alcohol based hand sanitizers neda ganna ona
Lifebuoy Hand Sanitizer එකක් ගේනවා මචන්. 50ml රුපියල් 260යිකොරොනා හින්දම නෙමෙයි පුලුවන් හැම වෙලේම සැනිටයිසර් යූස් කරන්වනම් හොඳයි...කොහොමත් ඔවැයි තියෙන්නේ එතනෝල්, විටමින් E ..තව ඇලෝ වේරා වගේ ඒව...
බ්‍රෑන්ඩ් නම් දන්නේ නෑ....ඩෙටෝල් හොඳ ඇති...තප්පර 2-3 ඩ්‍රයි වෙනවනම් හරි...
කතා කරලා වැඩක් නෑබය වෙන්න දෙයක් නෑ සියළුම ආරක්ශාව සපයලා තියෙන්නෙ. පවිත්‍රා නෝනා හිනාවෙනව මතක් කරන් අත් දෙක වතුරෙන් හෝදපන්

ow eth publish karapu widihata 70% alcohol thiyenne ona.
ehema 70% nam hand sanitizer wadak naa. hariyanne Surgical Sprit/ isopropyl alcohol. ekath 70% withara ekak....
Rare Ceylon බ්‍රෑන්ඩ් එක තියනවා Arpico එකේ. හැබැයි 100 ml බෝතලයක් රුපියල් 375/- ක්.
keep in mind it only works in certain temperatures. Don't keep it inside your car which exceeds 35c effectiveness will be gone.
අඩෝ තෑන්ක්ස් මචන් මතක් කලාටකොරොනා හින්දම නෙමෙයි පුලුවන් හැම වෙලේම සැනිටයිසර් යූස් කරන්වනම් හොඳයි...කොහොමත් ඔවැයි තියෙන්නේ එතනෝල්, විටමින් E ..තව ඇලෝ වේරා වගේ ඒව...
බ්‍රෑන්ඩ් නම් දන්නේ නෑ....ඩෙටෝල් හොඳ ඇති...තප්පර 2-3 ඩ්‍රයි වෙනවනම් හරි...


hamathissema owa use karanna epa ban. immune system eka weak wenawa.hamathissema owa use karanna epa ban. immune system eka weak wenawa.
කෝ බන් අනුරයි ජවිපෙයි?pvt hospital wala nam tiyenne Sterillium kiyana eka
lankawe un nam godak abroad walin gennanawa hygenic -gel kiyana eka tama use karannemeke colour ekak na clear
![]()

