක් ගන්න හිටියෙ. පස්සෙ ඒක මාර්කට් ෆුල් ඩවුන් වෙනව ගන්න එප කිව්ව. එනිසා Baleno එකක් ගන්න බැලුවෙ. Dealerකොහෙන්ද ඉම්පෝට් කරේ. Zero milage එකක්ද? අරන් ගොඩක් කල්ද. තෙල් එහෙම කොහොමද
    Thanks
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    Bro

    මම Axio එකක් ගන්න හිටියෙ. පස්සෙ ඒක මාර්කට් ෆුල් ඩවුන් වෙනව ගන්න එප කිව්ව. එනිසා Baleno එකක් ගන්න බැලුවෙ. Dealerකොහෙන්ද ඉම්පෝට් කරේ. Zero milage එකක්ද? අරන් ගොඩක් කල්ද. තෙල් එහෙම කොහොමද
    Thanks

    mata une 2015 Aqua X urban ekak thibbe 1M padu una ban..eka nisa Baleno eka gatte..Wennappuwe Dealer..2017 gatte 20000 duwala thibba sterlin garantee..perl white..awulak na na..Thel wada karananwa..Aqua ekath ekka baladdi mata nam danenawa..but seems hondai..2nd market eka gana hithuwe na kolla..Dealer adurana ekek..uge sale eka wahawwe nathinam eka dila wena ekakata yananwa..
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    මම පාවිච්චි කරන්නෙ Baleno 2018 XT SET option car එකක්, ඊට ඉස්සර තිබ්බෙ Aqua එකක් ,ඒකත් එක්ක compare කරද්දි Baleno එක සුපිරි, හැබැයි තෙල් කරන්නෙ 13/14ක් විතරයි ට්‍රැපික් එකේදි නැත්තම් normal පාරක 20 ක් විතර කරනවා, ඕන දෙයක් දැනගන්න ඕනෙනම් inbox කරන්න, ගන්නවානම් ජපන් domestic එකකටම යන්න, High way එකේ කෘෘස් දාල යනකොට වෙන වාහන ලංවුනාම Auto slow වෙන එකයි තවත් ලංවුනාම Auto brake වදින එකයි සුපිරි, ඔය price range එකට මෙි තරම් option තියෙන වෙනත් සැප වාහනයක් නම් නැහැ